°•.¸.•°I'm the Last°•.¸.•°

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    picture.php
    එකෙන්ම අන්තිම කේ™ !!!
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :growl: ... තට්ට කුකුළා !!!

    උබ දන්නවද දැන් ඕකට බෙහෙත් තියෙනවා කියලා :eek: ...

    දැන් කොන්ඩේ හිටවන්න පුළුවන්ලු :dull: මම thread 1ක් දැක්ක පොඩ්ඩක් හොයලා බලපන් :rofl: !!!
    හා..:(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    kohmadha oi oka pennane:lol::lol:

    :yes::lol:
    ඒකනෙ බන් කියන්නේ.. කතාවෙන් 25%ක් වත් පෙන්නන එකක් නෑ.. ඇඩ්වටීස්මන්ට් යයි..
    බලන උන්ට තේරෙන එකකුත් නැහැ...:lol::lol:
    මුන්ට පෙන්නන්න වෙන මොකක්වත්ම නැද්ද?:oo:
    උදේ 6ට වත් නැඟිටින්න පුරුදු වෙයන් අනාතයා:frown:

    පැය 5k වත් නිදාගන්නේ නැද්ද උබ:eek:
    හැමදාම නෙමෙයි බොල...
    දවසට පැය 8ක් නිදාගන්නව කියහන්කෝ..:rofl:
    සාමාන්‍යයෙන් 2ට නිදාගෙන 10ට නැගිටින්නේ..:oo:
    ඒක පොඩ්ඩක් පස්සට අරන් 1 - 8.30..:rofl:
    පිස්සු හැදෙන සීරීස් එකක් පටන්ගත්ත දවස්වල තමයි නොනිදා රැය පහන් කරන්නේ.. ඒ දවස් වලටත් 10-10.30 වෙද්දි ඇහැරෙනව..:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකනේ බන් පෙන්නන්න මෙලෝදෙයක් නෑනේ එතකොට :lol:
    මර්ලින් එකේ ලේ තියෙන සීන් වගේකුත් කොටු දාලලු පෙන්නුවේ..:lol::lol:
    සීසන් ප්‍රිමියර් එක බලන්න ඕන හිරු එකේ..:rofl::rofl:
    නීති විරෝධීයි මම හිතන්නේ.. HBO එකෙන් උන්ගේ ඒව එලියට දෙනව දැකලම නෑ..:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :sorry: na bn ita wada wenas !!! :eek: bommbayak pupuranne nehe
    ඒවුනාට ස්පෙශල් ඇබිලිටි තියෙන උන් ගැනනේ කතාව:dull:
    1 සීසන් එක ඉවර උනහාම හොඳ නම් බලනවා:cool:

    ඒකනෙ බන් කියන්නේ.. කතාවෙන් 25%ක් වත් පෙන්නන එකක් නෑ.. ඇඩ්වටීස්මන්ට් යයි..
    බලන උන්ට තේරෙන එකකුත් නැහැ...:lol::lol:
    මුන්ට පෙන්නන්න වෙන මොකක්වත්ම නැද්ද?:oo:
    හැමදාම නෙමෙයි බොල...
    දවසට පැය 8ක් නිදාගන්නව කියහන්කෝ..:rofl:
    සාමාන්‍යයෙන් 2ට නිදාගෙන 10ට නැගිටින්නේ..:oo:
    ඒක පොඩ්ඩක් පස්සට අරන් 1 - 8.30..:rofl:
    පිස්සු හැදෙන සීරීස් එකක් පටන්ගත්ත දවස්වල තමයි නොනිදා රැය පහන් කරන්නේ.. ඒ දවස් වලටත් 10-10.30 වෙද්දි ඇහැරෙනව..:rofl:
    ඔව් බන් පෙන්නනවා නම් හරියට පෙන්නන්න ඕනේ ටීවි සීරිස් ත් කනවා මෙහේ පෙන්නලා:oo:
    කොරියන් මොකක් හරි පෙන්නුවා නම් ඉවරනේ:eek:
    එල එල එහෙනම් අවුලක් නෑ:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මර්ලින් එකේ ලේ තියෙන සීන් වගේකුත් කොටු දාලලු පෙන්නුවේ..:lol::lol:
    සීසන් ප්‍රිමියර් එක බලන්න ඕන හිරු එකේ..:rofl::rofl:
    නීති විරෝධීයි මම හිතන්නේ.. HBO එකෙන් උන්ගේ ඒව එලියට දෙනව දැකලම නෑ..:oo:
    මර්ලින් එකෙත් කොටු දැම්මා නම් GOT එකේ පෙන්නන්නම දෙයක් නැතිවෙයි:eek:
    ඉතින් බන් ඔය film පෙන්නන්නේ අවසර අරගෙනද ඒවාට් අවුල් වැටෙන්නේ නැ
    නේ:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒවුනාට ස්පෙශල් ඇබිලිටි තියෙන උන් ගැනනේ කතාව:dull:
    1 සීසන් එක ඉවර උනහාම හොඳ නම් බලනවා:cool:

    ඔව් බන් පෙන්නනවා නම් හරියට පෙන්නන්න ඕනේ ටීවි සීරිස් ත් කනවා මෙහේ පෙන්නලා:oo:
    කොරියන් මොකක් හරි පෙන්නුවා නම් ඉවරනේ:eek:
    එල එල එහෙනම් අවුලක් නෑ:cool:
    සිරාවට බන්.. එක්කො ඩබ් කරයි, නැත්නම් සෙන්සර් කරල පෙන්නයි...:rofl:
    සමහරක් උන්ට ඉතින් ඕකත් හරි ලොකුයි නෙ.. අපි 7-8 ඉන්න කාලෙ මතකයි නෙ...:rofl::rofl:
    කොරියන් පෙන්නන්නේ ආන්ඩුවෙ චැනල් වල විතරයිනෙ.. කොරියාවේ ලස්සන පෙන්නලා එහේ වැඩට මෙහේ මිනිස්සු යවන්න.. අපෙ වාහෙලත් චන්ගුමීල බලන්න යන්න ඇති.. නිකමට හිතපන් ඔය බම්බුව නිසා කීදෙනෙක් කොරියන් යන්න ඇතිද කියල..:rofl:
    ඇයි යකෝ අර ඉස්සරම ගියපු කවුද බෝයි ආයෙත් පෙන්නුවෙ නැත්තෙත් මිනිහ සිගරට් එක කෙටේ තියන් ඉන්න නිසාලුනෙ..:rofl::rofl:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මර්ලින් එකෙත් කොටු දැම්මා නම් GOT එකේ පෙන්නන්නම දෙයක් නැතිවෙයි:eek:
    ඉතින් බන් ඔය film පෙන්නන්නේ අවසර අරගෙනද ඒවාට් අවුල් වැටෙන්නේ නැ
    නේ:rolleyes:
    පෙන්නයි කඩු පයිට් එකකුයි, දෙන්නෙක් කතාකරන ඒවයි තව ගොන්පාට් දෙකතුනකුයි...:rofl::rofl:
    ෆිල්ම් වල වගේ නෙමෙයිනෙ බන් ඕකෙ තනි අයිතිය තියෙන්නෙ HBO ලට.. HBO කියන්නෙ රෙන්ටල් එකක් ගෙවන්න සබ්ස්ක්‍රයිබ් කරල ගන්න ඕන චැනල් එකක්..
    අනිත් එක නැට්-ජියො, ස්ටාර් නෙට්වර්ක්, ෆොක්ස් වගේ ඒවගෙ ඇඩ් වෙන චැනල් වල ගියාට HBO එකේ එහෙම යනව මම දැකලම නෑ.. HBO ල වල පයිරසි එක වැඩිවෙලා කියල නාහෙන් අඬ අඬ ඉන්නෙත්..:oo:
    දුමියට කෙලවෙයිද දන්නෙත් නෑ..