කියන්න බැ තාම හොයනවා![]()
ඔටුවාවද? හොයන්නෙ මාවද? මගෙ විස්තර ඔනනම් දෙන්නම් බත් කටක් කලා යන්න අපෙ ගෙදර වරෙල්ලා
ඉත්තැ මස් එක්ක

කියන්න බැ තාම හොයනවා![]()
ඉත්තැ මස් එක්ක

hey, if it sounds like a camel, walks like a camel and acts like a camel..ඔව් ඔව්
හැබෑට කො බන් ඌ? හෙන කාලෙකින් පොරව දැක්කෙ නැහැ මම ඔටුවා කියලා
කිහිප දෙනෙක්ම කිවුවා![]()

ඌට ෆේක් ඕන වෙන්නේ නං උගේ ගෑණිගෙන් හැංගෙන්න. මේකට එන එක නැවැත්තුවෙත් ගෑණි බරේ දාන හින්දානේ.![]()

ඔටුවාවද? හොයන්නෙ මාවද? මගෙ විස්තර ඔනනම් දෙන්නම් බත් කටක් කලා යන්න අපෙ ගෙදර වරෙල්ලාඉත්තැ මස් එක්ක
![]()

වැද්දේක්ද
වන්නිල ඇත්තෝ අපිට අවසර දෙයිද ඔහේ එන්නhey, if it sounds like a camel, walks like a camel and acts like a camel..
![]()

roti naha ban parata nam thibe.තෝ මගේ බඩගින්න ඈවිස්සුවා......
අද යන ගමන් කිඹුල් මචන් එක ඉස්සරහා පොට් එකේ මම දැක්කා එදා රොටි තිබ්බා..... ඒවා තිබ්බොත් අරන් යනවා..... නැත්නම්, පාන් පිටි එකක් අරන් ගිහින්, මමවත් තනියම හදා ගන්නවා කිඹුල් මාමිගෙන්වත් අහගෙන......
![]()
ෆුඩ් සිටි එකේවත් නැද්ද බං හදපු රොටි අපිට තැටියේ දාලා හරි, මයික්‍රෝවේව් එකේ දාලා හරි හදාගන්න ඉන්ස්ටන්ට් බඩු....![]()


ඔටුවාවද? හොයන්නෙ මාවද? මගෙ විස්තර ඔනනම් දෙන්නම් බත් කටක් කලා යන්න අපෙ ගෙදර වරෙල්ලාඉත්තැ මස් එක්ක
![]()

ෆිල්ම් බලල ඉවරද ?![]()
![]()


රොටි පුචචන් කාපන්.ඔව් ඉවරයි ! දැන් රෑට කෑම් නෑ වගේ මේ ඉලව්ව බලාගෙන ඉඳල![]()

na thariyo mata dan hithenne vena ekak....මුන් දෙන්න දන්නා එකම ඩේ IGI තමා..ඇයි යකෝ රොටියක් හදන්න බෑනේ මුන්ට
![]()




na thariyo mata dan hithenne vena ekak....
yurata rotiyak puchchaganna thatiya rathvenne naha vage....![]()
