machan ape van ekak horu issuwa. poddak help ekak denna.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් පොත් වෙනස් කරලා චැසි අන්ක කොටලා ඕනතරම් ඩීටේල් උස්සලා වාහන විකුනනව කියලා උඹමනෙ කිව්වෙ ? ඕකුන් සමහරවිට ඔය දෙකයි පනහෙ හොරු නොවෙන්නත් පුලුවන්
    එහෙම විකුනන්නේ උස්සපු වාහන නෙමෙයි බන්.. උස්සපු වාහන විතරමද හොර වාහන... බට් කරපු වාහන ගැන දන්නවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ බිස්නස් එක ඒකද? එහෙම විකුනුවා ඉස්සර.. දැන් හාවො එනේ නැ වාහන ගන්න.. චැසි කෙටුවත් නැතත්, චැසි විතරක්ම නෙමෙයි වාහනවල හොයන්න පුලුවන්.. ඒක නිසා හොරු ගෙඩි පිටින් විකුනලා සුකා ගන්න කැමති නැ, උස්සපු උන් පන්චිකාවත්තෙම යන්නෙත් නැ, කුලියාපිටිය, නුවර ගාල්ල පැත්තේ දැන් ඔක විකිනෙනවා ඇති.. මොකද උස්සපු එකා අල්මාරියේ දාලා හන්ගන්නයැ..
    කොච්චර වුනත් ගෙඩිය පිටින් විකුනන ඒවත් වෙනව මොකද අපිත් එහෙම එකකට අහුවෙලා සල්ලියි වාහනෙයි දෙකම නැතිවුනා. දැන් මෝඩයා කියලා බැනපන් ලොල්**:lol:

    ඉතින් බන් ඔය පාට්ස් සාක්කුවෙ දාගෙන යන්න කියලද බන්. සමහරවිට ගෙනියනකොටත් මාට්ටුවෙන්න ඉඩ තියෙනව.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම විකුනන්නේ උස්සපු වාහන නෙමෙයි බන්.. උස්සපු වාහන විතරමද හොර වාහන... බට් කරපු වාහන ගැන දන්නවද?
    මම කියන්නෙ උස්සපුවත් එහෙම විකුනනව කියලා... :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දන්න එකෙක් කියපං වාහනයක් ඔහොම ඉස්සුවොත් Insurance එකෙන් මුලු ගානම ගන්න පුලුවන්ද (උං අවුරුද්දෙන් අවුරුද්ද අඩු කරන ගාන ඇරුනහම)? :shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොච්චර වුනත් ගෙඩිය පිටින් විකුනන ඒවත් වෙනව මොකද අපිත් එහෙම එකකට අහුවෙලා සල්ලියි වාහනෙයි දෙකම නැතිවුනා. දැන් මෝඩයා කියලා බැනපන් ලොල්**:lol:

    ඉතින් බන් ඔය පාට්ස් සාක්කුවෙ දාගෙන යන්න කියලද බන්. සමහරවිට ගෙනියනකොටත් මාට්ටුවෙන්න ඉඩ තියෙනව.
    ඇයි පොලිසියෙන් නවත්තලා ඇන්ජින් පාට් නම්බර් බලනවද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15699096 said:
    දන්න එකෙක් කියපං වාහනයක් ඔහොම ඉස්සුවොත් Insurance එකෙන් මුලු ගානම ගන්න පුලුවන්ද (උං අවුරුද්දෙන් අවුරුද්ද අඩු කරන ගාන ඇරුනහම)? :shocked:
    ෆුල් තියෙනවනම් දෙනව, මොකද මට මතකයි කාලෙකට කලින් නිට්ටඹුවෙ බෝම්බෙ තියපු බස් එකට වෙන බස් එකක් ලැබුන.:dull:

    හැබැයි ඉතින් ලොවෙත් අමාරු වැඩක්:frown:
     
    ඒක තීරනව වෙන්නේ දාපු පොලිcඉ එක අනුව.. සොරුන්ගෙන් ආවරනයක් තිබුනනම්, premium එක අවන්කවම වටිනාකමට වැලියු කරලා තිබුනනම් ගන්න පුලුවන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    කොච්චර වුනත් ගෙඩිය පිටින් විකුනන ඒවත් වෙනව මොකද අපිත් එහෙම එකකට අහුවෙලා සල්ලියි වාහනෙයි දෙකම නැතිවුනා. දැන් මෝඩයා කියලා බැනපන් ලොල්**:lol:

    ඉතින් බන් ඔය පාට්ස් සාක්කුවෙ දාගෙන යන්න කියලද බන්. සමහරවිට ගෙනියනකොටත් මාට්ටුවෙන්න ඉඩ තියෙනව.
    aneee ayyo salli...machan podi podi kali newei..hithapan oke gearbox eka pannan wahaneka dan yanawa..kauda,kohomada oppu karanne oya ussapu wahane ekakda kiyala..mata kiyapan..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි පොලිසියෙන් නවත්තලා ඇන්ජින් පාට් නම්බර් බලනවද?
    ගෙනියනවනම් ගෙනියන්නෙ ලොකු ට්‍රක් වලනෙ බන්, හුඟක් වෙලාවට අනිත් වාහනවලට වැඩිය ට්‍රක් චෙක් කරනව. එතකොට වාහන පාට් දැක්කොත් සැකයක් ඇතිවෙලා ඉහලට රිපෝට් කලොත් තමයි කේස්. නැතත් ඔවුන්ට හැමදාම ඕක කරන්න බැහැ කොහෙන්හරි ලීක් වෙනව.:nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆුල් තියෙනවනම් දෙනව, මොකද මට මතකයි කාලෙකට කලින් නිට්ටඹුවෙ බෝම්බෙ තියපු බස් එකට වෙන බස් එකක් ලැබුන.:dull:

    හැබැයි ඉතින් ලොවෙත් අමාරු වැඩක්:frown:
    බස් එකට බොම්බ තිබ්බේ බස් එක උස්සලද? ගොන් කතා කියන්න එපා.. ඒතනදි අදාල උනේ ත්‍රස්තවාදී හා සිවිල් ගැටුම් මත හානියක් උනානම් ඒකට ගෙවනවා කියන එක.. ඒත් මෙතනදි වෙලා තියෙන්නෙ, සොරකමක්..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    16047_4680028154976_904808341_n.jpg
    Honda wede thota- linde penahan kukuloh :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆුල් තියෙනවනම් දෙනව, මොකද මට මතකයි කාලෙකට කලින් නිට්ටඹුවෙ බෝම්බෙ තියපු බස් එකට වෙන බස් එකක් ලැබුන.:dull:

    හැබැයි ඉතින් ලොවෙත් අමාරු වැඩක්:frown:

    ගිනි ගත්තට, කෝලහල සීන් වලට එහෙම දෙන්නෙ නෑ මචං Full Insurance තිබ්බත් මට මතක විදියට. :dull:

    ඒක තීරනව වෙන්නේ දාපු පොලිcඉ එක අනුව.. සොරුන්ගෙන් ආවරනයක් තිබුනනම්, premium එක අවන්කවම වටිනාකමට වැලියු කරලා තිබුනනම් ගන්න පුලුවන්

    :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ගෙනියනවනම් ගෙනියන්නෙ ලොකු ට්‍රක් වලනෙ බන්, හුඟක් වෙලාවට අනිත් වාහනවලට වැඩිය ට්‍රක් චෙක් කරනව. එතකොට වාහන පාට් දැක්කොත් සැකයක් ඇතිවෙලා ඉහලට රිපෝට් කලොත් තමයි කේස්. නැතත් ඔවුන්ට හැමදාම ඕක කරන්න බැහැ කොහෙන්හරි ලීක් වෙනව.:nerd:
    horu tika kohomath ahu wenawa,, un set eke gon wada karana gonek hitiyoth,thawa hora badu ethana thiyenawa kiyala tip ekak awoth misaka uba oya kiyana widiyata paare waahana garage check karanna gaththoth ban stf ekatayi polisiyatai raten bagayak witara aluthen badawa ganna wenawa:P :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aneee ayyo salli...machan podi podi kali newei..hithapan oke gearbox eka pannan wahaneka dan yanawa..kauda,kohomada oppu karanne oya ussapu wahane ekakda kiyala..mata kiyapan..
    ඕව කියන තරම් ලේසි නැහැ බන්... කරන්න පුලුවන් පලපුරුදු කාරයෙක්ට විතරයි, හිතේ බය තියෙන එකෙක් එහෙම පාට් එක එක ගෙනිහින් විකුනන්නෙ නැහැ.ආදායමත් උන්ට ලැබෙන අඩුයි, ගාන බෙදාගන්න එකත් අවුල්. හැබැයි ඔහොම කරන වෙලාවලුත් ඇති ඕනතරම් ඒත් ඕක තමයි සෙකන්ඩ් ඔප්ශන් එක,:nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aneee ayyo salli...machan podi podi kali newei..hithapan oke gearbox eka pannan wahaneka dan yanawa..kauda,kohomada oppu karanne oya ussapu wahane ekakda kiyala..mata kiyapan..
    මූට කියලා තෙරුමක් නැ බන්.. මූ කියනවා වාහන පාට්ස් ගෙනියන්නෙ ට්‍රක් වලලු, ලොල් යකො.. මේක ඇමෙරිකාව නෙමෙයි.. මොටර් බයිසිකලේ කොච්චර වාහන පාට්ස් අරන් යනවද? තව බස් එකේ, කොච්චියෙ.. උබ(honest) හිතුවද ලන්කාවේ පොලිසියට තියන එකම වැඩේ ඔක කියලා.. ඔන්න මහින්දගේ වාහනයක් ඉස්සුවනම් පට් ගාලා හොයයි..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;15699133 said:
    ගිනි ගත්තට, කෝලහල සීන් වලට එහෙම දෙන්නෙ නෑ මචං Full Insurance තිබ්බත් මට මතක විදියට. :dull:

    :)
    na ewatath denawa ..පොලිc matha depend wenawa eka...
     
    aruna47

    Well-known member
  • මූට කියලා තෙරුමක් නැ බන්.. මූ කියනවා වාහන පාට්ස් ගෙනියන්නෙ ට්‍රක් වලලු, ලොල් යකො.. මේක ඇමෙරිකාව නෙමෙයි.. මොටර් බයිසිකලේ කොච්චර වාහන පාට්ස් අරන් යනවද? තව බස් එකේ, කොච්චියෙ.. උබ(honest) හිතුවද ලන්කාවේ පොලිසියට තියන එකම වැඩේ ඔක කියලා.. ඔන්න මහින්දගේ වාහනයක් ඉස්සුවනම් පට් ගාලා හොයයි..

    කාලය නාස්ති කර ගැනීමක්