අද හදනවා හදනවා ම තමා රොටි......
තරියගෙන අහගත්තා......
![]()
ඇති යන්තම්...

අද හදනවා හදනවා ම තමා රොටි......
තරියගෙන අහගත්තා......
![]()

නැත්නම් බෑ බං.... මේ ඈටෙන් පොත්තෙන් එලියට ආපු උන්, මෙතන වැල බලන්න හදනවා.....
අර සොෆ්ට්වෙයා එක නිසා කරන්නේ මොකක්ද කියලා පේනවා..... ඕක මැසේජ් එකක් විදිහට යැව්වා විතරයි.... මෙන්න මේකා බය වෙලා, දැන් ෆේස් බුක් ගේම්ස් ගහනවා......
![]()

මෙහෙම දාන්න තිබ්බේ :
"sexual content is charged at double the standard rate. A detailed bill will be provided at request"
![]()
![]()

මුන් දෙන්න දන්නා එකම ඩේ IGI තමා..ඇයි යකෝ රොටියක් හදන්න බෑනේ මුන්ට
![]()

යුරාට ආයෙත් ලිඳ...
කොසාටත් පෙන්නවා එදා 
මුන් දෙන්න දන්නා එකම ඩේ IGI තමා..ඇයි යකෝ රොටියක් හදන්න බෑනේ මුන්ට
![]()

මුගේ ලැපෙන් එන්නෙත් ලිඳට පනින සද්දයක් සවුන්ඩ් ස්කීම් එකෙන්කොසාටත් පෙන්නවා එදා
![]()

හරි එහෙනම් ලබන ඉරිදා වරෙන් .. කොස් මාමිගේ අයටත් එක්ක දෙන්නම් ඩිනර් එකක් !ලන්ච් නම් බැරියෝ !
![]()
හ්ම්ම්..... කල්පනා කරලා කියන්නම්.... උඹලටත් වදේ නේ.... අද රොටි හදනවා නේ.....

මෙහෙම දාන්න තිබ්බේ :
"sexual content is charged at double the standard rate. A detailed bill will be provided at request"
![]()
![]()

එහෙම දැම්මොත් ඌ ඉදී වරුවක්..... 
මුගේ ලැපෙන් එන්නෙත් ලිඳට පනින සද්දයක් සවුන්ඩ් ස්කීම් එකෙන්කොසාටත් පෙන්නවා එදා
![]()

අවුලක් නෑනේ. කෙලින්ම ඩබල් චාජ් ගහනවා.එහෙම දැම්මොත් ඌ ඉදී වරුවක්.....
![]()

හ්ම්ම්..... කල්පනා කරලා කියන්නම්.... උඹලටත් වදේ නේ.... අද රොටි හදනවා නේ.....
![]()
![]()

යුරා කොසා ලබන ඉරිදා දින බුක් කරලා තියාගනිල්ලා ! තරි විලා එකේ ඩිනර් එකට ! අපේ ඕල්ඩ් කෙග් ටත් ඉන්වයිට් කරන්න ඕන![]()
අපි ආවත් අර හුඹහට රිංගලා ඉන්න එකා නම් මේ කපේට එලියට ගැනිලි බොරු...... අනිවා එදාටත් මම යන OBA තමා...... 
අපි ආවත් අර හුඹහට රිංගලා ඉන්න එකා නම් මේ කපේට එලියට ගැනිලි බොරු...... අනිවා එදාටත් මම යන OBA තමා......
![]()

කල්පනා කරන්න දෙයක් නෑ වරෙන් මගේ යකා අවුස්සන්නේ නැතුව ! අන්න කොස් නැන්දිට කෑමක් දෙන්න ඕන කියල කියෝනවා![]()
කොස් නැන්දිට තුන සෙට් වෙලාවත්ද.....?? 
ඌ අයෙත් ඇනිකට් එකෙන් ජබුක් කෙග් එකත් එක්ක![]()
මැක්සිකෝවෙන් ගෙනාපු කොරෝනා...... 
ඕල්ඩ් කෙග් එක කොහෙන්ද ගෙනැල්ලා තියෙන්නේ ?මැක්සිකෝවෙන් ගෙනාපු කොරෝනා......
![]()