එහෙනම් බලලා වැඩක් නෑ![]()
na bn ita wada wenas !!!
bommbayak pupuranne neheහා..... තට්ට කුකුළා !!!
උබ දන්නවද දැන් ඕකට බෙහෙත් තියෙනවා කියලා...
දැන් කොන්ඩේ හිටවන්න පුළුවන්ලුමම thread 1ක් දැක්ක පොඩ්ඩක් හොයලා බලපන්
!!!

ඒකනෙ බන් කියන්නේ.. කතාවෙන් 25%ක් වත් පෙන්නන එකක් නෑ.. ඇඩ්වටීස්මන්ට් යයි..kohmadha oi oka pennane
![]()



හැමදාම නෙමෙයි බොල...උදේ 6ට වත් නැඟිටින්න පුරුදු වෙයන් අනාතයා
පැය 5k වත් නිදාගන්නේ නැද්ද උබ![]()



මර්ලින් එකේ ලේ තියෙන සීන් වගේකුත් කොටු දාලලු පෙන්නුවේ..ඒකනේ බන් පෙන්නන්න මෙලෝදෙයක් නෑනේ එතකොට




ඒවුනාට ස්පෙශල් ඇබිලිටි තියෙන උන් ගැනනේ කතාවna bn ita wada wenas !!!
bommbayak pupuranne nehe


ඔව් බන් පෙන්නනවා නම් හරියට පෙන්නන්න ඕනේ ටීවි සීරිස් ත් කනවා මෙහේ පෙන්නලාඒකනෙ බන් කියන්නේ.. කතාවෙන් 25%ක් වත් පෙන්නන එකක් නෑ.. ඇඩ්වටීස්මන්ට් යයි..
බලන උන්ට තේරෙන එකකුත් නැහැ...
මුන්ට පෙන්නන්න වෙන මොකක්වත්ම නැද්ද?
හැමදාම නෙමෙයි බොල...
දවසට පැය 8ක් නිදාගන්නව කියහන්කෝ..
සාමාන්‍යයෙන් 2ට නිදාගෙන 10ට නැගිටින්නේ..![]()
ඒක පොඩ්ඩක් පස්සට අරන් 1 - 8.30..
පිස්සු හැදෙන සීරීස් එකක් පටන්ගත්ත දවස්වල තමයි නොනිදා රැය පහන් කරන්නේ.. ඒ දවස් වලටත් 10-10.30 වෙද්දි ඇහැරෙනව..![]()



මර්ලින් එකෙත් කොටු දැම්මා නම් GOT එකේ පෙන්නන්නම දෙයක් නැතිවෙයිමර්ලින් එකේ ලේ තියෙන සීන් වගේකුත් කොටු දාලලු පෙන්නුවේ..![]()
සීසන් ප්‍රිමියර් එක බලන්න ඕන හිරු එකේ..
නීති විරෝධීයි මම හිතන්නේ.. HBO එකෙන් උන්ගේ ඒව එලියට දෙනව දැකලම නෑ..![]()


සිරාවට බන්.. එක්කො ඩබ් කරයි, නැත්නම් සෙන්සර් කරල පෙන්නයි...ඒවුනාට ස්පෙශල් ඇබිලිටි තියෙන උන් ගැනනේ කතාව
1 සීසන් එක ඉවර උනහාම හොඳ නම් බලනවා
ඔව් බන් පෙන්නනවා නම් හරියට පෙන්නන්න ඕනේ ටීවි සීරිස් ත් කනවා මෙහේ පෙන්නලා
කොරියන් මොකක් හරි පෙන්නුවා නම් ඉවරනේ
එල එල එහෙනම් අවුලක් නෑ![]()






පෙන්නයි කඩු පයිට් එකකුයි, දෙන්නෙක් කතාකරන ඒවයි තව ගොන්පාට් දෙකතුනකුයි...මර්ලින් එකෙත් කොටු දැම්මා නම් GOT එකේ පෙන්නන්නම දෙයක් නැතිවෙයි
ඉතින් බන් ඔය film පෙන්නන්නේ අවසර අරගෙනද ඒවාට් අවුල් වැටෙන්නේ නැ නේ![]()


