which one is your favorite ?

  • Laptop computer

    Votes: 31 43.7%
  • Desktop computer

    Votes: 40 56.3%

  • Total voters
    71
  • Poll closed .

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Need big monitor and full keyboard and mouse. So obviously desktop. :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Laptop එක සහා Desktop එක තියෙන්නේ වෙනස් අරමුණු දෙකක් සදහායි

    Laptop එක හදලා තියෙන්නේ එකේ මෙහේ යන මිනිස්සුන්ටයි. University Students ලට, Business කරන එවුන්ට මේක ගැලපෙනවා.

    Desktop එක හදලා තියෙන්නේ ගේ අස්සේම වගේ ඉන්න අයට සහා ගේ ඇතුලේ වැඩිපුර Computer එක භාවිතා කරන මිනිස්සුන්ටයි. Freelancers ලට, සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට Desktop එක ගැලපනවා.

    Games ගහන්න පුලුවන් Laptop එකෙනුත් නමුත් Gaming Laptop එකක් ගොඩක් ගණන් නිසාත්, Mobile (Mobile කිව්වේ Laptop එකට එන Processor/GPU එකට කියන නමයි) Processor/GPU වල Powerful ගතිය ගොඩක් අඩු නිසාත් Desktop එකේ Games ගහන එක ලාභයි සහා එලදායි ඒ වගේම Desktop parts repair කරන එක ගොඩක් ලාභයි Laptop එකේ කොටස් repair කරනවට වඩා.

    11.gif
    11.gif
    11.gif
    11.gif


    thankyou machan :D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොදුවේ ගත්තම මම වැඩ කරන්න කැමති laptop + desktop :baffled:

    මම වැඩිය "heavy works" කරන්නේ නැති නිසා මට ලැප් එකේ performance ඇති.
    ඒත් screen එක මදි.

    ඒක නිසා මම පාවිච්චි කරන්නේ
    Dell N5110 + Samsung 23" LED monitor + desktop keyboard & mouse. :cool:

    වාසි
    1. කරන්ට් ඒක නැති වෙලාවට අවම පැය 2 ක් වත් වැඩකිරීම.
    2. monitor, keyboard වයර් ටික ගලවල යන තැනක ලැප අරගෙනයෑම.
    3. duel monitor. (1366 x 768 + 1920 x 1080) වැඩ කරන්න මාරම ලේසියි.:yes:
    4. වයර් සාපේක්ශව අඩුයි. (cam එක වගේ ඒවා ලැප් එකේ built in තියෙන නිසා)
    5. සද්දේ අඩුයි.
    6. assemble කරන ඩෙස්ක්ටොප් වලට වඩා stable.

    thankyou machan ube adhahas apith ekka bedha gaththata :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලැප්ටොප් එකේ, ;)
    01.හොඳ ලොකු ස්ක්‍රීන් එකකුයි.
    02.එක්ස්ටනල් සෙට් කර ගත්ත හොඳ ෆුල් කීබෝඩ් එකකුයි.
    03.සමාන්‍යයෙන් හොඳට අතට අහුවෙන එක්ස්ටනල් මවුස් එකකුයි.
    04.හොඳ සවුන්ඩ් සිස්ටම් එකකුයි.
    තියනවානම් ලැප්ටොප් එක පට්ට... :yes::yes::yes::D
    අමතර වාසි විදිහට එතකොට,
    #.කරන්ට් එක ගියත් අවුලක් නෑ. පැය දෙකක් විතර ශේප් එකේ ඇද ගන්න පුලුවන්..
    #.අනිත් එක අකුනු ගහන වහින වෙලාවට වයර් ටික ඔක්කොම ගලවලා පාවිච්චි කරන්නත් පුලුවන්.
    #.ඩොංගලයක් තියනවානම් වැස්සත් ඉන්ටර්නෙට් යන්නත් පුලුවන්. :P:P

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mata lap ekak nathi nsia mama asayi lap walta (ganna asayi):rolleyes:

    ආහ්හ්හ්..... මටත් තාම මගේම කියලා ලැපක් නෑ බන්....
    නැති දේ ගැන හිතලා දුක් වෙන්න එපා කියලා කියනවනේ බන්... ...:D:D:D