බස් ලබ්බා උනාට යමක් කමක් තේරෙනවා වගේ මූට..
යකෝ රොටියක් කන්න උඹ බියගම ඉඳන් කොහුවල යනවාද ?![]()
මටත් නයි කිම්බුඅව මීටර් උනේ දැන් !
කිඹුලා ඕල්ඩ් කෙග් එකත් එක්ක ඇනිකට් එකෙන්මා ජබුක් !! 
අනේ අම්මප මුන් දෙන්නා kohuwala එන්නේ මෙලෝ තඹ දොයිතුවකට නැති වැඩ වලට තමයි !

ඕනේ නම් හදල දෙන්නම්
තෝ මගේ බඩගින්න ඈවිස්සුවා......
අද යන ගමන් කිඹුල් මචන් එක ඉස්සරහා පොට් එකේ මම දැක්කා එදා රොටි තිබ්බා..... ඒවා තිබ්බොත් අරන් යනවා..... නැත්නම්, පාන් පිටි එකක් අරන් ගිහින්, මමවත් තනියම හදා ගන්නවා කිඹුල් මාමිගෙන්වත් අහගෙන......

යකෝ මම පොඩි දවස් වලත් තනියම හදන කනවා ! තොපි දෙන්නා ගල් දෙකක් බෙල්ලේ ගැටගහන් පැනපන් ගඟේ ! 
ද.නෑ.දැ.නෑ.ඈ.නෑ.
දෙන්නම් තොට...... 
