New Sinhala Font

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තැන්කු මචෝ.
    11.gif
    ඔය සුනක‍යගෙන් පාස් එක ඉල්ලන්න හිටියා නම් පැය ගානක් මෙතන බලාගෙන ඉන්න ඔනා:frown:
    :lol::lol::lol::lol:
    ඌ ඕක හිතලා කිව්වෙ අනිවා ඩෙෆා.. :dull:

    ela kollekne. Dapanko macho
    ඔය දාලා තියෙන්නෙ.. පහල බලපං..:yes:
     
    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    අඩෝ උබ මරණ දැන්වීම් ගහනවද?
    :rofl::rofl::rofl::P:P:P
    ෆොන්ට් upload කරලා ලින්ක් එක දාපන් කෝ.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    :lol::lol::lol::lol:
    ඌ ඕක හිතලා කිව්වෙ අනිවා ඩෙෆා.. :dull:

    ඔය දාලා තියෙන්නෙ.. පහල බලපං..:yes:

    මචන් බිග් තෑන්ක්ස් ගොඩක් වටිනව. උබ දුන්න සිංදු ටිකත් මාගාව තියෙනව. මේවගේ දේවල් බෙදාහදා ගන්න එකට උබට තෑන්ක්ස්. :yes::D

    මචන් මගේ ලඟ photoshop තියෙනවා ඒත් කොහොමද මේ සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ? ඇස්පිලි, පාපිලි හරියට සෙට් වෙන්නෑනේ? වෙනත් තර්ඩ්පාටි සොෆ්ට් එකක් තියෙනවද? එහෙම එකක් තියෙනව නම් ඒකත් අප් කරල ලිංක් එක දියන්කෝ :D මමත් පොඩි පොඩි වැඩ කරගන්නේ යාළුවෙක්ට කියල මේක කරන විදිය දැනගත්තොත් මටම කරගන්න ට්‍රයි එකක් දෙන්න පුලවන්. මගේ ලඟ තියෙන්නේ photoshop cs5 / os eka win7
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    • Like
    Reactions: kites

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මගුලක් කතා කරනවා..:dull: ඇයි පුටේ සිංහලෙන්ම ලියලා තියෙන්නෙ පිංතූර වල තියෙන ෆොන්ට් ටික කියලා.. මුල්ම ලින්කුවෙ..:rolleyes:
    ඒක නෙමෙයි උඹලා අහන ප්‍රශ්නෙ..:rofl:

    :D :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන් බිග් තෑන්ක්ස් ගොඩක් වටිනව. උබ දුන්න සිංදු ටිකත් මාගාව තියෙනව. මේවගේ දේවල් බෙදාහදා ගන්න එකට උබට තෑන්ක්ස්. :yes::D

    මචන් මගේ ලඟ photoshop තියෙනවා ඒත් කොහොමද මේ සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ? ඇස්පිලි, පාපිලි හරියට සෙට් වෙන්නෑනේ? වෙනත් තර්ඩ්පාටි සොෆ්ට් එකක් තියෙනවද? එහෙම එකක් තියෙනව නම් ඒකත් අප් කරල ලිංක් එක දියන්කෝ :D මමත් පොඩි පොඩි වැඩ කරගන්නේ යාළුවෙක්ට කියල මේක කරන විදිය දැනගත්තොත් මටම කරගන්න ට්‍රයි එකක් දෙන්න පුලවන්. මගේ ලඟ තියෙන්නේ photoshop cs5 / os eka win7

    අපෝ.. කජු කනවට වඩා ලේසියි බං..
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඕකට ගිහින් උඹ යුනිකෝඩ් වලින් ටයිප් කරපන්.. එහෙම ටයිප් කරලා ඉවර වෙලා ඔය පහළ DL-Manel-bold කියන බොක්ස් එකේ තියෙන එක කොපි කරන් ගිහින් PS එකට දාලා උඹ කැමති Sinhala Font එක සිලෙක්ට් කරපං.. එතකොට හරි..

    හැබැයි මචං ඕකෙ සමහර අකුරු වරදිනවා.. ඒ කිව්වෙ බැඳි අකුරු අවුල් යනවා.. එහෙම අකුරක් හරි අවුල් වුනොත් උඹ Word එක ඕපන් කරලා සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරපං.. FM දෙරණ සිංහල ෆොන්ට් එක කියලා හිතමුකො..

    ඊට පස්සෙ වර්ඩ් එකේ ඉන්සර්ට් කියන ටැබ් එක ක්ලික් කරපං.. ඒකෙ Symbol කියලා එකක් තියෙනවනේ.. ඒක ක්ලික් කරලා More Symbol ක්ලික් කරපං.. එතකොට සිංහල අකුරු ලිස්ට් එකක් එයි.. උඹට ඕන අකුර විතරක් ක්ලික් කරපන්.. ඊට පස්සෙ ඒක කොපි කරගෙන ගිහින් පේස්ට් කරපං..

    තේරුනාද මන්දා..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙල්කම් වේසි..:love:

    lankadeepaye sinhalen directly comments danna puluwa. e widiyata elakiriya thityenawanam pahasyi
    ඒ හුයන්න හරියන්නෑ මැණිකෙ.. මොකද යුනිකෝඩ් තමා හුඟක් අයට පුළුවන්.. ෆොන්ට් වලින් ටයිප් කොරන්න අමාරුයි..

    :dull::D

    TFS
    "You must spread some Reputation around before giving it to crazybuddy again."
    අවුලක් නැහැ මචං..:love:

    අම්මට සිරි දමල අයින්න හිතෙනවා රැප් 12 කින්
    මොකෝ උඹගෙ සිංහල වලට වුණේ..:oo:

    thanks machan:D
    :love:

    rep added
    තෑන්ක්ස් මචං..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0

    අපෝ.. කජු කනවට වඩා ලේසියි බං..
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඕකට ගිහින් උඹ යුනිකෝඩ් වලින් ටයිප් කරපන්.. එහෙම ටයිප් කරලා ඉවර වෙලා ඔය පහළ DL-Manel-bold කියන බොක්ස් එකේ තියෙන එක කොපි කරන් ගිහින් PS එකට දාලා උඹ කැමති Sinhala Font එක සිලෙක්ට් කරපං.. එතකොට හරි..

    හැබැයි මචං ඕකෙ සමහර අකුරු වරදිනවා.. ඒ කිව්වෙ බැඳි අකුරු අවුල් යනවා.. එහෙම අකුරක් හරි අවුල් වුනොත් උඹ Word එක ඕපන් කරලා සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරපං.. FM දෙරණ සිංහල ෆොන්ට් එක කියලා හිතමුකො..

    ඊට පස්සෙ වර්ඩ් එකේ ඉන්සර්ට් කියන ටැබ් එක ක්ලික් කරපං.. ඒකෙ Symbol කියලා එකක් තියෙනවනේ.. ඒක ක්ලික් කරලා More Symbol ක්ලික් කරපං.. එතකොට සිංහල අකුරු ලිස්ට් එකක් එයි.. උඹට ඕන අකුර විතරක් ක්ලික් කරපන්.. ඊට පස්සෙ ඒක කොපි කරගෙන ගිහින් පේස්ට් කරපං..

    තේරුනාද මන්දා..:rofl:

    තෑන්ක්ස් මචන් තේරුනා ලෙසටම. :D මම දැන් කරල බැලුව නියමෙට වැඩ. මම උබේ පරණ ත්‍රෙඩ් දැකපු දවස් වලම අහන්න හිටියේ මේක ඒත් අමතක උනා. උබ කරපු ps design වල මෙන්න මේ සිංහල ෆොන්ට් එක මාර ලස්සනයි. මේ ෆොන්ට් එකෙ නම මොකක්ද බන්? මේක අද දාපු ත්‍රෙඩ් එකේ ෆොන්ට්ස් පැක් වල තියෙනවද?

    17406285a418be744d0e8127c6119214463f115d.png

    රෙප් දුන්න මචන්.............. :D