EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me api nogiye aparaade..... nadda ayye..... :P
    මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ඇරියොත් උඹටත් නඩත්තු නඩු තමයි පුතෝ.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    man oka kiwwe law points walata anuwa gana pihituwalaa..... enisaa baya nee.....:P
    ගන විතරක් නෙමෙයි පසඟ පිහිටවලාම උඹට කොසු පාරවලුත් හම්බෙයි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැක්ක නේද වොරන්ටි නොදුන්නොත් උඹටත් ඕක කියන්න වෙයි :P:lol:

    :rofl: සප්ලයිර් අපිට දෙන්නේ නැති වොරන්ටි, අපි දෙන්නේ කොහොමද....?? :angry:

    බඩ තඩි ආලවකට මොන ලෝයර් කෑලිද ? :P:lol:

    :frown: ඉරිසියාව..... ලෝයර් කෑල්ලක් සෙට් කර ගනී කියලා..... අම්මෝ ඒවා..... පිස්සු වගේ..... :P

    ස්ක්‍රීන් ෂොට් එකක් දාගත්ත මිසිස් රතනෙට පෙන්නන්න :lol:

    :shocked: :frown: පිස්සු කෙලින්න එපා බොල...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියාට කාර් එකක් බැලීමට යාමට තිබේ...... තවම වැඩ මම.... අද හවස 4.30යි ශොප් එක අරිද්දි..... :dull: මම කාර් බලලා, මූ හෙටවත් එයිද කියලයි විශ්වාස නැත්තේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ඇරියොත් උඹටත් නඩත්තු නඩු තමයි පුතෝ.. :D

    :rofl: කොස්වත්තෙන් ජබුක් සද්දයක් ආවෝ...... :lol:

    මේ ඒක නෙවේ, අපේ ලො.ලො.කො. කෝ.....?? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකියාට කාර් එකක් බැලීමට යාමට තිබේ...... තවම වැඩ මම.... අද හවස 4.30යි ශොප් එක අරිද්දි..... :dull: මම කාර් බලලා, මූ හෙටවත් එයිද කියලයි විශ්වාස නැත්තේ...... :angry:

    haffaa uba danda yanna hadanne......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: කොස්වත්තෙන් ජබුක් සද්දයක් ආවෝ...... :lol:

    මේ ඒක නෙවේ, අපේ ලො.ලො.කො. කෝ.....?? :rolleyes:
    දත් ගලවාගෙන, කිරිමැටි ගිලිමින් ඉන්නවා ඇති.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නඩුකාරයා නෙවේ නඩුකාරී...... :love: ලෝයර්ස්ලා ඉන්නවනේ පට්ට කෑලි..... :P ආයේ නඩුවක් දාගන්න හිතෙනවා.... :lol:
    daganin, daganin......
    naduvak balavanna puluvan ethakota.....:P:P
     
    Last edited:
    Status
    Not open for further replies.