එහෙම විකුනන්නේ උස්සපු වාහන නෙමෙයි බන්.. උස්සපු වාහන විතරමද හොර වාහන... බට් කරපු වාහන ගැන දන්නවද?ඉතින් බන් පොත් වෙනස් කරලා චැසි අන්ක කොටලා ඕනතරම් ඩීටේල් උස්සලා වාහන විකුනනව කියලා උඹමනෙ කිව්වෙ ? ඕකුන් සමහරවිට ඔය දෙකයි පනහෙ හොරු නොවෙන්නත් පුලුවන්
එහෙම විකුනන්නේ උස්සපු වාහන නෙමෙයි බන්.. උස්සපු වාහන විතරමද හොර වාහන... බට් කරපු වාහන ගැන දන්නවද?ඉතින් බන් පොත් වෙනස් කරලා චැසි අන්ක කොටලා ඕනතරම් ඩීටේල් උස්සලා වාහන විකුනනව කියලා උඹමනෙ කිව්වෙ ? ඕකුන් සමහරවිට ඔය දෙකයි පනහෙ හොරු නොවෙන්නත් පුලුවන්
Yako ehema gon wada kare 70 dasake... e wage wahana ganna gonnu dan unath hitiyata,owa gediya pitin ussapu wahanayak wikunanna tharam horu gonnu newei banane ban ubai mamai danna depaththai CID ekai..ube mole hodai ale dala hodala ganna
![]()



කොච්චර වුනත් ගෙඩිය පිටින් විකුනන ඒවත් වෙනව මොකද අපිත් එහෙම එකකට අහුවෙලා සල්ලියි වාහනෙයි දෙකම නැතිවුනා. දැන් මෝඩයා කියලා බැනපන් ලොල්**උබේ බිස්නස් එක ඒකද? එහෙම විකුනුවා ඉස්සර.. දැන් හාවො එනේ නැ වාහන ගන්න.. චැසි කෙටුවත් නැතත්, චැසි විතරක්ම නෙමෙයි වාහනවල හොයන්න පුලුවන්.. ඒක නිසා හොරු ගෙඩි පිටින් විකුනලා සුකා ගන්න කැමති නැ, උස්සපු උන් පන්චිකාවත්තෙම යන්නෙත් නැ, කුලියාපිටිය, නුවර ගාල්ල පැත්තේ දැන් ඔක විකිනෙනවා ඇති.. මොකද උස්සපු එකා අල්මාරියේ දාලා හන්ගන්නයැ..

මම කියන්නෙ උස්සපුවත් එහෙම විකුනනව කියලා...එහෙම විකුනන්නේ උස්සපු වාහන නෙමෙයි බන්.. උස්සපු වාහන විතරමද හොර වාහන... බට් කරපු වාහන ගැන දන්නවද?


ඇයි පොලිසියෙන් නවත්තලා ඇන්ජින් පාට් නම්බර් බලනවද?කොච්චර වුනත් ගෙඩිය පිටින් විකුනන ඒවත් වෙනව මොකද අපිත් එහෙම එකකට අහුවෙලා සල්ලියි වාහනෙයි දෙකම නැතිවුනා. දැන් මෝඩයා කියලා බැනපන් ලොල්**
ඉතින් බන් ඔය පාට්ස් සාක්කුවෙ දාගෙන යන්න කියලද බන්. සමහරවිට ගෙනියනකොටත් මාට්ටුවෙන්න ඉඩ තියෙනව.
ෆුල් තියෙනවනම් දෙනව, මොකද මට මතකයි කාලෙකට කලින් නිට්ටඹුවෙ බෝම්බෙ තියපු බස් එකට වෙන බස් එකක් ලැබුන.පැටියා;15699096 said:දන්න එකෙක් කියපං වාහනයක් ඔහොම ඉස්සුවොත් Insurance එකෙන් මුලු ගානම ගන්න පුලුවන්ද (උං අවුරුද්දෙන් අවුරුද්ද අඩු කරන ගාන ඇරුනහම)?![]()


ඒක තීරනව වෙන්නේ දාපු පොලිcඉ එක අනුව.. සොරුන්ගෙන් ආවරනයක් තිබුනනම්, premium එක අවන්කවම වටිනාකමට වැලියු කරලා තිබුනනම් ගන්න පුලුවන්පැටියා;15699096 said:දන්න එකෙක් කියපං වාහනයක් ඔහොම ඉස්සුවොත් Insurance එකෙන් මුලු ගානම ගන්න පුලුවන්ද (උං අවුරුද්දෙන් අවුරුද්ද අඩු කරන ගාන ඇරුනහම)?![]()
aneee ayyo salli...machan podi podi kali newei..hithapan oke gearbox eka pannan wahaneka dan yanawa..kauda,kohomada oppu karanne oya ussapu wahane ekakda kiyala..mata kiyapan..කොච්චර වුනත් ගෙඩිය පිටින් විකුනන ඒවත් වෙනව මොකද අපිත් එහෙම එකකට අහුවෙලා සල්ලියි වාහනෙයි දෙකම නැතිවුනා. දැන් මෝඩයා කියලා බැනපන් ලොල්**
ඉතින් බන් ඔය පාට්ස් සාක්කුවෙ දාගෙන යන්න කියලද බන්. සමහරවිට ගෙනියනකොටත් මාට්ටුවෙන්න ඉඩ තියෙනව.
ගෙනියනවනම් ගෙනියන්නෙ ලොකු ට්රක් වලනෙ බන්, හුඟක් වෙලාවට අනිත් වාහනවලට වැඩිය ට්රක් චෙක් කරනව. එතකොට වාහන පාට් දැක්කොත් සැකයක් ඇතිවෙලා ඉහලට රිපෝට් කලොත් තමයි කේස්. නැතත් ඔවුන්ට හැමදාම ඕක කරන්න බැහැ කොහෙන්හරි ලීක් වෙනව.ඇයි පොලිසියෙන් නවත්තලා ඇන්ජින් පාට් නම්බර් බලනවද?

බස් එකට බොම්බ තිබ්බේ බස් එක උස්සලද? ගොන් කතා කියන්න එපා.. ඒතනදි අදාල උනේ ත්රස්තවාදී හා සිවිල් ගැටුම් මත හානියක් උනානම් ඒකට ගෙවනවා කියන එක.. ඒත් මෙතනදි වෙලා තියෙන්නෙ, සොරකමක්..ෆුල් තියෙනවනම් දෙනව, මොකද මට මතකයි කාලෙකට කලින් නිට්ටඹුවෙ බෝම්බෙ තියපු බස් එකට වෙන බස් එකක් ලැබුන.
හැබැයි ඉතින් ලොවෙත් අමාරු වැඩක්![]()
ෆුල් තියෙනවනම් දෙනව, මොකද මට මතකයි කාලෙකට කලින් නිට්ටඹුවෙ බෝම්බෙ තියපු බස් එකට වෙන බස් එකක් ලැබුන.
හැබැයි ඉතින් ලොවෙත් අමාරු වැඩක්![]()
ඒක තීරනව වෙන්නේ දාපු පොලිcඉ එක අනුව.. සොරුන්ගෙන් ආවරනයක් තිබුනනම්, premium එක අවන්කවම වටිනාකමට වැලියු කරලා තිබුනනම් ගන්න පුලුවන්

horu tika kohomath ahu wenawa,, un set eke gon wada karana gonek hitiyoth,thawa hora badu ethana thiyenawa kiyala tip ekak awoth misaka uba oya kiyana widiyata paare waahana garage check karanna gaththoth ban stf ekatayi polisiyatai raten bagayak witara aluthen badawa ganna wenawaගෙනියනවනම් ගෙනියන්නෙ ලොකු ට්රක් වලනෙ බන්, හුඟක් වෙලාවට අනිත් වාහනවලට වැඩිය ට්රක් චෙක් කරනව. එතකොට වාහන පාට් දැක්කොත් සැකයක් ඇතිවෙලා ඉහලට රිපෝට් කලොත් තමයි කේස්. නැතත් ඔවුන්ට හැමදාම ඕක කරන්න බැහැ කොහෙන්හරි ලීක් වෙනව.![]()

ඕව කියන තරම් ලේසි නැහැ බන්... කරන්න පුලුවන් පලපුරුදු කාරයෙක්ට විතරයි, හිතේ බය තියෙන එකෙක් එහෙම පාට් එක එක ගෙනිහින් විකුනන්නෙ නැහැ.ආදායමත් උන්ට ලැබෙන අඩුයි, ගාන බෙදාගන්න එකත් අවුල්. හැබැයි ඔහොම කරන වෙලාවලුත් ඇති ඕනතරම් ඒත් ඕක තමයි සෙකන්ඩ් ඔප්ශන් එක,aneee ayyo salli...machan podi podi kali newei..hithapan oke gearbox eka pannan wahaneka dan yanawa..kauda,kohomada oppu karanne oya ussapu wahane ekakda kiyala..mata kiyapan..

මූට කියලා තෙරුමක් නැ බන්.. මූ කියනවා වාහන පාට්ස් ගෙනියන්නෙ ට්රක් වලලු, ලොල් යකො.. මේක ඇමෙරිකාව නෙමෙයි.. මොටර් බයිසිකලේ කොච්චර වාහන පාට්ස් අරන් යනවද? තව බස් එකේ, කොච්චියෙ.. උබ(honest) හිතුවද ලන්කාවේ පොලිසියට තියන එකම වැඩේ ඔක කියලා.. ඔන්න මහින්දගේ වාහනයක් ඉස්සුවනම් පට් ගාලා හොයයි..aneee ayyo salli...machan podi podi kali newei..hithapan oke gearbox eka pannan wahaneka dan yanawa..kauda,kohomada oppu karanne oya ussapu wahane ekakda kiyala..mata kiyapan..
horu tika kohomath ahu wenawa,, un set eke gon wada karana gonek hitiyoth,thawa hora badu ethana thiyenawa kiyala tip ekak awoth misaka uba oya kiyana widiyata paare waahana garage check karanna gaththoth ban stf ekatayi polisiyatai raten bagayak witara aluthen badawa ganna wenawa![]()
![]()


na ewatath denawa ..පොලිc matha depend wenawa eka...පැටියා;15699133 said:ගිනි ගත්තට, කෝලහල සීන් වලට එහෙම දෙන්නෙ නෑ මචං Full Insurance තිබ්බත් මට මතක විදියට.![]()
![]()
මූට කියලා තෙරුමක් නැ බන්.. මූ කියනවා වාහන පාට්ස් ගෙනියන්නෙ ට්රක් වලලු, ලොල් යකො.. මේක ඇමෙරිකාව නෙමෙයි.. මොටර් බයිසිකලේ කොච්චර වාහන පාට්ස් අරන් යනවද? තව බස් එකේ, කොච්චියෙ.. උබ(honest) හිතුවද ලන්කාවේ පොලිසියට තියන එකම වැඩේ ඔක කියලා.. ඔන්න මහින්දගේ වාහනයක් ඉස්සුවනම් පට් ගාලා හොයයි..