එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    පවිත්‍රගේ ස්පාර්ක් කතාව මං පොඩ්ඩක් අහල බලන්නම්. :yes::yes:මං හෙට යනව පොඩ්ඩක් ටයිමින් චේන් එක එජස්ට් කරගන්න. :dull:

    එල

    DTSI එන බයික් ඔක්කොගෙම වගේ ස්විච් ඕන කරද්දී ස්පාර්ක් වෙනවලු. එත් මගේ එකේ එහෙම ස්පාර්ක් වෙද්දී එන්ජිමේ තියෙන මිශ්‍රණය පත්තු වෙනව මචං

    මම මුලින් හිතුවේ ස්ටාර්ට් මෝටර් එක පොඩ්ඩක් දුවනව කියල. මොකද එන්ජිම ස්ටාර්ට් වෙන්න වගේ යන්තම් කැරකෙනවා. ගියර් එකක තිබ්බොත් ලාවට ගැස්සෙනවා

    පස්සේ මම ස්ටර්ටර් මෝටර් රිලේ, වයර් ගලවල බැලුව. එත් එහෙමයි.
    මේක වෙන්නේ එන්ජිම රත් උනාම එක පාරක් විතරයි. ඊට පස්සේ අපහු එන්ජිම ස්ටාර්ට් කරලා නවත්තල යතුර ඕන ඔෆ් හෝ රන් ඔෆ් ස්විච් එක ඕන ඔෆ් කලොත් අර වගේ වෙනව.

    මම ප්ලග් වයර් දෙක ගලවල බැලුව එතකොට නෑ. හැම වෙලාවේම වෙන්නෙත් නෑ. රත් උනාම විතරයි එන්නේ. මාර සිද්දියක් මේක. බයික් එකේ අව්ලක් නම් නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා උඹ අහු වෙයන්කෝ..... :angry:

    පවිත්‍රයෝ, හැම පල්සරේම ඔයාගේ 135 එකේ වෙන කේස් එක වෙනවද....?? :rolleyes:

    ඇයි දෙයියනේ මං මොකක් කලාටද? :growl:හොඳ කිව්වත් එනව මෙතන.:angry: හිටුකෝ....:frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    machan umbe pulsar aeke bodi control aekak thiyanawa da??mokada body control unit aeka thiyana aewage nan machan bike aeka on wenna kalin self checking system aekak wada karanawa..aekedi spark plug dekath check wenawa kiyala mama indian forum aekaka dakka..kathawa aththa da nadda danne naha..aekau digital meter pulsar wala ara rpm katta on karapu gaman anith paththata karakila aenakan inna kiyanne..

    පල්සර් 135 එකේ බොඩි කොන්ට්‍රෝල් එකක් නෑ මචං
    හබැයි ඕන කරද්දී ස්පාර්ක් වෙනව. ඒක හැටි. DTSI ඕනිම එකක එහෙමලු
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒවුනාට ඒජස්ට් කරන්න පුලුවන් නේද? :oo:අද ගෙදර එනකොට සද්දේ වෙනස් වගේ තේරුනා පොඩ්ඩක්. දැන් ටික දවසකට කලින් මෙහෙම එකක් තේරුනා..
    (නියුට්‍රක් එකේ) තරමක් රේස් කරල එක පාරට අත ඇරියම චේන් එක ච්ස් ගාල සද්ද වෙනව පොඩ්ඩක්. කලින් නම් තිබ්බේ නෑ. අවුලක් නෑ පෙන්නල බලනව. :dull:

    ow ara uda nut aeka galawala flat head screw-driver aekak daala karakawana aekane?? mata mage parana GN aeka thiyeddi mechanic thamai kiwwe oken wenne aehema karakawala aeka thanakadi nathara wenawalu..aethakota apahu anith paththata release kalahama tension spring aeka aeka paarata release wenawalu..spring aeka hira wela wage thibba welawata nan aehema karapu gaman timing sadde nathi wenawa lu..pennala balannako...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    පොඩි එකා උඹ අහු වෙයන්කෝ..... :angry:

    පවිත්‍රයෝ, හැම පල්සරේම ඔයාගේ 135 එකේ වෙන කේස් එක වෙනවද....?? :rolleyes:

    නෑ කියන්නේ. ටෙරියගෙන් අහල බලන්න ඕනි
    සර්විස් එකේ බුවා නම් කිව්වේ මෙහෙම සින් එකක් දක්කමලු
    කොම්පැනි වැඩකරුවෙකුට මිනිහ කෝල් කරලා කිව්වත් එක්ක
    උත් පිළිගත්තේ නෑ මේ කෙස් ඒක. උ අහපි වගකිමෙන්ද ඔය කියන්නේ කියල :baffled:
    ඒ පාර පොර එන්නම් කිව්ව දැන් මාසයක් විතර වෙනව මන් හිතන්නේ උ පයින්ද කොහෙද එන්නෙ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එල

    DTSI එන බයික් ඔක්කොගෙම වගේ ස්විච් ඕන කරද්දී ස්පාර්ක් වෙනවලු. එත් මගේ එකේ එහෙම ස්පාර්ක් වෙද්දී එන්ජිමේ තියෙන මිශ්‍රණය පත්තු වෙනව මචං

    මම මුලින් හිතුවේ ස්ටාර්ට් මෝටර් එක පොඩ්ඩක් දුවනව කියල. මොකද එන්ජිම ස්ටාර්ට් වෙන්න වගේ යන්තම් කැරකෙනවා. ගියර් එකක තිබ්බොත් ලාවට ගැස්සෙනවා

    පස්සේ මම ස්ටර්ටර් මෝටර් රිලේ, වයර් ගලවල බැලුව. එත් එහෙමයි.
    මේක වෙන්නේ එන්ජිම රත් උනාම එක පාරක් විතරයි. ඊට පස්සේ අපහු එන්ජිම ස්ටාර්ට් කරලා නවත්තල යතුර ඕන ඔෆ් හෝ රන් ඔෆ් ස්විච් එක ඕන ඔෆ් කලොත් අර වගේ වෙනව.

    මම ප්ලග් වයර් දෙක ගලවල බැලුව එතකොට නෑ. හැම වෙලාවේම වෙන්නෙත් නෑ. රත් උනාම විතරයි එන්නේ. මාර සිද්දියක් මේක. බයික් එකේ අව්ලක් නම් නෑ.

    patthu wenawa kiuwe??????????:eek::eek::eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow ara uda nut aeka galawala flat head screw-driver aekak daala karakawana aekane?? mata mage parana GN aeka thiyeddi mechanic thamai kiwwe oken wenne aehema karakawala aeka thanakadi nathara wenawalu..aethakota apahu anith paththata release kalahama tension spring aeka aeka paarata release wenawalu..spring aeka hira wela wage thibba welawata nan aehema karapu gaman timing sadde nathi wenawa lu..pennala balannako...

    ඔව් ඔය කතාව මං පෙන්නන්න යන එක්කෙනත් කිව්ව. එතනින් එජස්ට් කරල හරිගියේ නැතොත් පොඩ්ඩක් වැඩේ අමාරුයි කිව්ව. තව පොඩි එකක් තියන්වා..
    මං කලින් දැම්මේ 15W40 එකක් මේපාර දැම්මේ 20W40 ඒක වෙන්න බෑ නේද අවුල.මොකෝ එන්ජිමේ වෙන කිසිම සද්දය වෙනසක් නෑ.දෙකම කැල්ටෙක්ස් දැම්මේ.බලමු පෙන්නල. මං කියන කෙනා නම් ඇත්තටම සුපිරි පොරක්. බලමු මොකද කියල. කලින් දිගට පැදපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ට තේරෙන්නැති තරම් විතර සද්දේ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN කුකුළන් විසින් පල්සර් ත්‍රෙඩ් එක hijack කර ඇත.:P:P

    yes-we-made-it.jpg
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා මගේ bike එක hunk එකක්.

    1. මේකේ 3 gear wheel [main shaft 23 Teeth] එක කෙටිල අලුතෙන් දැම්ම. දැන් 3 gear එකේ යද්දී hum [හූම් ගාල සද්දයක්] එකක් එනවා. මේක දාපු mechanic නම් කිව්වේ අලුත් wheel එක පරණ wheel එක ගානට ගෙඋනම හරියය් කියල. දැන් 6000 km දුවල තාම hum එක එනවා

    2. තව මේකේ neutral එකේ තියෙද්දී (bike eka නවත්තල තියෙද්දී) පොඩ්ඩක් දකුණට ඇල කරාම කරස් කරස් ගාල සද්දෙකුත් එනවා. කෙලින් කරාම නැ. ඇලකරගෙන clutch එක ඇල්ලුවම සද්දේ නැ. mechanic නම් කිව්වේ 3 gear wheel එකේ, case එක නිසය් කියල

    මේ ගැන උබල මොනවද හිතන්නේ?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙමයි මෙහෙමයි කියන්න තරම් නොදනී... :sorry:අනිත් අය එනකම් ඉන්න. ඔය පැත්තට ඇල කරන එක නම් අනේ මංදා. පදිනකොටද නැත්නම් නවත්තල තියනකොටද?:oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මාතර හන්ක් බුවාට :

    ඕව බාරව ඉන්න TDI110 (නම TDI උනාට මෑන්ස් ලෑන්ඩ් රෝවරයක් අල්ලලාවත් නෑ ) මේ වන විට අනුමතවෙමින් සිටින අතර පදමට වැදුන විගස එළකිරි වෙත පැමිණෙනු අත. ඔහුගෙන් සාදාරන විසදුමක් බලාපොරොත්තු වෙන්න.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔව් ඔය කතාව මං පෙන්නන්න යන එක්කෙනත් කිව්ව. එතනින් එජස්ට් කරල හරිගියේ නැතොත් පොඩ්ඩක් වැඩේ අමාරුයි කිව්ව. තව පොඩි එකක් තියන්වා..
    මං කලින් දැම්මේ 15W40 එකක් මේපාර දැම්මේ 20W40 ඒක වෙන්න බෑ නේද අවුල.මොකෝ එන්ජිමේ වෙන කිසිම සද්දය වෙනසක් නෑ.දෙකම කැල්ටෙක්ස් දැම්මේ.බලමු පෙන්නල. මං කියන කෙනා නම් ඇත්තටම සුපිරි පොරක්. බලමු මොකද කියල. කලින් දිගට පැදපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ට තේරෙන්නැති තරම් විතර සද්දේ.:dull:

    15W40 ma use karanna..dan engine aeka tikak paranai ne..20W therumak naha..Synthetic aekakuth wenasakata wage try karala balanna..mama issella mage GN aekata damme Motul 5100..gear tika nan baba wage vibration unath maara adui..ow kokatath pennala balapan machan..amarui kiwwe ithin aehema unoth timing chain aeka danna wenawa kiyana aeka thamai ithin..dannawa ne aeka diga kathawak..aewagema darunuwata sakkuwatath danei..aenisa chuttak sadde ahunata kamak naha ;) lakshe gahanna ohommama
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ලා මගේ bike එක hunk එකක්.

    1. මේකේ 3 gear wheel [main shaft 23 Teeth] එක කෙටිල අලුතෙන් දැම්ම. දැන් 3 gear එකේ යද්දී hum [හූම් ගාල සද්දයක්] එකක් එනවා. මේක දාපු mechanic නම් කිව්වේ අලුත් wheel එක පරණ wheel එක ගානට ගෙඋනම හරියය් කියල. දැන් 6000 km දුවල තාම hum එක එනවා

    2. තව මේකේ neutral එකේ තියෙද්දී (bike eka නවත්තල තියෙද්දී) පොඩ්ඩක් දකුණට ඇල කරාම කරස් කරස් ගාල සද්දෙකුත් එනවා. කෙලින් කරාම නැ. ඇලකරගෙන clutch එක ඇල්ලුවම සද්දේ නැ. mechanic නම් කිව්වේ 3 gear wheel එකේ, case එක නිසය් කියල

    මේ ගැන උබල මොනවද හිතන්නේ?

    clutch hub aeka play wenawa..chuttak clutch aeka check karala balanna..clutch plate aehema dammada??daala naththan danna..daana welawata clutch hub aeka lathe aekakata deela phase karanna..clutch hub play unahama thamai karas sadde aenne..gear wheel kathawa nan TDI gen ahala balanna..Gear gana nodanimi
     
    • Like
    Reactions: harindugamlath

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    machanla Bajaj Pulsar 200 Dtsi (2009) byk ekata hoda engine oil eka mokadda?

    bike aeka kochcharak duwalada?? mehemai ithin engine oil walin hama welema karanne aekama karyai..engine oil loku loku brand damma kiyala pahadili wenasak naha..aeth oyage bike aeka km15000 withara duwala nan synthetic oil aekak try karala balanna..full synthetic hari semi synthetic hari aekak..mokada pulsar wala gear watenne nathi lede,gear daaddi neutral wena aeka aehema synthetic oil wala saahenna adui..experince aeken kiyanne..Castrol,Motul,Mobil lage thiyanawa synthetic oil..
     
    Status
    Not open for further replies.