EK Married Club-7

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
කියන්න බැ තාම හොයනවා:eek:

ඔටුවාවද? හොයන්නෙ මාවද? මගෙ විස්තර ඔනනම් දෙන්නම් බත් කටක් කලා යන්න අපෙ ගෙදර වරෙල්ලා:P ඉත්තැ මස් එක්ක:yes::cool:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඔව් ඔව් :P හැබෑට කො බන් ඌ? හෙන කාලෙකින් පොරව දැක්කෙ නැහැ මම ඔටුවා කියලා
    කිහිප දෙනෙක්ම කිවුවා:sorry:
    hey, if it sounds like a camel, walks like a camel and acts like a camel..
    :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌට ෆේක් ඕන වෙන්නේ නං උගේ ගෑණිගෙන් හැංගෙන්න. මේකට එන එක නැවැත්තුවෙත් ගෑණි බරේ දාන හින්දානේ. :lol:

    එහේමද ආයේ එන්නේ නැති වෙයිද:rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔටුවාවද? හොයන්නෙ මාවද? මගෙ විස්තර ඔනනම් දෙන්නම් බත් කටක් කලා යන්න අපෙ ගෙදර වරෙල්ලා:P ඉත්තැ මස් එක්ක:yes::cool:

    :eek::eek:වැද්දේක්ද :dull:වන්නිල ඇත්තෝ අපිට අවසර දෙයිද ඔහේ එන්න
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1376389_589241224470675_545024253_n.jpg


    :rofl::rofl::rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: තෝ මගේ බඩගින්න ඈවිස්සුවා...... :( අද යන ගමන් කිඹුල් මචන් එක ඉස්සරහා පොට් එකේ මම දැක්කා එදා රොටි තිබ්බා..... ඒවා තිබ්බොත් අරන් යනවා..... නැත්නම්, පාන් පිටි එකක් අරන් ගිහින්, මමවත් තනියම හදා ගන්නවා කිඹුල් මාමිගෙන්වත් අහගෙන...... :yes:

    ෆුඩ් සිටි එකේවත් නැද්ද බං හදපු රොටි අපිට තැටියේ දාලා හරි, මයික්‍රෝවේව් එකේ දාලා හරි හදාගන්න ඉන්ස්ටන්ට් බඩු.... :rolleyes:
    roti naha ban parata nam thibe.
    davas dekak mdk instant parata genath gedara parata hadala evayin kapala koththu haduva, patta rasayi.....:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔටුවාවද? හොයන්නෙ මාවද? මගෙ විස්තර ඔනනම් දෙන්නම් බත් කටක් කලා යන්න අපෙ ගෙදර වරෙල්ලා:P ඉත්තැ මස් එක්ක:yes::cool:

    ඊයා :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් දෙන්න දන්නා එකම ඩේ IGI තමා :rofl: ..ඇයි යකෝ රොටියක් හදන්න බෑනේ මුන්ට :angry:
    na thariyo mata dan hithenne vena ekak....
    yurata rotiyak puchchaganna thatiya rathvenne naha vage....:baffled::rolleyes:;):P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    na thariyo mata dan hithenne vena ekak....
    yurata rotiyak puchchaganna thatiya rathvenne naha vage....:baffled::rolleyes:;):P

    නෑ බන් උන්ගේ තැටිය ඕවර් හීට් වෙලා හැම තිස්සෙම වැඩ කරපු නිසා :rofl:
     
    Status
    Not open for further replies.