ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;15730404 said:
    දෙතුන් දෙනෙක් ටෝක් කරලා බලන්න :)
    දැං තාක්ෂනෙත් දියුණුයි. කෙලින් අහන්න බරිනම් Call කරලා SMS කරලා අහන්න පුලුවන්.

    ආ.. එහෙමත් පුලුවන්ද..?

    :rofl::rofl::rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Issellama umba love karanna hithan inna type eke kellek nemei umbath ekka katha karana umbata reach karanna puluwan kellek ekka friendship ekak patan ganin. Ethakota umbata kello ekka katha karanna thiyana baya yanawa, ewagema kello ekka deal karanna ona kohomada kiyala therun yanawa. Namuth e kellata boruwata love wage pennala mula karanna epa. Umbata tika kalekin eyage yaluwoth introduce karala dei. ohoma digin digata giyama umba kello loku community ekak andura gannawa ewagema eka ekkenage wenas kam igena gannawa. Umba e ekkama honda personality ekak hada gaththoth umbata samanyen onama kellek set kara ganna tharam guts enawa ewagema umbe andurana kelloma umbata patta support ekak denawa.

    Habai kello godak andura gaththama umba hama eka ekkama flirt karanna, jalthara case danna yanna epa. Ethakota umbe card eka kudu wenawa, okoma connection iwarai.
    kelin wada karala patta personality thiyana kenek wage hasiriyan.

    mama subject eke pro nemei, namuth mage athdakeema anuwa umbata bus halt eke balan indala, class langa indala jeewitheta sirama kellek set kara ganna amarui. Mokada sirama kenekta dawasata kollo 10 withara passen enawa ona tharam kollo awith ahanawa. Ithin umba list eke thawath dena ekek witharai egollanta. Set kara gaththa godak ewunta set wenne paw meya mage passenma enawa kiyala, naththan ape ewun kello passen gihin joke dana nisa meya ekka hitiyoth fun kiyala. Naththan salli nisa. Ehema labena dewal ikmantama boot bawata harenawa.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    උබට කෙල්ලෙක් set උනාම හිතෙයි තනියෙන් ඉදපු කාලේ කොච්චර fun ද කියලා.
    අත්දැකීමෙන් කියන්නේ.

    hRIYATA hari kello epa ban thaniyama hitapan
    athal onnam 1500k deela baduwak gahapan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒව ඉවරයි දැං උබ මේකට උත්තර දීපං :frown: ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ :oo:
    අපි කොල්ලො නිසානේ බන්.. අපිට නැ වෙලාවක් බස් හොල්ට් ගානේ රස්තියාදු වෙන්න..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒව ඉවරයි දැං උබ මේකට උත්තර දීපං :frown: ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ :oo:

    රටෙ ආර්තිකය සිමිත ප්‍රාමණයකට විතරක් සිමා වෙලා නිසා තියෙන එකාට හැමදෙම ලැබෙනවා
    කෙල්ලොත් උන්ටම තම්යි ලැබෙන්නෙ අපි මෙ ආණ්ඩුව වෙනස් කරන්න ඔන කෙල්ලො ඔනනම් එ නිසා රනිල් සර්ව බලයට ගෙමු:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රටෙ ආර්තිකය සිමිත ප්‍රාමණයකට විතරක් සිමා වෙලා නිසා තියෙන එකාට හැමදෙම ලැබෙනවා
    කෙල්ලොත් උන්ටම තම්යි ලැබෙන්නෙ අපි මෙ ආණ්ඩුව වෙනස් කරන්න ඔන කෙල්ලො ඔනනම් එ නිසා රනිල් සර්ව බලයට ගෙමු:)
    කාලෙකින් බඩ කට පිරෙන්න හිනා ගියා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටෙ ආර්තිකය සිමිත ප්‍රාමණයකට විතරක් සිමා වෙලා නිසා තියෙන එකාට හැමදෙම ලැබෙනවා
    කෙල්ලොත් උන්ටම තම්යි ලැබෙන්නෙ අපි මෙ ආණ්ඩුව වෙනස් කරන්න ඔන කෙල්ලො ඔනනම් එ නිසා රනිල් සර්ව බලයට ගෙමු:)
    :angry::angry::angry: මම කියුව කියල හිතා ගනින්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :angry::angry::angry: මම කියුව කියල හිතා ගනින්

    අම්මට හුඩු මහින්ද ඉන්නවා කියලා අමතක උනා:lol::lol::lol:
    කාලෙකින් බඩ කට පිරෙන්න හිනා ගියා..
    ඔබට විතරක් නෙමෙ
    සැමගෙ මුවට සිනාවක් නැගෙන්නනම් රනිල් සර් ව බලයට ගෙනෙමු:)
    :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රටෙ ආර්තිකය සිමිත ප්‍රාමණයකට විතරක් සිමා වෙලා නිසා තියෙන එකාට හැමදෙම ලැබෙනවා
    කෙල්ලොත් උන්ටම තම්යි ලැබෙන්නෙ අපි මෙ ආණ්ඩුව වෙනස් කරන්න ඔන කෙල්ලො ඔනනම් එ නිසා රනිල් සර්ව බලයට ගෙමු:)

    :angry::angry::angry: මම කියුව කියල හිතා ගනින්

    අම්මට හුඩු මහින්ද ඉන්නවා කියලා අමතක උනා:lol::lol::lol:

    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මුලින්ම ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න ඕන ... 'අපිට' නෙවෙයි 'මට' (උඹට)

    අර එකෙක් එක දවසක් එළකිරියෙම එකෙක් කිව්ව වගෙ ගෙවල් අස්සට වෙලා ෆේස්බුක් එකෙන් කෙල්ලො හොයන්නැතුව පොඩ්ඩක් එළියට බැහැල බලපන්
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය විදියටම තමයි කෙල්ලොත් කියන්නේ, ඇයි උන්ට කොල්ලෝ නැත්තේ කියලා. මෙතන කෙල්ලෝ/කොල්ලෝ නැහැ කියන එකේ අදහස හොද, තමන්ට ගැලපෙන කෙනෙක් නැහැ කියන එකයි. ගැලපෙන කෙනෙක් හොයාගන්න එක කාටත් අමාරුයි ඒක කොල්ලොන්ටත් ,කෙල්ලොන්ටත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක්.
    සාමාන්‍යයෙන් කෙල්ලෙක් බලන්නේ ධනය, රැකියාව, ජීවිතයේ සාර්ථකත්වයයි කොල්ලෙක් බලන්නේ පෙනුමයි නමුත් දෙගොල්ලගේම දෙමව්පියන් පවුල් පසුබිමත් බලනවා ,පෙනුමත් බලනවා,උගත් කමත් බලනවා, ඒ වගේම ඉහත ඔක්කොමත් බලනවා. ඒක නිසා තමන් කොල්ලෙක් නම් හොදට ඉගෙන ගෙන රස්සාවක් කරලා, පවුලක් හදන්න පුලුවන් මට්ටමකට සල්ලි හම්බ කරන්න එතකොට හොද කෙල්ලෙක් යාළු කරගන්න අමාරු වෙන එකක් නෑ, කෙල්ලෙක් නම් ,සාමාන්‍යයෙන් ගොඩක් කොල්ලෝ කෙල්ලගේ සල්ලි, රැකියාව බලන්නේ නෑ ඒක නිසා ප්‍රශ්ණයක් වෙන එකක් නෑ නමුත් උගත් කම සමහර කොල්ලෝ බලනවා, ඒ වගේම කොල්ලගේ දෙමව්පියනුත් බලනවා ඒක නිසා හොදට ඉගෙන ගෙන ,පෙනුම හොදට තියාගන්න. තමන් සාර්ථක වුනාට පස්සේ ඊට පස්සේ පත්තරේ Ad එකක් දාන්න නැත්නම් Dating Site එකකට යන්න නැත්නම් තමන් යන තැනක (Class, Library) වගේ කෙනෙක්ව යාළුකරගන්න ඊට පස්සේ කථා කරලා බලන්න එතකොට වැඩේ කෙරෙයි. කෙල්ලෙක් හොයාගන්න එක අමාරු නෑ ,අමාරු වැඩේ තමන්ට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න එකයි. ඒවගේම යාළුවුනාට පස්සේ Date කරන්න අවුරුදු 2ක් වත් අඩුම ගානේ තමන්ට ගැලපෙනවද කියලා බලන්න, ගැලපෙන්නේ නැත්නම් බදින්න එපා. කොච්චර හොදට පෙනුම තිබුනත් අදහස් ගැලපෙන්නේ නැත්නම් බදින්න එපා,එහෙම බැන්දොත් රණ්ඩු ඇතිවෙන්න පුලුවන් ටිකක් කාලයක් ගියාට පස්සේ. මෙතන සමහර එවුන්ට සමාජ දැනුම නෑ ඒකයි කියන්නේ කෙල්ලෝ දාගන්නවට වඩා හොදයි නිකම් ඉන්න එක කියලා ,ඒහෙම වෙන්නේ අදහස් වලට නොගැලපෙන කෙල්ලෙක් දාගත්තමයි ,ලංකාවේ ගොඩක් වෙන්නේ පෙනුමට කෙල්ලොන්ව දාගන්න එකයි ඒක වැරදියි, අදහසුයි ගැලපෙනවද කියලා මුලින්ම බලන්න ඕනේ ඊට පස්සේ ඉතුරු ටික මම උඩින්ම දාලා තියෙන එතකොට බැදලා පවුල අවුලක් නැතුව හොදට ගෙනියන්න පුලුවන්.
     
    • Like
    Reactions: Awsomest Genius

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Issellama umba love karanna hithan inna type eke kellek nemei umbath ekka katha karana umbata reach karanna puluwan kellek ekka friendship ekak patan ganin. Ethakota umbata kello ekka katha karanna thiyana baya yanawa, ewagema kello ekka deal karanna ona kohomada kiyala therun yanawa. Namuth e kellata boruwata love wage pennala mula karanna epa. Umbata tika kalekin eyage yaluwoth introduce karala dei. ohoma digin digata giyama umba kello loku community ekak andura gannawa ewagema eka ekkenage wenas kam igena gannawa. Umba e ekkama honda personality ekak hada gaththoth umbata samanyen onama kellek set kara ganna tharam guts enawa ewagema umbe andurana kelloma umbata patta support ekak denawa.

    Habai kello godak andura gaththama umba hama eka ekkama flirt karanna, jalthara case danna yanna epa. Ethakota umbe card eka kudu wenawa, okoma connection iwarai.
    kelin wada karala patta personality thiyana kenek wage hasiriyan.

    mama subject eke pro nemei, namuth mage athdakeema anuwa umbata bus halt eke balan indala, class langa indala jeewitheta sirama kellek set kara ganna amarui. Mokada sirama kenekta dawasata kollo 10 withara passen enawa ona tharam kollo awith ahanawa. Ithin umba list eke thawath dena ekek witharai egollanta. Set kara gaththa godak ewunta set wenne paw meya mage passenma enawa kiyala, naththan ape ewun kello passen gihin joke dana nisa meya ekka hitiyoth fun kiyala. Naththan salli nisa. Ehema labena dewal ikmantama boot bawata harenawa.

    ade parama sathya:eek::eek::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රටෙ ආර්තිකය සිමිත ප්‍රාමණයකට විතරක් සිමා වෙලා නිසා තියෙන එකාට හැමදෙම ලැබෙනවා
    කෙල්ලොත් උන්ටම තම්යි ලැබෙන්නෙ අපි මෙ ආණ්ඩුව වෙනස් කරන්න ඔන කෙල්ලො ඔනනම් එ නිසා රනිල් සර්ව බලයට ගෙමු:)

    :lol::lol:
    ethakota apita raththaran chain,maala,DVD witharane labenne. kelloth labenawada:rofl: