Hari hari awulak wenne naha uba palayanko......ඌ අද මාව ලිඳේ දාන්න හදන්නේ........ මෙහෙ පැලවත්තේ කාර් එකක් බලන්න යන්නලු..... ඒත් ජීවිතේට කාර් එකක් චෙක් කරලා නෑ මම.......![]()

උඹ ඕක බලන්න යනවාටත් පාඩුයි බං..![]()

over the phone inspect karamu 

ow ow eke thamai awe... mama nam meke kochchara awilla thiyenawada ban ? nikan mahinda maami hadapuwata baninna epa ban![]()
මහින්ද මාමිව කරේ තියන් හිටපන් එහෙනම්....
pas yatata yana kaale hari wage pas panguwa kese wethath![]()
ආයෙත් පටන් ගත්තා ...... 
බ.ල. තාම පේන්න නෑ.. කුඩුවට දාලාද දන්නෑ..![]()
ආවා ආවා ආවා..... හෆොයි හතුරෙක්ටවත් උසාවි ගානේ යන්න නම් සිද්ධ වෙන්න එපා......
මිනිස්සු කී දෙනෙන්ක්ගේ කාලේ නාස්තියක්ද ඒක නම්.....
පිස්සු හැදෙනවා බං...... එක සෙට් එකක් ආවා.... හප්පේ අපේ ආච්චියි සීයයි වගේ.... නඩත්තු නඩුවක්..... එක්කෝ තරුණ කාලේ ඉදන් නඩු කියනවා වෙන්න ඕනා.....

ආවා ආවා ආවා..... හෆොයි හතුරෙක්ටවත් උසාවි ගානේ යන්න නම් සිද්ධ වෙන්න එපා......
![]()
අපේ එක කියවනකොට 1ත් පහු වෙලා.....![]()
උදේම නඩු නඩු ඉවරයක් නෑ ඔහේ කියෝනවා..... සමහර ඒවා අඩ ගහනවා විතරයි.... කල් දානවා.......මිනිස්සු කී දෙනෙන්ක්ගේ කාලේ නාස්තියක්ද ඒක නම්.....
![]()
![]()
ඔක්කොටම හපන් නඩත්තු නඩු ගොඩ.......පිස්සු හැදෙනවා බං...... එක සෙට් එකක් ආවා.... හප්පේ අපේ ආච්චියි සීයයි වගේ.... නඩත්තු නඩුවක්..... එක්කෝ තරුණ කාලේ ඉදන් නඩු කියනවා වෙන්න ඕනා.....
![]()
කම්පැණි වලට නඩු..... පඩි නොගෙවපුවයි..... අරකයි මේකයි......
පොඩි පොඩි සිල්ලර කඩ වලට තිබ්බ නඩු ගොඩ.... සීනි වල මිල ප්රදර්ශණය නොකිරීම..... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි......![]()
විදුලි උපාංග වලට මාස 6ක වගකීමක් නොදීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි......![]()
ඔහොම ඔහොම අපේ එකත්..... වාහන අනතුරක් වලක්වා නොගැනීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි......![]()
![]()
මොනවා උනත් නඩු කාරි නම් පට්ට කෑල්ල......![]()

අනේ ෆෝන් එක උසාවියේ ඔන් කරගෙන ඉන්නවා නඩුකාරයාට මාට්ටු වෙයන්..........![]()
නඩුකාරයා නෙවේ නඩුකාරී......
ලෝයර්ස්ලා ඉන්නවනේ පට්ට කෑලි.....
ආයේ නඩුවක් දාගන්න හිතෙනවා.... 
![]()
![]()
ඔතන නිවැරදිකරු කිව්වා නං තමයි රඟේ බලන්න තිබ්බේ!![]()
හෆොයි එහෙනම් මාස ගාණක් ඈද ඈද තියා ගනී...... 
මටත් පාන් කියාගන්න බහ , හෙම්බා උගුරත් එක්ක නිකන් දානවා වගේ
මේ ඒවායින් මේවායින් වැඩක් නෑ..... මම අර කාර් එක බලන්න යනවා.... හොද නම් හෙට උදේම වර ඒකවත් අරන් යන්න...... 

පිස්සුද ඔයි ? උන්ට පැයට ගෙවන ගානට උඹට හොඳ බඩු ටිකක් ගහන්න පුළුවන්. මුන් ගෙන් එහෙම වත් වැඩක් වෙනවාද ?නඩුකාරයා නෙවේ නඩුකාරී......
ලෝයර්ස්ලා ඉන්නවනේ පට්ට කෑලි.....
ආයේ නඩුවක් දාගන්න හිතෙනවා....
![]()

පිස්සුද ඔයි ? උන්ට පැයට ගෙවන ගානට උඹට හොඳ බඩු ටිකක් ගහන්න පුළුවන්. මුන් ගෙන් එහෙම වත් වැඩක් වෙනවාද ?![]()
ඒ උනාට එක ලෝයර් එකියක් හිටියා..... හප්පේ.......

ආවා ආවා ආවා..... හෆොයි හතුරෙක්ටවත් උසාවි ගානේ යන්න නම් සිද්ධ වෙන්න එපා......
![]()
අපේ එක කියවනකොට 1ත් පහු වෙලා.....![]()
උදේම නඩු නඩු ඉවරයක් නෑ ඔහේ කියෝනවා..... සමහර ඒවා අඩ ගහනවා විතරයි.... කල් දානවා.......මිනිස්සු කී දෙනෙන්ක්ගේ කාලේ නාස්තියක්ද ඒක නම්.....
![]()
![]()
ඔක්කොටම හපන් නඩත්තු නඩු ගොඩ.......පිස්සු හැදෙනවා බං...... එක සෙට් එකක් ආවා.... හප්පේ අපේ ආච්චියි සීයයි වගේ.... නඩත්තු නඩුවක්..... එක්කෝ තරුණ කාලේ ඉදන් නඩු කියනවා වෙන්න ඕනා.....
![]()
කම්පැණි වලට නඩු..... පඩි නොගෙවපුවයි..... අරකයි මේකයි......
පොඩි පොඩි සිල්ලර කඩ වලට තිබ්බ නඩු ගොඩ.... සීනි වල මිල ප්රදර්ශණය නොකිරීම..... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි......![]()
විදුලි උපාංග වලට මාස 6ක වගකීමක් නොදීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි......![]()
ඔහොම ඔහොම අපේ එකත්..... වාහන අනතුරක් වලක්වා නොගැනීම...... වැරදිකරුද..... ඔව් ස්වාමීනී..... දඩය 5000 යි......![]()
![]()
මොනවා උනත් නඩු කාරි නම් පට්ට කෑල්ල......![]()

ඒ උනාට එක ලෝයර් එකියක් හිටියා..... හප්පේ.......
![]()
![]()
![]()

එහෙනං මූට නඩත්තු නඩුවකටත් ඉන්න වෙයි වගේ..ස්ක්රීන් ෂොට් එකක් දාගත්ත මිසිස් රතනෙට පෙන්නන්න![]()

බඩ තඩි ආලවකට මොන ලෝයර් කෑලිද ?![]()

me api nogiye aparaade..... nadda ayye.....![]()
එහෙනම් නඩුත් මගේ බඩුත් මගේ ! 

එහෙනං මූට නඩත්තු නඩුවකටත් ඉන්න වෙයි වගේ..![]()