ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලා දෙදෙනෙක් ගැන &#3482

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
නෑ නෑ තෝ තමයි කැපුවේ:lol:
තොට පුලුවන් එච්චරයි.. කපන්න බැරි උන්ගේ කෙලින් කොරන්න.. කපන්න කපන්න ලමයි හදන්න :eek::eek:
හෙන ගහපන් තොට

අනේ මම අහින්සකයි සහෝ මම ඔය ගේ සබ්ජෙක් එකට නැහැ.. හැබැයි අදනම් පොරව රෙප් කෙසේ වෙතත් සමූල දූෂණයකට ලක් උනා..:lol: අන්තිමට කුණුහරුප කියලා තියෙන්නේ ආතල් එකට.. අපි පව් නැද්ද සහෝ.. අපි ලිඳේනේ.. :lol::lol:
 

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
අඩේ බබා සහෝ උඹත් යමක් කමක් දන්නවා නෙහ් බලන් යද්දි ;)

ත්‍රෙඩ් එක මුලසිට අගට කියෙව්වා, හොර චන්ද සීන් එක ගැනනම් මටත් කියන්න තියෙන්නෙ :P

හොර චන්ද ඉස්සරත් දැම්මා, දැනුත් දානවා, ඉස්සරහටත් දමාවී :lol::lol::lol:

:yes::yes::D
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මගේ මාමත් හොර චන්දේ දාන්න ගියපු මනුස්සයෙක් බං ආණ්ඩුවට උඹ මොන බයිලා ගැහුවත්.. මේකේම තියනවා U_make_me_sick කියලා ඕය ගැනම පැහැදිලි කරලා ඒකටත් උත්තරයක් දියන්.. නිල් කණ්නාඩි දෙකක් ඇස්දෙකේ දාගෙන ලෝකේ දිහා බැලුවම ඔක්කොම පේන්නේ නිල් පාටට බං.. එහෙව් එකෙක්ට කෙසෙල් පෙන්නලා කහ පාට කිව්වත් ඌ කියන්නේ නිල් පාටයි කියලා මොකෝ ඒ ඌට පේන විදිහ නිසා..


    අවසාන වතාවට මිනිස්සු හොර චන්ද දැම්මේ 2004 , ඊට පස්සේ හැඳුනුම්පත හෝ හදුනාගැනීමක් අනිවාර්‍ය උනා , ඊට අමතරව ඔය ගමේ පෝලිම් බූත් එකට ගමේ ඉන්න දේශපාලන පක්ශ නියෝජිතයෝ නිරීක්ශනයට යනවා , මුලු ගමේම වලංගු චන්ද හිමි නාමලේඛනය ඒ අය තියන් ඉන්නේ , කට්ටිය එන එන විදියට නම කපා හරිනවා ඒ පත්‍රිකාවේ , දෙපැත්තෙම කට්ටිය. ඔය උත්තරයක් ඕන ප්‍රශ්නය තියෙන තැන කියන්න එතකොට උත්තරයක් දෙන්නම්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada

    අවසාන වතාවට මිනිස්සු හොර චන්ද දැම්මේ 2004 , ඊට පස්සේ හැඳුනුම්පත හෝ හදුනාගැනීමක් අනිවාර්‍ය උනා , ඊට අමතරව ඔය ගමේ පෝලිම් බූත් එකට ගමේ ඉන්න දේශපාලන පක්ශ නියෝජිතයෝ නිරීක්ශනයට යනවා , මුලු ගමේම වලංගු චන්ද හිමි නාමලේඛනය ඒ අය තියන් ඉන්නේ , කට්ටිය එන එන විදියට නම කපා හරිනවා ඒ පත්‍රිකාවේ , දෙපැත්තෙම කට්ටිය. ඔය උත්තරයක් ඕන ප්‍රශ්නය තියෙන තැන කියන්න එතකොට උත්තරයක් දෙන්නම්

    ඕව මොනවද...ඉස්සර unp ආණ්ඩු කලේ විපක්ෂයෙන් ඉල්ලපු කොබ්බැකඩුව ගේ චන්දෙත් හොරට දැම්මනේ. හරියට නිකම රනිල් ගේ චන්දෙ හොරට දැම්ම වගේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ හොනස්ට් කිලර් කියන එකා මට කියපු එකක්ද කියපල්ලකෝ..? ලෙඩ්ඩුන්ගෙන් ගසා කන කතාවක් තියෙන නිසයි ඇහුවේ..මොකද මම මූව මගේ ඉග්නොර් ලිස්ට් එකට දාලා තියෙන්නේ.. මුගේ පොස්ට් තියනවා කියලා පෙන්නුවට මොකවත් මට පෙන්නන්නේ නෑ.. එලකිරි එකේ දැක්ක පොර වෙන්න දඟලන මොකක් හර් ඇහුවොත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන මානසික අසහන කාරයෙක්ගෙන් ගන්න දෙයක් නැති නිසා කුකුලගේ මම නම් ත‍ටු කපලා තියෙන්නේ.. උඹලා මට ඌ මොනවා හරි කියලා තියෙනම් කෝට් නොකර ඉඳපන්.. ඉරෝෂාන් කුණුහරුප කිව්වත් තර්ක කරන්න ආවොත් අදාලව මොනවා හරි කියනවා.. මූ දන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්න විතරයි.. මුලින් හයියෙන් පඩ ඇර ඇරා තටමනවා පස්සේ කරුංකා ගුලියක් වගේ එකක් පද්දලා පද්දලා දානවා.. මුල විරුද්ධ වෙලා මැද නියුට්‍රල් අග වෙද්දි ඌ එකඟ වෙලා.. ඌට ඉර පෙන්නලා ඉර කිව්වොත් නෑ බං ඒ හඳ, අර බලපන් හඳේ ආවාට, අන්න හාවා දැන් මගෙත් එක්ක හිනා උනා, අර බලපන් කිරි පැණි වැක්කෙරෙනවා කියලා කියන මුලු දවසම කම්පියුරයක් ළඟට වෙලා පොර වීමේ ආශාවෙන් පෙලෙන මාන්දමික ඩයල් එකක්.. ස්‍ටුඩන්ට් කාලේ ඇපොයින්ට්මන්ට් කරද්දි පිස්සන්කො‍ටුවේ හම්බුනු පිස්සෝ ඔයිට හොඳයි බං.. මට ඌ කියන එව්වා කෝට් කරන්න එපා.. මොකෝ ඌව මම එලකිරි එකේ පඩේකට ගණන් ගන්නේ නැති එකෙක්.. ඉග්නොර් ලිස්ට් දැම්මේ ඒකයි...


    View attachment 48228


    P. S. : ආහ් අනිත් එක අවුරුදු 28 ක් වෙච්ච මගෙන් මේ ස්ලිට් එකේ කෝස් එකක් කරන, අවුරුදු 22 චූ කොල්ලෙක් වෙච්ච , 4 - 5 පාරකට වඩා චන්දෙවත් දාලා නැති ලොන්ත කොක‍ටුවෙක් අහලා දේශපාලනේ ගැන මම දන්නවාද කියලා.. ලොලේ ලොල්.. චන්දේ දාලා ඇඟිල්ල පාට කරගත්තු ගමන් හිතන්නේ මුලු දේශපාලනේම දන්නවා කියලා වෙන්ටෑ.. :lol::lol:

    :lol::P

    well_2.jpg
     
    • Like
    Reactions: luckyluke111

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    ලොල් ලොල්.. උඹ හිතන්නෙ වයසට අත්දැකීම් ගන්න ඕන කියලද? අපි මෙහෙම හිතමු ඔය කියන අත්දැකීම් අරගෙන ඉවරවෙනකොට 60 පනිනව,අවුරුදු 60ක් යනකොට ලෝකෙ කොච්චර වෙනස් වෙයිද? එතකොට අර අත්දැකීම්වලින් ඇති වැඩේ මොකක්ද? මරුනම අරගෙන යන්න පුලුවන්නම් වටිනව. ඉස්සර වගේ වයස එක්ක අත්දැකීම් ගන්න කිව්වෙ ඒ කාලෙ අත්දැකීම් ගන්න අමාරු නිසා. අද එහෙම තත්වයක් නැහැ. අපිට වැඩිය දැන් ඉන්න පොඩිම පොඩි උන් අපිට වඩා දේවල් දන්නව. ඒකට කාටවත් බැනලවත් පීචන් කරලවත් හරියන්නෙ නැහැ ඒක තමයි ක්‍රමේ. ලන්කාවෙ ඔය අත්දැකීම් නෑ කියලා කොන් කරන නිසා තමයි අද කොල්ලන්ට තැනක් නැතිවෙලා තියෙන්නෙ. :P:P
    :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලොල් මට හෙන ගහන්න.. මට හෙන ගහනවානම් එයිට කලියෙන් මෙව්වා කරපු උන්ට දඬුවම් දීලා සොබා දහමින්.. රාජපස්ස පැටිකිරිය හොයලා බලපල්ලා කන්ටැක්ට්ස් තියෙනම් ලි‍ඳෙන් ගොඩ ඇවිත් සහෝ.. ලොල් කියලා තමයි කියන්න තියෙන්නේ.. මිනිස්සු ඇවිත් මගේ කකුල් දෙක අල්ලලත් වැඳලා යනවා මහත්තයාට ගොඩක් පින් කියලා.. ඒ මිනිස්සුන්ගේ ආශිර්වාදෙයි, මගේ ආත්මශක්තියයි මට ඇති සහෝ ජීවත් වෙන්නේ.. මොකද මන්දන්නවා බල්ලෝනම් බුරනවා ඒත් සඳ හැමදාම බබළනවා... :lol:


    ඔන්න අපේ මිනිස්සු වඳින උන්ගෙ තරම,:angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චන්දේ දින්න්න මම හේතුව කිව්වා. අනික හොරකම් මැරකම් හොර චන්ද...(චන්දේ ගණන් කරන උන් එක්ක කන්ටැක්ට්ස් තියෙනම් අහලා බලපන් ඇත්ත ) උඩ එකට තව කෑල්ලක් දැම්මා.. බලන්න.. රිදිලා නේද කෑ ගහන්නේ..? මගේ එක අරගෙන මටම කියනවයි කියලා දැන දැනම තමයි කිව්වේ සහෝ.. සක්වල ගල් 7ම පැනගෙන කරණම් ගහපු ප්‍රේමදාසට මොකද උනේ.? තමුන්ටත් බෝම්බ පුපුරනවා කියලා බොරුවක් කරන්න ගිහින් තමුන්ටම සුදු ලේන්සුව වනා ගත්තා නේද.? අන්තිමේටම කෑලි එකතු කරලා නේද පෙට්ටිය හැදුවේ.? මහින්දටත් වෙනදේ අපි බලමු අපිත් මේ ලංකාවෙනේ ජීවත් වෙන්නේ.. මොක කලත් සොභා දහමටට අවනත වෙන්න වෙනවා දවසක.. රිදුනට කරන්න දෙයක් නැහැ සහෝ..
    තොපි මහින්දට ගේම ගහන්න්න හිතාගෙන ඉන්නව ඒක කරන්න පුලුවන් කොටි හරහා විතරයි. තෝ වීරයා වගේ ඉන්ටනෙට් එකේ හැන්ගිලා කීබෝඩ් එකෙන් කොටන්න නැතිව ප්‍රසිද්ද මාධ්‍යයකට ඇවිත් කියපන් සොන්නයො. - දුප්පත් මිනිස්සු දාඩිය මාන්සියෙන් හම්බකරන තුට්ටු දෙක හූරන් කාලා තව මෙතන නැව් ටෝක් දෙනව. තෝව වදපු කරලා තියෙන්නෙ ලොකු වැරැද්දක්. ඒක උන්ට ඉස්සරහට තේරෙවි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් බලපන් උබේ මහත්මා ආචාරශීලි ගතියක් තියෙනවද නෑ නේ
    කාටහරි කතා කරනකොට සංවාදයක් ගොඩනගා ගන්නකොට ආචාරශීලි වෙයන්

    හරි දැන් මට කියපන් ප්‍රබල කොටි සාමාජිකයින්ව ළඟ තියාගෙන ඇමතිවරු මරපු බෝම්බ ගහපු කල්ලි සාමාජිකයින්ට ඇමති තානාපති පට්ටම් දුන්නෙ කොයි ආණ්ඩුවේද කියලා.
    තෝ මගෙ පොස්ට් එක දැක්කෙ නැද්ද සොන්නයො. ඒකෙ තියෙනව හේතුව. තොට මොන පොලිටික්ස්ද:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    මොකද්ද ගොන් කබරයො අර VM කරල තියෙන හරුපෙ.. :angry: මම කා ගැනවත් ඇහුවෙ නෑනෙ.. 3000 ට සුබ පතල රෙපක් එව්වෙ.. ;) ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්ඩෝ...:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොර ඡන්ද කතාව නම් බොරුවක් මචන්. උබේ අනිත් මත ගැන නම් මම මුකුත් කියන්නේ නෑ. ඒත් හොර ඡන්ද දාන්න පුලුවන්, කම්පුරට් ජිල් මාට් කියන ඒවා මනක්කල්පිත දේවල්
    ඇත්තටම ඡන්ද ගනින අයට කිසි අයිඩියා එකක් නෑ ගැන්නයින් පස්සේ ඊලගට මොකද වෙන්න කියලා. ඔයාට සහකාර තේරීම් භාර නිලධාරියෙක් වගේ එකෙන්ක් හම්බ වෙන්න පුලුවන් නම් කියයි ඡන්ද ගනින එකේ ප්‍රොසෙස් එක මොකක්ද කියලා.
    මොකද ඔය ගනින ගැම තැනම ඒ ඒ ශාලාවටම ඒ ඒ පක්ෂ වලින් දාපු නියෝජිතයෝ ඉන්නවා. ඡන්ද ගනින්න ඕනේ ඒ අය ඉස්සරහා. ඒවගේම අවලංගු ඡන්දයක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම්. ඒවා ගැනත් තීරණ ගන්න ඔනේ නියෝජිතයොත් එක්ක කතා කරලා
    එතනින් එන ඡන්ද ගනන් ඒ නියෝජිතයොත් සටහන් කරනවා. ඊට පස්සේ ගැනපු ඡන්දයි, ඒ ඡන්ද මද්‍යස්තානයේ ඡන්ද ප්‍රකාශ කල ගනන සමාන වෙන්න ඔනේ. එහෙම සමාන නොව්නොත් ආයිත් ගනින්න වෙනවා. ඔය ඔක්කොම වෙන්නේ ඒ ඒ පක්ෂ වල අධික්ෂනය උඩ. හැම තැනදිම ක්‍රොස් චෙක් වෙන්න සිස්ටම් එකක් දාල තියනවා ගනින කොට. ගැනල ඉවර උනායින් පස්සේ ගැන්න ඒවා ඒ ඒ පක්ෂ වලට බෙදලා 50 මිටි ගහලා. ගෝනි වලට දානවා මැතිවරණ ලේකම් කාර්යාලයට ගෙනියන්න.

    කම්පුටර් ජිල් මාට්, හොර ඡන්ද වගේ මත පැතිරවීමේන් වෙන්නේ ලංකාවේ ඡන්ද ක්‍රමය පිලිබද මිනිස්සු තුල විශ්වාසයක් නැතිවීම. ඇත්තටම එහෙම හොර චන්ද දාන්න අමාරුයි.

    ඡන්ද කාලේ ඇතුලත සිද්ද වෙන මැර කම් නම්.. කොයි ආන්ඩුවත් කරනවා තමන්ගේ බලේ රැක ගන්න. ඒක අපි කලේ නෑ අනේ අපේ කාලේ ඔහොම උනේ නෑ කියල කියන්න අමාරුයි. මොකද විපක්ශේ ඉන්න කොට තමයි ගොඩක් අයට මොලේ පෑදෙන්නේ... ගොඩක් අයට පෙර මැරකම් අමතක වෙන්නේ.
    සහතික ඇත්ත මචන්,,හැම පක්ෂෙකින්ම පක්ෂ නියෝජිතයො 2 ගානෙ හැම චන්ද ගනන් කරන මධ්‍යස්ථානයකම ඉන්නව. ඒ අය පුද්ගලිකව දිස්ත්‍රික්කෙ තමන්ගෙ පක්ෂෙ ගත්ත චන්ද ගාන හරියටම දන්නව, ඊටපස්සෙ මැතිවරන කාර්යාලෙන් ඉදිරිපත් කරන්නෙ සීයට සීයක්ම නිවැරදි ප්‍රතිපල, එහෙම නොවුනොත් චන්ද ගනන්වල පරස්පරයක් ඇතිවෙනව, එතකොට මුලින්ම රෙද්ද කරට ගන්නෙ අර මුලින් ගනන් දැනගත්ත පක්ෂ නියෝජිතයො. එහෙම වන්චා 80 - 90 කාලෙන් පස්සෙ ලන්කාවෙ වෙලා නැහැ.

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මොකද්ද ගොන් කබරයො අර VM කරල තියෙන හරුපෙ.. :angry: මම කා ගැනවත් ඇහුවෙ නෑනෙ.. 3000 ට සුබ පතල රෙපක් එව්වෙ.. ;) ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්ඩෝ...:(

    reputation_pos.gif
    Otu Kuwait kO bola 10-18-2013 09:45 PM 3000 ta congraaaatz loku aiye... mona hari danawa nam link eka vm karandooo 8+ ~ MihiCherub :D
    යකෝ කගේ ලින්ක් එකද VM කරන්න කිව්වේ එතකොට.. දැන් ප්‍රයිවසි වැඩි කරලා බං තියෙන්නේ අකවුන්ට් එකේ.. ෆේක් අනාතයන්ට PM, VM දාන්න බැරි වෙන්න.. තවත් සමහර උන්ව Ignore කරලම ලිස්ට් එකට දාලා තියෙන්නේ.. ඔන ඇක්සෙප්ට් කලා..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මැතිවරණ ලේකම් කාර්යාලයට යවන්නම ඕනේ නෑ ඒ ඒ පක්ෂ වලට තමන්ට හම්බ වෙලා තියන ඡන්ද ප්‍රතිෂතය ගනන කොච්චරද කියන්න.
    ඡන්ද ගනන් කරන මධ‍‍ස්තාන 10ක් තියනවා නම්... ඒ 10ම පක්ෂ නියෝජිතයෝ ඉන්නවා.
    ඔය හැම මධ්‍යස්තානයකින්ම ගැනපු ඡන්ද ගැන ඔක්කොම තොරතුරු ඒ අය ලග තියනවා. ඔයා විශ්වාස කරනන්නේ සමස්ත ප්‍රතිපලය පරක්කු උනා කියලා නම්..
    තමන්ගේ පක්ෂ නියෝජිතයන්ගෙන් ගන්න තොරතුරු එකතු කරලා තමන්ගේ පක්ෂේට ලැබුණ ඡන්ද ගැන කියන්න පුලුවන්. ඒකයි කියන්නේ හැම තැනදිම ක්‍රොස් චෙක් කරන්න සිස්ටම් එකක් තියනවා කියලා.
    එහෙම තමන්ගේ නියෝජිතයෝ දුන්න තොරතුරුයි, ප්‍රකාශිත නිල තොරතුරුයි වැරදිලා කියලා කොහෙවත් කවුරුත් චෝදනා කරලා නෑ.

    ගොඩක් වෙලාවට වෙන්නේ ඇත්ත ප්‍රොසෙස් එක දන්නේ නැතුව, මිනිස්සු නිර්මානය කරනවා. මම පැහැදිලිව කියනවා ඡන්ද ගනන් කරන අයගෙන් නම් අහල වැඩක් නෑ. මොකද එතනින් එහාට ඒ අයට අවබෝදයක් නෑ.
    ඇත්තටම හොර ඡන්ද දාන්න නම් බෑ මචන්.
    ඔව්. සහතික ඇත්ත මුන් මේ ඉන්ටනෙට් එකේ ඊ නිව්ස් කාරයො කියනව වගේ මහා පරිමානෙන් ජිල්මාට් දාන්න ලන්කාවෙ බැහැ. ඕනම නම් එකෙක් දෙන්නෙක් හොරෙන් අනුන්ගෙ චන්ද දාවි. චන්ද පොලේ.චන්ද පෙට්ටි ගෙනියනකොට, ගනන් කරන මධ්‍යස්ථානෙදි අදාල හැම තැනදිම හැම පක්ෂෙකම නියෝජිතයො ඉන්නව, තව එන්ජීඕ කාරයො අරුන් මුන් ඉන්නව. ඔය පොඩි සිද්ධියක් අල්ලගෙන කෑගැහුවට ලන්කාවෙ දූශිත මැතිවරන අඩුයි. ඉස්සරනම් තිබුන කියල මමත් දන්නව, අනිවාර්යෙන් දිනන චන්දෙ හොර වැඩ කරලා ගූ ගාගන්න තරම් ආන්ඩුව මෝඩයො නෙමෙයි.:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15754056 said:

    කරුණා, කේ පී, පිල්ලෙයාන් කොටි සන්විදානේ ඉන්නකොට ශ්‍රී ලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ස්වෙරීත්වයට විරුද්දව වැඩ කරේ නැද්ද, ත්‍රස්තවදී සන්විදානයක නයකත්ව තනතුරු දැරීම, සිවිල් ජනතාවට එරෙහිව අපරාද කිරීම කරේ නැද්ද
    ඇයි පොන්ස් උඹමේ එකම අහන්නෙ තෝ පොට්ටයෙක්ද?:angry::angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් ඇයි මචන් ජනාදිපති වරණයට ඉදිරිපත් වෙන්න වයස අදාල වෙන්නේ.උබ වගේ චු කොලන්න්ටත් ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න එපයි.
    ඔව්, ඔතන 35ක් කියල තීරනය කරන්න පදනම් වෙලා තියෙන්නෙ ඔය උඹලගෙ ඔලුවෙ තියෙන ඔය ආකල්පෙ මත තමයි. අන්න ඒ ආකල්පෙ තමයි වැරදියි. ඒ ආකල්පෙ වෙනස්වුන දවසක ඔය නීතිය වෙනස් වෙයි. :P

    රිදිලා මට චූ කොල්ලාලු, කොච්චර හීනමානෙද කියනවනම් පොඩි උන්ටත් බයයි. මොකටද බන් ඔය ජීවිතෙ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අවසාන වතාවට මිනිස්සු හොර චන්ද දැම්මේ 2004 , ඊට පස්සේ හැඳුනුම්පත හෝ හදුනාගැනීමක් අනිවාර්‍ය උනා , ඊට අමතරව ඔය ගමේ පෝලිම් බූත් එකට ගමේ ඉන්න දේශපාලන පක්ශ නියෝජිතයෝ නිරීක්ශනයට යනවා , මුලු ගමේම වලංගු චන්ද හිමි නාමලේඛනය ඒ අය තියන් ඉන්නේ , කට්ටිය එන එන විදියට නම කපා හරිනවා ඒ පත්‍රිකාවේ , දෙපැත්තෙම කට්ටිය. ඔය උත්තරයක් ඕන ප්‍රශ්නය තියෙන තැන කියන්න එතකොට උත්තරයක් දෙන්නම්
    මුන් මේ ජීවිතේට චන්දෙ දාපු නැති උන්ද බන් මේ කතාකරන්නෙ, අයිඩෙන්ටිය බලල නම හයියෙන් ඇහෙන්න කියන්නෙ ආතල් එකට කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නෙ. ඇත්තටම එහෙම නම කියන්නෙ අර පක්ෂ විපක්ෂ නියෝජිතයොන්ට නම කපන්න.;)