EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් ලබ්බා උනාට යමක් කමක් තේරෙනවා වගේ මූට.. :lol:

    යකෝ රොටියක් කන්න උඹ බියගම ඉඳන් කොහුවල යනවාද ? :P

    මටත් නයි කිම්බුඅව මීටර් උනේ දැන් ! :rofl: කිඹුලා ඕල්ඩ් කෙග් එකත් එක්ක ඇනිකට් එකෙන්මා ජබුක් !! :lol:

    අනේ අම්මප මුන් දෙන්නා kohuwala එන්නේ මෙලෝ තඹ දොයිතුවකට නැති වැඩ වලට තමයි ! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදිලා දූවාගෙන එන්න හදනවා :rofl: හැදුවේ නෑ බන් :no: ඕනේ නම් හදල දෙන්නම් :rolleyes:

    :oo: තෝ මගේ බඩගින්න ඈවිස්සුවා...... :( අද යන ගමන් කිඹුල් මචන් එක ඉස්සරහා පොට් එකේ මම දැක්කා එදා රොටි තිබ්බා..... ඒවා තිබ්බොත් අරන් යනවා..... නැත්නම්, පාන් පිටි එකක් අරන් ගිහින්, මමවත් තනියම හදා ගන්නවා කිඹුල් මාමිගෙන්වත් අහගෙන...... :yes:

    ෆුඩ් සිටි එකේවත් නැද්ද බං හදපු රොටි අපිට තැටියේ දාලා හරි, මයික්‍රෝවේව් එකේ දාලා හරි හදාගන්න ඉන්ස්ටන්ට් බඩු.... :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් නයි කිම්බුඅව මීටර් උනේ දැන් ! :rofl: කිඹුලා ඕල්ඩ් කෙග් එකත් එක්ක ඇනිකට් එකෙන්මා ජබුක් !! :lol:

    අනේ අම්මප මුන් දෙන්නා kohuwala එන්නේ මෙලෝ තඹ දොයිතුවකට නැති වැඩ වලට තමයි ! :rofl:
    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බා උනාට යමක් කමක් තේරෙනවා වගේ මූට.. :lol:

    යකෝ රොටියක් කන්න උඹ බියගම ඉඳන් කොහුවල යනවාද ? :P

    :cool::cool:

    මාළඹේ ඉදන් කොහුවලට එච්චර දුර නෑ බං..... :P මම මේ වැස්ස ගතිය අඩු උනහම, මිනියලගේ ගෙදර යන්න බැලුවේ, අර ත්‍රෙඩ් එකක තිබ්බේ ගල් තැටියේ රොටි කියලා එකක්.... ඒවා කන්න...... :yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: තෝ මගේ බඩගින්න ඈවිස්සුවා...... :( අද යන ගමන් කිඹුල් මචන් එක ඉස්සරහා පොට් එකේ මම දැක්කා එදා රොටි තිබ්බා..... ඒවා තිබ්බොත් අරන් යනවා..... නැත්නම්, පාන් පිටි එකක් අරන් ගිහින්, මමවත් තනියම හදා ගන්නවා කිඹුල් මාමිගෙන්වත් අහගෙන...... :yes:

    ෆුඩ් සිටි එකේවත් නැද්ද බං හදපු රොටි අපිට තැටියේ දාලා හරි, මයික්‍රෝවේව් එකේ දාලා හරි හදාගන්න ඉන්ස්ටන්ට් බඩු.... :rolleyes:

    හොඳටම රිදිලා පොල් රොටි අනාතයට :rofl:

    යකෝ පොල් රොටි හදන්නවත් දන්නේ නැද්ද තොපි දෙන්නා ? :angry: යකෝ මම පොඩි දවස් වලත් තනියම හදන කනවා ! තොපි දෙන්නා ගල් දෙකක් බෙල්ලේ ගැටගහන් පැනපන් ගඟේ ! :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool::cool:

    මාළඹේ ඉදන් කොහුවලට එච්චර දුර නෑ බං..... :P මම මේ වැස්ස ගතිය අඩු උනහම, මිනියලගේ ගෙදර යන්න බැලුවේ, අර ත්‍රෙඩ් එකක තිබ්බේ ගල් තැටියේ රොටි කියලා එකක්.... ඒවා කන්න...... :yes:
    යකෝ පාර අයිනේ තියන කළු ගලක් ගෙදර ගෙනියලා එක උඩ තියලා රොටියක් හදන කාපංකෝ බං රොටියක් කන්න බියගම ඉඳන් එල්ලාවල්ට යනකන්!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ පාර අයිනේ තියන කළු ගලක් ගෙදර ගෙනියලා එක උඩ තියලා රොටියක් හදන කාපංකෝ බං රොටියක් කන්න බියගම ඉඳන් එල්ලාවල්ට යනකන්!

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් නයි කිම්බුඅව මීටර් උනේ දැන් ! :rofl: කිඹුලා ඕල්ඩ් කෙග් එකත් එක්ක ඇනිකට් එකෙන්මා ජබුක් !! :lol:

    අනේ අම්මප මුන් දෙන්නා kohuwala එන්නේ මෙලෝ තඹ දොයිතුවකට නැති වැඩ වලට තමයි ! :rofl:

    :rofl: කිඹුලා ලිදේ.... :lol:

    :baffled::dull: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇක්මොන් එකේ ව්කුනන්න දානකන් මට නං ෂුවර් නෑ! :lol:

    :rofl::P නුවර වැවට ජබුක්..... :lol:

    1378426_548066291940012_1969465401_n.jpg

    :P මේකට නම් රිදෙයි..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකට ආවොත් යුරා නාගත්ත ගමන් ඉන්නේ... :sorry:
    එම්.සී. නියතය :
    ඕනෑම විටකදී එම්. සී. තුල බස් ලබ්බා ළිඳට වැටීමේ ප්‍රවනතාම ත්‍රෙඩ් එකේ දිග වැඩි වෙන විට අනන්තයට කිට්ටු වේ.

    :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එම්.සී. නියතය :
    ඕනෑම විටකදී එම්. සී. තුල බස් ලබ්බා ළිඳට වැටීමේ ප්‍රවනතාම ත්‍රෙඩ් එකේ දිග වැඩි වෙන විට අනන්තයට කිට්ටු වේ.

    :lol:

    :lol::lol:
     
    Status
    Not open for further replies.