EK Married Club-7

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mata hithenawa kimbula ayya eeye kale double acting parak kiyala...:rolleyes:

    තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි.. :D

    මෙන්න දැන් ලැබුන පුවතක් :
    දෙමටගොඩ ඇලට අලියෙක් පැන ඇත!

    :lol: :lol:

    :lol::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mata hithenawa kimbula ayya eeye kale double acting parak kiyala...:rolleyes:

    තොට ඔච්චර වෙලා ගියාද බං ඕක තේරෙන්නේ ? ඊයේ ඔක්කොම වොයිස් උගේම තමයි. ප්‍රශ්න ඇහුවෙත් ඌ, උත්තර දුන්නෙත් ඌමයි.. :D

    :shocked: ඈහ්....?? මූව කන්න එපායේ....... :growl: මට අහන්න බැරි උනා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවා කියවන්න වෙන්නේ නෑ. 8 ඉඳන් කිඹුලාගේ කයිවාරුව අහන්න එපැයි..:D

    :oo: හුටා.... එහෙනම් අද මාළඹේ මචන් 2 ඉක්මනට වහලා, මචන් 1ට, බියර් කෑන් දෙකකුත් අරන් ගියා නම් හරි....... :D :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: තරියා කක්කුස්සි වලෙන් යාන්තම් ගොඩ ආවා විතරයි... උඹලා ඌව ඔය ලිදට දාන්න යන්නේ...... :lol:

    ඇයි උඹ ආසද තරියා වලෙන් ගොඩ ආපු විදියටම ඉන්නවට........ හෝදලා කරලා ගන්න එපැයි බං.......

    කොසාගේ මේ වෑයම හුදෙක්ම තරියා පිරිසිදු කිරීම සඳහා පමණක්මය........ :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    elephant-close_1748646c.jpg

    :rolleyes::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හුටා.... එහෙනම් අද මාළඹේ මචන් 2 ඉක්මනට වහලා, මචන් 1ට, බියර් කෑන් දෙකකුත් අරන් ගියා නම් හරි....... :D :P
    ඊයේ ෂෝ එකේදී කිව්වේ, අද ඉඳන් මූ ආයේ හැම සිකුරාදාටම විලට පනිනවා.. :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේට නම් ඔව්වයේ ඒ හැටි ගානක් නෑ වගේ පුරුදු නිසා......... :lol::lol::lol::lol:
    හපොයි! ඒපාර නං රත්නේව දැම්මේ දරුණු ළිඳකට! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳම අභාග්‍යය මෙහේනේ........ ඊයේ දවල් කෝල් එකක් දුන්නම සිද්ධිය කිව්වා රා අහපන් කියලා........ මම අන්ගේ අමාරුවට ගෙදර ගිහින් පොඩ්ඩක් ඇලවුනා...... අන්තිමේ ඇල ගඟ වුනා ගඟ මුහුද වුනා මට හොඳටම නින්ද ගියා...... අද උදේ තමා මතක වුනේ........ දැන් කෝමද දෙයියනේ කිඹුලාගේ මුණ බලන්නේ........ :sorry::sorry::sorry::sorry:

    :cool: හරි හරි ඕකේ රෙකෝඩින් එක කිඹුල් මාමිගෙන් ඉල්ල ගමු අපි...... :D
     
    Status
    Not open for further replies.