මචන් මතක් උනොත් මට පී එම් එකක් දාන්න.. වැඩසටහන තියෙන දවසයි වෙලාවයි කියල...
මම දැනට අහන්නේ.. ඒහිපස්සිකෝ යූටියුබ් තියෙන ඒව විතරයි. තව ආශ්රමයේ නෙට් රේඩියෝවෙත් රාත්‍රී 8ට බණ යනවා.. ඒත් එකම වැඩසටහන නැවත නැවත යනවා.. අලුත් ඒවා දාල නෑ
ashramaya.org/online_radio/
එළ මචන් අපිත් රේඩියො එකෙන් තමා අහන්නෙ අපි බොඩිම් වාසියෝනෙනෝ ටී.වී. මන් හවසට අහල කියන්න බොර්ඩිමේ එකෙක් ඉන්නවා ඌ දන්නවා

නෝ ටී.වී. මන් හවසට අහල කියන්න බොර්ඩිමේ එකෙක් ඉන්නවා ඌ දන්නවා





අර විද්‍යා කුළපති මහත්තයත් කිසිම බලයක් නැතිව ඒකම කරල පෙන්නුවා.. එකෙදි මුලින්ම අතේ තෙල් ටිකක් ගාගන්නව.. එතකොට හමේ මතුපිටින් ආරක්ෂක ආවරණයක් ඇති වෙනවනේ.. ඉතින් ටක්ගාල තෙල් තාච්චියේ අත දාල ගන්නවා.. ඔය හොරා ගැන බැලුම් ගලේ ගියා වැඩසටහනක්.. ඒ ඇහැව්වනම් තේරුම් ගන්න පුලුවන් මිනිහගෙ තරම.