bajaj discover bike help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම bike(Indian ) එකක් ගන්න ඉන්නෙ හොදට තෙල් කරන එකක් තමයි හොයන්නෙ වැඩට යන්න එහෙම :yes:
    කැමති
    bajaj discover , XCD :P

    මට තියන පලමු ප්‍රස්නය අලුත් එකක් ගන්න? පරන එකක් ගන්න? කියල :oo:

    bajaj discover අලුත් එක තියන අය කියන්න ඒක හොදද තෙල් කිරිල්ල එහෙම
    ඔක තමයි පලමු කැමත්ත ඔක හොදද නැත්නම්
    discover පරන් මෝඔල් එක හොදද​ නැත්නම් xcd හොදද:oo:
    ගන්න කලින් අපේ ek
    එකේ bike expert හුග දෙනෙක් ඉන්න නිසා help එකක් දෙන්න :yes:

    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    xcd ganna epa macho godak aya eka hodane kiyanawa.puluwannam parana bajaj 125 or 135 ekak hoyaganna.aluthen ena ekanam godak cheap look ekak thiyenne. arawayeth 50 withara karanawa man danna tharamin adunana kenekta thiyenawa 125 parana ekak
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    XCD 125 නම් ගන්න එපෝ...
    බ්‍රේක් නැත. එපා වෙනවා ට්‍රැෆික් වල පදිද්දි. ඩිස්කවර් 125,150 දෙකම හොදයි ලු නේ..
    ඒකක් ගන්න...
    අඩු දුරක් පැදපු හොදට නඩත්තු කරපු බයික් එක්ක හොයා ගන්න පුලුවන් නං ,අඩුවට ගන්න පුලුවන් නං ඒක ගන්න එක වාසියි. හැබැයි බයික් එකේ කන්ඩිශන් හොදටම තියෙනවා නං විතරක්.
    නැත්තං ඉතිං අළුතෙන්ම තමා.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    xcd ganna epa macho godak aya eka hodane kiyanawa.puluwannam parana bajaj 125 or 135 ekak hoyaganna.aluthen ena ekanam godak cheap look ekak thiyenne. arawayeth 50 withara karanawa man danna tharamin adunana kenekta thiyenawa 125 parana ekak

    thanks machoo.
    aluth bajaj bajaj discover
    look eka matanam awlak na :yes: eke thel kirilla parana ekata wada adu?
    thank
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    XCD 125 නම් ගන්න එපෝ...
    බ්‍රේක් නැත. එපා වෙනවා ට්‍රැෆික් වල පදිද්දි. ඩිස්කවර් 125,150 දෙකම හොදයි ලු නේ..
    ඒකක් ගන්න...
    අඩු දුරක් පැදපු හොදට නඩත්තු කරපු බයික් එක්ක හොයා ගන්න පුලුවන් නං ,අඩුවට ගන්න පුලුවන් නං ඒක ගන්න එක වාසියි. හැබැයි බයික් එකේ කන්ඩිශන් හොදටම තියෙනවා නං විතරක්.
    නැත්තං ඉතිං අළුතෙන්ම තමා.

    thanks machan ...
    uba kiyanne parana 125,150 ne ?
    thanks :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanks machoo.
    aluth bajaj bajaj discover
    look eka matanam awlak na :yes: eke thel kirilla parana ekata wada adu?
    thank
    ne macho thel hodata wada athi.but ara wage hodata bara ne man danna tharamin.kohmath aluthin ena eewa awul kalin ewata wada :dull:

    man kiwwe 125meka ho

    fd9a223c-58db-11e2-bdfb-12313c000844.jpg

    135 meeka
    8dbf6506-9dac-11e2-83af-22000a270a3d.jpg

    V number thiyenawa macho aluth 135 hoda ekak balala gattanam hari second hand
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    thanks machan ...
    uba kiyanne parana 125,150 ne ?
    thanks :D
    XCD එපා.
    ඩිස්කවර් පරණ ඒවා ගන්න බලනවා නං හොදම එක තමා 135 එක. ආයෙ ඒකට ගහන්න බයික් නෑ (ඩිස්කවර් සීරියස් එකේ)
    අළුතෙන් ගන්නවා නං ඉතිං ඔය 100 cc ඉදං 150 වෙනකං ඕනෙ එකක් අවුලක් නෑ නෙ :rolleyes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ne macho thel hodata wada athi.but ara wage hodata bara ne man danna tharamin.kohmath aluthin ena eewa awul kalin ewata wada :dull:

    man kiwwe 125meka ho

    fd9a223c-58db-11e2-bdfb-12313c000844.jpg

    135 meeka
    8dbf6506-9dac-11e2-83af-22000a270a3d.jpg

    V number thiyenawa macho aluth 135 hoda ekak balala gattanam hari second hand

    XCD එපා.
    ඩිස්කවර් පරණ ඒවා ගන්න බලනවා නං හොදම එක තමා 135 එක. ආයෙ ඒකට ගහන්න බයික් නෑ (ඩිස්කවර් සීරියස් එකේ)
    අළුතෙන් ගන්නවා නං ඉතිං ඔය 100 cc ඉදං 150 වෙනකං ඕනෙ එකක් අවුලක් නෑ නෙ :rolleyes:

    thanks machoooo
    godak thanks ...:love::love::love:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පරණ එකක් ගනින්
    අලුත් එකක් ගන්න එක අපරාදේ

    ළග ළග දුවන්න න නම් xcd එකක් හොන්දායි
    තෙල් කරන නිසා

    discovery ගන්නවනම්
    පරණ ආපු 125 එකක් හරි
    135 එකක් හරි ගනින්
    කදු තියන පැත්තක ඉන්නවනම් මලාට 100 එක නම් ගන්න එපා
    150 යේත් ඔටෝ චෝක් නිසා
    ඒකේ කචල් එකක් එනවා
    ඒක හදන්න 12/= විතර කෙලවෙනවා

    platine එකත් අවුලක් නෑ එදිනෙදා පාවිච්චියට

    pulsur ගැන හිතනවට වඩා‍ හොන්දයි apache එකක් ගන්න එක
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    moka gattat Discover ekee modal ekak ganna XCD epaaaa....

    thanks machooo:yes:

    පරණ එකක් ගනින්
    අලුත් එකක් ගන්න එක අපරාදේ

    ළග ළග දුවන්න න නම් xcd එකක් හොන්දායි
    තෙල් කරන නිසා

    discovery ගන්නවනම්
    පරණ ආපු 125 එකක් හරි
    135 එකක් හරි ගනින්
    කදු තියන පැත්තක ඉන්නවනම් මලාට 100 එක නම් ගන්න එපා
    150 යේත් ඔටෝ චෝක් නිසා
    ඒකේ කචල් එකක් එනවා
    ඒක හදන්න 12/= විතර කෙලවෙනවා

    platine එකත් අවුලක් නෑ එදිනෙදා පාවිච්චියට

    pulsur ගැන හිතනවට වඩා‍ හොන්දයි apache එකක් ගන්න එක

    thanks machooo...
    tikaka dura yanna thiyanawa ..
    kadu nam naha
    parana ekak ganna eka wasi thamai..
    eeth aluth eka lassanai ban

    thanks :love::love:

    XCD nm gannma epa leda godi,new discover wdk na bn.parana model ekk hoyla ganin ledk na thel wda eltma

    thanks machoo:D:D
    මේක කියවලා බලන්න..... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    thanks :cool::cool:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    bajaj discover 135 eka thamai used indian ewagen honda ekakata thiyenne. puluwannam used hero hunk ekakatama yanna balapan machan!!
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    bike gannawanam aluthen ganin bun, uba tika kalayak padinnane ganne
    watila chasi ada wechcha ekak ahwunoth, dura padinna ba konda ridenawa

    aluth discover 100, gear 5 eke nam thel 80 k withara karanawa bun
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    lOWETH aLUTHEN gANNA EPA

    xCD lOWETH gANNA EPA

    hADISSIWELA bIKE GANNA EPA SALLI REDY KARAGENA HITAPAN HODAMA EKA SET WENAKAN ADUMA 10K WATH BALAPAN BIKE

    135 PARANA MODLE DISK BREAKE v NUMBER EKAK GANIN 25000KM WAGE PADAPU EKAK HOYAGANIN