machanla meka badinna inna kattiyata open nadda :|
බැල්ලියෝ බදින්න ඉන්න එවුන්ට කොහොමත් නැ
දුප් යන්න
machanla meka badinna inna kattiyata open nadda :|
දුප් යන්න
හෙට ලන්ච් එකකට බියගමට යා යුතුව තිබේ ! මම මේ කල්පනා කරේ ආයේ බඩේ අමාරුව හදාගන්නවද නැද්ද කියලයි![]()
බඩේ අමාරුවට හිට්ලර්ගේ බෙහෙත් තිබේ.... 
මාව මතක් කරයි ඌ
පෙලෝනා පුඩ්![]()
ඔව් ඔව් නිතර මතක් වෙනවා.... කෝල් කරහම මතක් කරලා දෙන්න බලාගෙන ඉන්නේ මාත්...... 
මාමිගේ කොම්පියුටර් කඩේ ශාකාවක් නුවර තියෙනවාද![]()
නුවරට කුරියර් තමා..... මොනවද ඕනා....??නුවරට කුරියර් තමා..... මොනවද ඕනා....??
පිස්සුද අපි අනුමත වෙනවත් එක්ක හෙට![]()
ගැලරියයි..... රෙඩ් ලේබල් කොටේ (හෙට උදේ වෙද්දි එක කාලක් වෙලා තියෙයි වගේ
) 
බියගම පැත්තේ මට ආයේ බලන්න වාහන එහෙම ඇති නේද ?![]()
මූ මොකාටද එන්න හදන්නේ.....?? 

machanla meka badinna inna kattiyata open nadda :|
පුලුවන්.... ඉස්සෙල්ලා දණ ගහගෙන හිටු....
අපේ දත් කිඹුලාතුමා ඈවිත් මෙතන දිව්රුම් ප්‍රකාශේ කියවනකම්.... 
නැ අර ඇඩ් කැල්ලේ නුවර කුරුණැගල කියලා තිබ්බ දැන ගන්න ඇහුවේ කොයි හරියෙද නුවර තියෙන්නේ...පොඩි බඩුවක් ගන්නවත් එතන්නට යන්න
මගේ යාළුවෝ ඉන්නවා බං... උන් අතට තමා බඩු කුරියර් කරලා එවන්නේ..... උන් තමා කස්ටමර් අතට ඩිලිවරි කරන්නේ..... 
පල පල කිඹුලෝ යන්න රෙද්දක් කතා කරන්නේ නැතුව.... බෝතලයක් ඉවර කරා කිව්වේ, සින්ක් එකට හැලුවද....??
![]()

අද කට්ටිය හෝල් සේල් එකේ ළිඳට වැටෙනව
මගේ යාළුවෝ ඉන්නවා බං... උන් අතට තමා බඩු කුරියර් කරලා එවන්නේ..... උන් තමා කස්ටමර් අතට ඩිලිවරි කරන්නේ.....
![]()
හැබැයි පලවෙනිදා ඉඳන් ඩිලිවරි චාජ් එක 7% වැඩිවෙනවා ඔන්න..එල එල

හෙට ලන්ච් එකක් තියන කතාවක් දැක්කා..
අනුමත වීමක්.... වෙජි බයිට් එක්ක.... 
දැක්කේ නැද්ද ඔකා බැල්ලියෙක්ගෙ වීඩියො එකක් ගහලා තියෙනවා
ඈ ඒ මොකක්ද ඒ.... ඉන්න මම බලන්නම්.....කොරෝනා ගසලා වැටුන එකාත් එනවද ?අනුමත වීමක්.... වෙජි බයිට් එක්ක....
![]()