එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ කියන්න අමතක උනා..... 125ST රෝගියාගේ ලෙඩක් තිබුනේ ප්ලග් දෙකේ කියා මම සර්විස් කරන තැනෙන් කියන ලදී. උන් ලග තියෙන ප්ලග් හොද නෑ කියලා, NGK නැතුව, කම්පැණි ප්ලග් දෙකක් ගේන්න කිව්වා..... අපි ප්ලග් හෙව්වා..... NGK Japan කියලා කොටපු ප්ලග් එක 310/= යි..... සර්විස් එකෙන් එපා කිව්ව නිසා, BOSCH (ඩිමෝ ගෙන්වන) MICO ප්ලග් දෙකක් දැම්මා.... එකක් 325/= යි..... ලෙඩා අයිතිකාර මහතා ප්‍රකාශ කරේ, දැන් ලෙඩාට ටිකක් සනීප වගේ බවයි. බලමු තව ටික දවසකින්.

    ලෙඩා අයිතිකාර මහතා, මේ ත්‍රෙඩ් එකේ කට්ටියට රිප්ලයි එකක් දාන්න බැරි උනාලු ඊයේ ඔෆිස් එකේ කරන්ට් එක නැතුව...... ඒ ගැන සමාව ඉල්ලුවා..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Bosch (MICO) ප්ලග් දෙක Indian..... එකක් 325/= යි....

    NGK Japan ප්ලග් එකක් 310/= යි...... :lol: තමා..... ඉන්දියන් එකට වඩා ජපන් එක ලාභයි....... :rofl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ කියන්න අමතක උනා..... 125ST රෝගියාගේ ලෙඩක් තිබුනේ ප්ලග් දෙකේ කියා මම සර්විස් කරන තැනෙන් කියන ලදී. උන් ලග තියෙන ප්ලග් හොද නෑ කියලා, NGK නැතුව, කම්පැණි ප්ලග් දෙකක් ගේන්න කිව්වා..... අපි ප්ලග් හෙව්වා..... NGK Japan කියලා කොටපු ප්ලග් එක 310/= යි..... සර්විස් එකෙන් එපා කිව්ව නිසා, BOSCH (ඩිමෝ ගෙන්වන) MICO ප්ලග් දෙකක් දැම්මා.... එකක් 325/= යි..... ලෙඩා අයිතිකාර මහතා ප්‍රකාශ කරේ, දැන් ලෙඩාට ටිකක් සනීප වගේ බවයි. බලමු තව ටික දවසකින්.

    ලෙඩා අයිතිකාර මහතා, මේ ත්‍රෙඩ් එකේ කට්ටියට රිප්ලයි එකක් දාන්න බැරි උනාලු ඊයේ ඔෆිස් එකේ කරන්ට් එක නැතුව...... ඒ ගැන සමාව ඉල්ලුවා..... :cool:

    mokak....?? etakota minihata heenenda taka taka sadde avit tiyenne...?:oo::oo::eek::eek::eek:.................. (sadda badhda enava kiyala kivve minihamanee) onna mama ada honda sihiyenn... mata mataka widiyata 125ST eka gataluwane meke daala tibbbee....???:P:P:P:P

    plug dekee aulak nam sadda badda enna widiyak nahanee................!!!!!!!!!!.. anika mis ekak vat naha kivvanee.. adille aduwak vitarai tiyanava kivvee.. engimen lokuu saddat enava kivvanee...........

    Shaaaaaaa.... apitat dana ganna yamak... sadda avot mulinma plug balanna onaa...:frown::frown::eek::eek::frown::frown:

    aneee mandaa............. gihilla balanna hitenava... malmbee patteda e bike eka...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :yes: මටත් හිතා ගන්න බෑ... අනික අපේ ඈවිත් තියෙන්නේ චැම්පියන් කියලා ස්පාර්ක් ප්ලග් නේ.... ඒකේ තිබ්බේ BOSCH ප්ලග් දෙකක්මයි....... ඉන්දියන් හැබැයි..... කෝකටත් මම කිව්වා පරණ ප්ලග් දෙකත් තියා ගන්න කියලා..... බලමුකෝ දැන් අළුත් විස්තර ත්‍රෙඩ් එකට දායි නේ..... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආවා ආවා මම ආවා.:yes::yes:
    ඊයේ දවසම ඔෆිස් එකේ කරන්ට් එක නෑ.:growl:ගෙදර ජන්ජාලේ නෑ.:(ඊයේ එක රිප්ලයි එකක් කොහොම හරි ෆෝන් එකෙන් දාගත්ත විතරයි ෆෝන් එක බැටරි බැස්සා.:nerd: ඒ නිසා මුලින්ම සමාවෙන්න ඕනේ.:yes:ඊයේ යුරාජ් අයියා කෝල් කරලා ඔයාල කියපුවා කිව්වා.පස්සෙ එයා බයික් එක දාන තැනට යමු කියලා අද උදේ මම වෙනුවෙන් 7.30-9.30 වෙනකන් හිටියා.බොහොම ස්තුතියි යුරාජ් අයියේ.:yes: බයික් එකේ පෙට්‍රල් ටිකත් පුච්චගත්තා ප්ලග් හොයන්න ගිහිල්ලා :cool:

    meka machan balan natuwa nam kiyanna amarui.. hithena dewal tikak kiyannam....
    Awankava uttarayak deepan umba palaweni 1000km hariyata paddada..?

    oil maru karaddi oil wala spork kurak kaali walata kapuwama wagee podi podi kaali ehema drain eken oil ekka awada...?

    normaly bike eka udee start karapu gaman ehemmama kelagena race karala gamana yanawada...or cold start eke(udeeta) start karapu gaman race karanawada godak..??

    me wage case ekak/ saddayak enne karana 3 padanam karagena mulikava..
    1. timing chain & adjuster
    2. Rocker arm
    3. maginto coil pack eke coli kaali burul weema..

    kiyala tiyana karana anuwa 1 & 2 karunu wiya yutui..

    timing chain nam aula adjuster eken play eka adjust kara ganna puluwan bohooma lesiyen... (7000km waladi malaaata maru karanna nam wen naha)

    rocker arm aulak nam.... tappet adjust karala hadanna puluwan.. bt eken wenne play eka hadana eka vitarai...

    eth me rocker arm eke tiyanava bearing ekak arm ekai engine head eke rocker arm eka fix wena tanai atara.. eka rocker arm ekata stheerava fit karapu ekak.. eke tiyenne punchi roller bearing set ekak... ova hariyata ara mama mulin kiyapu spoke kambiya kapapu kali wagee.. , rocker arm ekata apu loku pressure ekak nisa e bearing kali tika galawila engine oil walatama mix wela nam rocker arm eka wada karanne bearing natuwa nikan etakota rocker arm eken hariyata wenna ona wadee wenne naha... tappet/ timing gahanava wagee taka taka sadde enava... oil pressure eka wadi unat eka nati wenne naha.....

    ekama wisanduma rocker arm replace karana ekaa... me case eka wenna ona bohoo durata tiyenne.... aniwaa pickuping adu wenava, sadde wadi wenava.. ikmanata hada ganna... timing adjuster eke waradak nattan(eliyen adjust karala balanna puluwan) aniwaa rocker arm danna wenava. ekak hoo dekak... ekak danava nam dekama da ganima wadaa sudusui...:):):)

    7000K walin enna puluwan ekama seen eka oka vitarai..

    jaya wevaaaaaaaaa..........!!!!

    ඔව් ඔව් මුල් 1000 හරියටම පැද්දා
    …ඔයිල් වල එහෙම මොකුත් තිබුනේ නැ.
    …නැ යලුවා කවදාවත් ඒ වැඩේ කරන්නේ නැ.ගොඩක් වෙලා නවත්තලා තිබුනොත් ස්ටාට් එකේ ටිකවෙලාවක් ඉදලා තමා යන්නේ

    රොකර් ආම්......?? මට නිකන් කැරකිල්ල වගේ..... :P

    මටත් :baffled:

    ඔයාගෙ එකට අපේ TDI දාපු විස්තරේ දැක්ක නේද මචෝ...:eek::eek::)

    http://www.elakiri.com/forum/showpost.php?p=15733505&postcount=2563

    යා යා ;)

    බස් කාරයා TDI ව කාල වගේ
    අපි කිව්ව කලින්ම මෑන්ස් ව වැඩිය ආශ්‍රය කරන්න එපා කියල
    බෝතල් පැත්තකින් තියං ෆොටෝ දාද්දි අපි හිතුව

    හරියට හරි අද උදෙත් ගේට්ටුවෙන් එලියට ආවේ වැනි වැනී :lol::lol::lol:

    ආ කියන්න අමතක උනා..... 125ST රෝගියාගේ ලෙඩක් තිබුනේ ප්ලග් දෙකේ කියා මම සර්විස් කරන තැනෙන් කියන ලදී. උන් ලග තියෙන ප්ලග් හොද නෑ කියලා, NGK නැතුව, කම්පැණි ප්ලග් දෙකක් ගේන්න කිව්වා..... අපි ප්ලග් හෙව්වා..... NGK Japan කියලා කොටපු ප්ලග් එක 310/= යි..... සර්විස් එකෙන් එපා කිව්ව නිසා, BOSCH (ඩිමෝ ගෙන්වන) MICO ප්ලග් දෙකක් දැම්මා.... එකක් 325/= යි..... ලෙඩා අයිතිකාර මහතා ප්‍රකාශ කරේ, දැන් ලෙඩාට ටිකක් සනීප වගේ බවයි. බලමු තව ටික දවසකින්.

    ලෙඩා අයිතිකාර මහතා, මේ ත්‍රෙඩ් එකේ කට්ටියට රිප්ලයි එකක් දාන්න බැරි උනාලු ඊයේ ඔෆිස් එකේ කරන්ට් එක නැතුව...... ඒ ගැන සමාව ඉල්ලුවා..... :cool:

    එලකිරි ආ.......
    11.gif

    mokak....?? etakota minihata heenenda taka taka sadde avit tiyenne...?:oo::oo::eek::eek::eek:.................. (sadda badhda enava kiyala kivve minihamanee) onna mama ada honda sihiyenn... mata mataka widiyata 125ST eka gataluwane meke daala tibbbee....???:P:P:P:P

    plug dekee aulak nam sadda badda enna widiyak nahanee................!!!!!!!!!!.. anika mis ekak vat naha kivvanee.. adille aduwak vitarai tiyanava kivvee.. engimen lokuu saddat enava kivvanee...........

    Shaaaaaaa.... apitat dana ganna yamak... sadda avot mulinma plug balanna onaa...:frown::frown::eek::eek::frown::frown:

    aneee mandaa............. gihilla balanna hitenava... malmbee patteda e bike eka...?

    ඔව් අෆ්ෆා මටත් මෝල් වගේ.
    ටැපට් ඖලක් නැ කිව්වා. ඒවා අවුල් නම් මීට වඩා සද්දේ එනවා කිව්වා.
    යුරාජ් අයියගේ බයික් එකෙත් ඊට සමාන සද්දයක් එනවා. හැබැයි මගේ බයික් එකේ තරම් නෑ. එකයි මම බයවුනේ.
    දැන් නම් සිරාවට සද්දේ අඩුයි.
    මටනම් තේරෙන්නේ නෑ අෆ්ෆා.
    ප්ල්ග් ටිකක් කලුවෙලා තිබුනා

    තව දවසක් 2ක් පැදලම බලන්න ඕනේ.

    බොහොම ස්තුතියි හැමෝටම
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    අඩේ ප්ලග් නිසා සද්දයක් එනව කියල මේ ඇහුවමයි
    මිස් කිරිල්ලක්ද තිබ්බේ කලින් ?
    ප්ලග් දෙකෙන් එකක් වැඩ නොකර තිබ්බද දන්නේ නෑ
    මුලින් ෆයර් වෙන ප්ලග් එක වැඩ නෑ අනිත් එක වැඩ වගේ සිද්දියක්
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ ප්ලග් නිසා සද්දයක් එනව කියල මේ ඇහුවමයි
    මිස් කිරිල්ලක්ද තිබ්බේ කලින් ?
    ප්ලග් දෙකෙන් එකක් වැඩ නොකර තිබ්බද දන්නේ නෑ
    මුලින් ෆයර් වෙන ප්ලග් එක වැඩ නෑ අනිත් එක වැඩ වගේ සිද්දියක්

    mamath ahuwamai..Plug awul giyahama misfire wenawa ..aeth sadda aenne nan naha :P yako balan yaddi bajaj aeke aewun aluth leda mawanawa ne :shocked:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    oya rocker arm bearing kadala yana case ekat nikan pera pavakata wena case ekak ban.. bike eka godak duwalada...? service tika karanawada welavata..? godaak divvama rocker arm eke point (valve ekata wadina tana) eka gevenava.. etakotat tappet walin adjust karat goda ganna baha.. (4000km wage divvama tamai bohoo welavata ohoma wenne) kalabakla natuwa galawanna kalin hariyatama balala hitapan..:):)

    ow ow machan dan nan 50000 kittu wenna duwala..mey lagadi oil adu wena case aekak thibila bore karala piston and piston rings damma..ae gaman cam racer dekai timing chain aekai adjuster aekaith damma..apahu atha gaanna ona nahane kiyala hithala..aeth thaama ara sadde thiyanawa..godak aewunta hariyata hitha ganna baha kohenda sadde aenne kiyala..aeth mata nan hithennema rocker arm wenna athi..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ ප්ලග් නිසා සද්දයක් එනව කියල මේ ඇහුවමයි
    මිස් කිරිල්ලක්ද තිබ්බේ කලින් ?
    ප්ලග් දෙකෙන් එකක් වැඩ නොකර තිබ්බද දන්නේ නෑ
    මුලින් ෆයර් වෙන ප්ලග් එක වැඩ නෑ අනිත් එක වැඩ වගේ සිද්දියක්

    :baffled::oo:
    මට තේරෙන්නෙත් නෑ .
    …මිසි කිරිල්ලක් ලොවෙත් තිබුනේ නෑ.
    …එකක් වැඩ නොකර තිබුණා වෙන්නත් පුලුවන් .
    …ප්ලග් කලුවෙලා තිබුනා
    …හරිඳු මලයත් දැන් ටිකකට කලින් කතා කලා රත්නේ මාමා ගාව ඉඳලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා...:sorry:ආව යන්තන් යුරාජ් ලොක්කගෙන් බේරිලා...:baffled: තව පොඩ්ඩෙන් TDIට වෙච්ච වැඩේ තමා මටත් වෙන්නේ...:shocked::shocked::no:
    මේ මනුස්සය යාලුවන්ට අඩුවට බඩු විකුනල අතින් කයිට් කරගන්නවද කොහෙද.:angry: තැන්කූ ඈ... :D

    හප්පා ඔය ස්පාර්ක් ප්ලග් කතාව.:baffled: ප්ලග් කියල තිබ්බ තරම් සද්ද එන්න අවුල්නම් ඉතින් මිස් වෙනවනේ නැතිවෙන්නම. මගේ එකේ ගන්නකොට තිබ්බ ප්ලග් එක කර මුලින් කෙලවෙලා සුපිරියටම මිස් කලා.ප්ලග් එක තාම තියනවා කාට හරි අත්විඳින්න ඕනේ නම් දෙන්නම්.:P

    තව අමුතු සද්දයක් එනව මං දැකල තියනව 2සිලින්ඩර් බයික් එකක එක ප්ලග් එකක් අවුල් වෙලා එක සිලින්ඩරයක් පිස්සු කෙලිනකොට.:rolleyes: අනේ මංදා මාත් ඔච්චර සද්දයක් ප්ලග් එක නිසා කියලනම් හිතන්නේ නෑ.:confused:

    මං මහලොකුදෙයක් දන්නෑ.:) ඒත් මට හිතෙන්නේ එවෙලේ සද්දේ විස්තර කරපු විදිය පැටලුනාද දන්නෑ.:dull:කාර්බ් ටියුන් අප් හොඳටම අප්සට් ගහල තිබ්බ එකද දන්නෑ එහෙනම් තිබ්බේ. නැත්නම් දරුණුවටම සද්දයක් තිබ්බනම් ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කලාද දන්නෑ... අනේ මංදා මෝල් වගේ...:dull:

    ලෙඩේ හොඳටම හොඳයි කියල හිතෙනවනම් දැන් නිකමට තිබ්බ ප්ලග් දෙක දාල බලන්න මචෝ සද්දේ වෙනස්ද කියල.

    මේක නම් මං දන්නේ නෑ හරියට.:no: බජාජ් twin spark තියන ඒවගේ ස්පාර්ක් ප්ලග් දෙක වැඩ කරන්නේ එක ප්ලග් එකක් සාමාන්ය විදියට පත්තුවෙලා අනික continuous spark එකක් වගේ ට්‍රීස් ගාල පත්තුවෙනවා කියල මං අහල තියනවා. ඉතින් එච්චර දෙයක් වෙනව නම් ප්ලග් එකක් පොඩ්ඩක් අවුල් වුනා කියල ඒක ලොකු බලපෑමක් වෙන්න විදියක් නෑ නේද?:confused::confused:

    ප්ලග් පොඩ්ඩක් මාරු කරල බලන්න මචෝ තිබ්බ එකටම.:yes:
     
    :baffled::baffled::baffled::baffled::baffled: :no::no:

    දැන් පොඩ්ඩක් දුවල බලන්න එහෙනම්.:) යුරාජ් අයියගේ එකෙත් එනව කිව්වේ මොනවගේ සද්දයක්ද?:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හප්පා...:sorry:ආව යන්තන් යුරාජ් ලොක්කගෙන් බේරිලා...:baffled: තව පොඩ්ඩෙන් TDIට වෙච්ච වැඩේ තමා මටත් වෙන්නේ...:shocked::shocked::no:
    මේ මනුස්සය යාලුවන්ට අඩුවට බඩු විකුනල අතින් කයිට් කරගන්නවද කොහෙද.:angry: තැන්කූ ඈ... :D

    හප්පා ඔය ස්පාර්ක් ප්ලග් කතාව.:baffled: ප්ලග් කියල තිබ්බ තරම් සද්ද එන්න අවුල්නම් ඉතින් මිස් වෙනවනේ නැතිවෙන්නම. මගේ එකේ ගන්නකොට තිබ්බ ප්ලග් එක කර මුලින් කෙලවෙලා සුපිරියටම මිස් කලා.ප්ලග් එක තාම තියනවා කාට හරි අත්විඳින්න ඕනේ නම් දෙන්නම්.:P

    තව අමුතු සද්දයක් එනව මං දැකල තියනව 2සිලින්ඩර් බයික් එකක එක ප්ලග් එකක් අවුල් වෙලා එක සිලින්ඩරයක් පිස්සු කෙලිනකොට.:rolleyes: අනේ මංදා මාත් ඔච්චර සද්දයක් ප්ලග් එක නිසා කියලනම් හිතන්නේ නෑ.:confused:

    මං මහලොකුදෙයක් දන්නෑ.:) ඒත් මට හිතෙන්නේ එවෙලේ සද්දේ විස්තර කරපු විදිය පැටලුනාද දන්නෑ.:dull:කාර්බ් ටියුන් අප් හොඳටම අප්සට් ගහල තිබ්බ එකද දන්නෑ එහෙනම් තිබ්බේ. නැත්නම් දරුණුවටම සද්දයක් තිබ්බනම් ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කලාද දන්නෑ... අනේ මංදා මෝල් වගේ...:dull:

    ලෙඩේ හොඳටම හොඳයි කියල හිතෙනවනම් දැන් නිකමට තිබ්බ ප්ලග් දෙක දාල බලන්න මචෝ සද්දේ වෙනස්ද කියල.

    මේක නම් මං දන්නේ නෑ හරියට.:no: බජාජ් twin spark තියන ඒවගේ ස්පාර්ක් ප්ලග් දෙක වැඩ කරන්නේ එක ප්ලග් එකක් සාමාන්ය විදියට පත්තුවෙලා අනික continuous spark එකක් වගේ ට්‍රීස් ගාල පත්තුවෙනවා කියල මං අහල තියනවා. ඉතින් එච්චර දෙයක් වෙනව නම් ප්ලග් එකක් පොඩ්ඩක් අවුල් වුනා කියල ඒක ලොකු බලපෑමක් වෙන්න විදියක් නෑ නේද?:confused::confused:

    ප්ලග් පොඩ්ඩක් මාරු කරල බලන්න මචෝ තිබ්බ එකටම.:yes:

    aththa kathawa machan..mage pulsar aeke plug deka aeka paarak hodatama upset gihin mama aeka plug aekak witharak daagena anith aekata connection nodi.. 12km withara aeha thiyana shop aekakata giya..kisima wenasak danune naha..twin spark kathandare petrol karanna nan watinawa athi....
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    DTSI එකේ තියෙන්නේ මම අහල තියෙන විදිහට එක ප්ලග් එකක් පත්තු වෙලා (සාමාන්‍ය ටයිමින් එක) ඉවර උන ගමන් අනිත් එක පත්තු වෙනව. එකෙන් දහනය නොවූ ඉතුරු මිශ්‍රණය දහනය වෙනව. පල්සර 200 අලුත් එකේ ප්ලග් 3 (ට්‍රිපල් ස්පාර්ක්)

    ඉහල rpm එකකදී ඔය 2 වෙනි ප්ලග් එක පත්තු වෙන එක නවත්තනව CDI එකෙන්. සද්දේ අඩු කරන්න කියල තමා බජාජ් උන් කියන්නේ.

    කෙසේ වෙතත් ඔය ඩිස්කවරි 125st, පල්සර් 135, පල්සර් 200 එන්නේ Variable TPS නිසා multi-map ignition timing එන්නේ. 2 ප්ලග් එක කොහොම පත්තු වෙනවද කියල දන්නේ නෑ.

    ප්ලග් පත්තු වීම ගැන කියද්දී කියන්න ඕනි. මගේ පල්සරේ එන්ජිම රත් උනාම නවත්තල අපහු යතුරෙන් ඕන කලාම එන්ජිමේ ඉතුරු මිශ්‍රණය දහනය වෙනව. මේක බජාජ් වැද්දෝ වත් පිලි ගන්නේ වත් විස්වාස කරන්නේවත් නෑ. නමුත් ඒක වෙනව. හිතා ගන්න අමාරුයි හේතුව. කිසිම අව්ලක් නෑ. යතුර / run off ඕන කරද්දී ප්ලග් 2 ස්පාර්ක් වෙනව බජාජ් වල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aththa kathawa machan..mage pulsar aeke plug deka aeka paarak hodatama upset gihin mama aeka plug aekak witharak daagena anith aekata connection nodi.. 12km withara aeha thiyana shop aekakata giya..kisima wenasak danune naha..twin spark kathandare petrol karanna nan watinawa athi....

    මාත් අහල තියෙන්නේ twin spark එකෙන් පෙට්‍රල් අපතේ යන්න නොදී පුලුවන්තරම් පත්තුකරන්න හදල තියෙන්නේ කියල. කියන විදියට වැඩ කරනවද කියලනම් දන්නේ නෑ. :sorry:
    බලමුකෝ ලෙඩාගේ තත්වේ..:)

    හයියෝ.. මේ ටයිමින් චේන් කතා මගේ එකට ඇහිලද කොහෙද පොඩ්ඩක් සද්දවෙනවා දැන්. එජස්ට් කරන්න වෙයි වගේ පොඩ්ඩක්..:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    DTSI එකේ තියෙන්නේ මම අහල තියෙන විදිහට එක ප්ලග් එකක් පත්තු වෙලා (සාමාන්‍ය ටයිමින් එක) ඉවර උන ගමන් අනිත් එක පත්තු වෙනව. එකෙන් දහනය නොවූ ඉතුරු මිශ්‍රණය දහනය වෙනව. පල්සර 200 අලුත් එකේ ප්ලග් 3 (ට්‍රිපල් ස්පාර්ක්)

    ඉහල rpm එකකදී ඔය 2 වෙනි ප්ලග් එක පත්තු වෙන එක නවත්තනව CDI එකෙන්. සද්දේ අඩු කරන්න කියල තමා බජාජ් උන් කියන්නේ.

    කෙසේ වෙතත් ඔය ඩිස්කවරි 125st, පල්සර් 135, පල්සර් 200 එන්නේ Variable TPS නිසා multi-map ignition timing එන්නේ. 2 ප්ලග් එක කොහොම පත්තු වෙනවද කියල දන්නේ නෑ.

    ප්ලග් පත්තු වීම ගැන කියද්දී කියන්න ඕනි. මගේ පල්සරේ එන්ජිම රත් උනාම නවත්තල අපහු යතුරෙන් ඕන කලාම එන්ජිමේ ඉතුරු මිශ්‍රණය දහනය වෙනව. මේක බජාජ් වැද්දෝ වත් පිලි ගන්නේ වත් විස්වාස කරන්නේවත් නෑ. නමුත් ඒක වෙනව. හිතා ගන්න අමාරුයි හේතුව. කිසිම අව්ලක් නෑ. යතුර / run off ඕන කරද්දී ප්ලග් 2 ස්පාර්ක් වෙනව බජාජ් වල.

    machan umbe pulsar aeke bodi control aekak thiyanawa da??mokada body control unit aeka thiyana aewage nan machan bike aeka on wenna kalin self checking system aekak wada karanawa..aekedi spark plug dekath check wenawa kiyala mama indian forum aekaka dakka..kathawa aththa da nadda danne naha..aekau digital meter pulsar wala ara rpm katta on karapu gaman anith paththata karakila aenakan inna kiyanne..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මාත් අහල තියෙන්නේ twin spark එකෙන් පෙට්‍රල් අපතේ යන්න නොදී පුලුවන්තරම් පත්තුකරන්න හදල තියෙන්නේ කියල. කියන විදියට වැඩ කරනවද කියලනම් දන්නේ නෑ. :sorry:
    බලමුකෝ ලෙඩාගේ තත්වේ..:)

    හයියෝ.. මේ ටයිමින් චේන් කතා මගේ එකට ඇහිලද කොහෙද පොඩ්ඩක් සද්දවෙනවා දැන්. එජස්ට් කරන්න වෙයි වගේ පොඩ්ඩක්..:rolleyes:
    GN aeke auto adjuster aekak ne machan thiyenne..oka atha patha gaanna ona nahane auto adjust wenawa..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍රගේ ස්පාර්ක් කතාව මං පොඩ්ඩක් අහල බලන්නම්. :yes::yes:මං හෙට යනව පොඩ්ඩක් ටයිමින් චේන් එක එජස්ට් කරගන්න. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා උඹ අහු වෙයන්කෝ..... :angry:

    පවිත්‍රයෝ, හැම පල්සරේම ඔයාගේ 135 එකේ වෙන කේස් එක වෙනවද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN aeke auto adjuster aekak ne machan thiyenne..oka atha patha gaanna ona nahane auto adjust wenawa..

    ඒවුනාට ඒජස්ට් කරන්න පුලුවන් නේද? :oo:අද ගෙදර එනකොට සද්දේ වෙනස් වගේ තේරුනා පොඩ්ඩක්. දැන් ටික දවසකට කලින් මෙහෙම එකක් තේරුනා..
    (නියුට්‍රක් එකේ) තරමක් රේස් කරල එක පාරට අත ඇරියම චේන් එක ච්ස් ගාල සද්ද වෙනව පොඩ්ඩක්. කලින් නම් තිබ්බේ නෑ. අවුලක් නෑ පෙන්නල බලනව. :dull:
     
    Status
    Not open for further replies.