මලා..උබට එහෙමත් හිතුනද...
නෑදෑයෙක්ට මම මෙහෙම කරයිද බන්...
ගෞරවේ ඉවරයි අපේ පරම්පරවෙම මේ වගේ නෑදෑයෙක් හිටියොත්
අනේ මන්ද උබ මේකිට හොද කියලා. උබට මේ වගේ නෑදෑයෙක් හිටියොත් උබ ලජ්ජා වෙනවා කියලා කියනවා. පරස්පර විරෝධී.

මලා..උබට එහෙමත් හිතුනද...
නෑදෑයෙක්ට මම මෙහෙම කරයිද බන්...
ගෞරවේ ඉවරයි අපේ පරම්පරවෙම මේ වගේ නෑදෑයෙක් හිටියොත්

අනේ මන්ද උබ මේකිට හොද කියලා. උබට මේ වගේ නෑදෑයෙක් හිටියොත් උබ ලජ්ජා වෙනවා කියලා කියනවා. පරස්පර විරෝධී.![]()
මම කිව්වේ බන් මේකි නරකයි කියල නෙවෙයි..නෑදෑ කෙනෙක්ව මේ විදියට ප්රමෝට් කරන්නේ නැහැනේ
අනික බන් මම මේකිට හොදයි කිව්වේ නැහැ..මම කිව්වේ concept එක අමුතු එකක් කියලා.
නැහැ නේ බන්. වෙනස් විදිහේ දේට උබත් අස නිසානේ මෙහෙම thread එකක් දැම්මේ. උබත් වෙනස් විදිහට දකින පොරක් නිසානේ. හා නැද්ද ?
එහෙමනම් මෙය උබගේ නෑදෑයෙක් උනත් එක ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න ඕනේ උබට.
මටනන් ඔය කියන වෙනසක් නැහැ. මුලින්ම දේශීය උඩරට සාරියෙන් පටන් අරගෙන හැමෝම වගේ හෙලුව ප්රදර්ශනය වීමක් තමයි මටනන් මෙතනත් පේන්නෙ.. නියුඩ් ෆොටෝග්රැෆි තාම එච්චරම ලංකාවෙ කෙළින් කතා කරන්නෙ නැති මාතෘකාවක් නිසා මෙයත් බඩුවක් ගානට ගොඩක් අයට පෙනෙයි..


chater keli tamai lankawe modelsla wela inne ....ane anichchan

meyage habai thamange nudity eka pennanawata wada artistic aim ekak thiyanawa wage![]()
