EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට ලන්ච් එකකට බියගමට යා යුතුව තිබේ ! මම මේ කල්පනා කරේ ආයේ බඩේ අමාරුව හදාගන්නවද නැද්ද කියලයි :eek:

    :P බඩේ අමාරුවට හිට්ලර්ගේ බෙහෙත් තිබේ.... :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :frown: නුවරට කුරියර් තමා..... මොනවද ඕනා....??

    නැ අර ඇඩ් කැල්ලේ නුවර කුරුණැගල කියලා තිබ්බ දැන ගන්න ඇහුවේ කොයි හරියෙද නුවර තියෙන්නේ...පොඩි බඩුවක් ගන්නවත් එතන්නට යන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ අර ඇඩ් කැල්ලේ නුවර කුරුණැගල කියලා තිබ්බ දැන ගන්න ඇහුවේ කොයි හරියෙද නුවර තියෙන්නේ...පොඩි බඩුවක් ගන්නවත් එතන්නට යන්න

    :oo: මගේ යාළුවෝ ඉන්නවා බං... උන් අතට තමා බඩු කුරියර් කරලා එවන්නේ..... උන් තමා කස්ටමර් අතට ඩිලිවරි කරන්නේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං දර්ශනයෝ.... ඕකාගේ බීම ගැන අපි නොදන්නවයෑ.... ඕල්ඩ් කෙග් එකේ කාලක්වත් ඉවර වෙලා නැතුව ඈති...... :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo: මගේ යාළුවෝ ඉන්නවා බං... උන් අතට තමා බඩු කුරියර් කරලා එවන්නේ..... උන් තමා කස්ටමර් අතට ඩිලිවරි කරන්නේ..... :yes:

    එල එල
     
    Status
    Not open for further replies.