නෝ බාර් අගේන් තොපිල කස්ටමස්ලට සලකනවා හොඳ මදි මානසිකව වැටුන



නෝ බාර් අගේන් තොපිල කස්ටමස්ලට සලකනවා හොඳ මදි මානසිකව වැටුන

අපේ හොදම කස්ටමර් (බේබද්දා) ඇවිල්ලා..


නෝ බාර් අගේන් තොපිල කස්ටමස්ලට සලකනවා හොඳ මදි මානසිකව වැටුන
අම්ම ආයෙ බොන්න එපා කීව නෝ බාර්


මානසිකව වැට්ටුවා තොපි මාව


අපේ අලුත් ගෝලයා ටිකක් සැරයි වගේ..
ඕවා ගනන් ගන්න එපා,ගහමු තව ෂොට් එකක්...


අපේ අලුත් ගෝලයා ටිකක් සැරයි වගේ..
ඕවා ගනන් ගන්න එපා,ගහමු තව ෂොට් එකක්...


තෝ එහෙනන් ආවෙ මොකටද?
අපෙන් ණයට බීපුවා ගෙවලා දාන්නද?
![]()

හී එක්කො ඔන්න ඔහෙ දානවකො බලන්න එකක්
දුකට බොමු
සල්ලි හෙට ආ








හී එක්කො ඔන්න ඔහෙ දානවකො බලන්න එකක්
දුකට බොමු
සල්ලි හෙට ආ
නෑ උඹෙයි කැෂියර් එකේ ගෑණිගෙයි සිද්ධිය කියල යන්න



ඕවා ඇහෙන්න කියන්න එපා යකොව්...
ගෑනියි මමයි දෙන්නම එලවයි බොසා
ඒකත් හොදයි හැබැයි![]()
ඕවා ඇහෙන්න කියන්න එපා යකොව්...
ගෑනියි මමයි දෙන්නම එලවයි බොසා
ඒකත් හොදයි හැබැයි![]()
උඹ මොකෝ මූඩිය කැඩිච්ච බියර්ම ගහන්නෙ අළුත්වට ආස නැද්ද![]()

ok.
කාලක් ක්රියා කරමු..
බාගයක් උනත් කමක් නෑ සල්ලි හෙට නම්
ඒක තමයි යකෝ පාර්ට් ටයිම් මේකට ආවේ..
ඉතිරි ටයිම් එකේ ඉතින්......................![]()
