මම bike(Indian ) එකක් ගන්න ඉන්නෙ හොදට තෙල් කරන එකක් තමයි හොයන්නෙ වැඩට යන්න එහෙම 
කැමති bajaj discover , XCD
මට තියන පලමු ප්රස්නය අලුත් එකක් ගන්න? පරන එකක් ගන්න? කියල
bajaj discover අලුත් එක තියන අය කියන්න ඒක හොදද තෙල් කිරිල්ල එහෙම
ඔක තමයි පලමු කැමත්ත ඔක හොදද නැත්නම් discover පරන් මෝඔල් එක හොදද නැත්නම් xcd හොදද
ගන්න කලින් අපේ ek එකේ bike expert හුග දෙනෙක් ඉන්න නිසා help එකක් දෙන්න

Last edited: