එකනේ බං වැරදුනත් හොදයි කියන්නෙ ... දැං ඔන්න ඔහේ කනවා... පට්ට රසයි නේ බං .. දෙකම මික්ස් වෙලා..
යෝගට්ටුවක් ගෙනවිත් බදුනට ....දමලා
කජුමද මිදිත් යහමින් මැද්දට ....හෙලලා
ඊට උඩින් ජෙලටි ටික වක් ........කරලා
සිසිල් වෙන්න තැබුවා එය මම .....හදලා


(z)

hadala raha balannako...mm yummy dessert ekak wage.hadala balanna oni.tfs sis![]()

dup coka....me lide baldiy neda![]()

ow issella yogurt eka hadala passe eka udata thama jelly danne....yogurt 1 udin jelly danawda?photos wala ehma nane

යෝගට් ජෙලි පුඩිම හදලා රස කරලා...
ඛහබත් ටිකක් දහවල් අහරට හදලා...
ගෙදර සිටින සැම හට බෙදලා දීලා...
ගසා84 අද ඇත රජ වීලා.....
Thanks malliyaa.....

pathta
tnx...dewiyani oba kohida???Typical Problem
Gedara undhaa dhan baninawa athi neda Ashmige 7 muthu param paraawatai Ubatai

yako tho jeli tikata ambaaneka wathura daala dilute karala wageashmi akka awahama ahapan
![]()

kiyala wAdak na ane...eka thama maath kiwwe...ubalageth boru soobanane bun.anna apa gedara hadnawa jelly eka daanawa.unu watura daanawa and seeni daanwa.eeta passe set wegana eddi udin kaju daanawa.daala set unahama kanawa.yako yoghurt kiyanne wenama kema jathiyak. onenam jelly eka kaala kadeta gihin yoghurt ekakuth kanawa![]()

first pic eka dakkama nam epa una, antima eka nam hodai

yogurt midenakan idala dahan![]()
cokata hithuwata wada mole thiyenawane baluwama...
ඒකත් හොඳා කවි රස කර.... කියාලා
කෑවොත් යන්නේ බඩ එලි කර.... සදාලා
සිතුවොත් හොඳා මේ ගැන තව.... බලාලා
හෙටවත් හදමි වයිපර් ගෙන්.... අසාලා
මීට ශහයට ඩැනී![]()
දෝතම සබන් ගා හොඳහැටි සෝදාලා....
පිරිසිදු ලෙසට ආහාරය පිස උයලා.......
කෑවොත් බඩේ අල්ලන පමණට සොයලා...
ලෙඩ දුක් වලින් ඉන්නට හැක බේරීලා.....![]()

:Lol:

මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
මෙන්න බලපං මට උන වැඩේ.. ෂිකේ ...
![]()
මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...

