තැන්කු මචෝ.ඔය සුනකයගෙන් පාස් එක ඉල්ලන්න හිටියා නම් පැය ගානක් මෙතන බලාගෙන ඉන්න ඔනා![]()





ela kollekne. Dapanko macho

ඌ ඕක හිතලා කිව්වෙ අනිවා ඩෙෆා..
ඔය දාලා තියෙන්නෙ.. පහල බලපං..


මමත් පොඩි පොඩි වැඩ කරගන්නේ යාළුවෙක්ට කියල මේක කරන විදිය දැනගත්තොත් මටම කරගන්න ට්රයි එකක් දෙන්න පුලවන්. මගේ ලඟ තියෙන්නේ photoshop cs5 / os eka win7 අඩෝ උබ මරණ දැන්වීම් ගහනවද?
ෆොන්ට් upload කරලා ලින්ක් එක දාපන් කෝ.

බොහොම ස්තූතියි
රෙප් ඇඩ් කොලා
මගුලක් කතා කරනවා..ඇයි පුටේ සිංහලෙන්ම ලියලා තියෙන්නෙ පිංතූර වල තියෙන ෆොන්ට් ටික කියලා.. මුල්ම ලින්කුවෙ..
ඒක නෙමෙයි උඹලා අහන ප්රශ්නෙ..

මචන් බිග් තෑන්ක්ස් ගොඩක් වටිනව. උබ දුන්න සිංදු ටිකත් මාගාව තියෙනව. මේවගේ දේවල් බෙදාහදා ගන්න එකට උබට තෑන්ක්ස්.
මචන් මගේ ලඟ photoshop තියෙනවා ඒත් කොහොමද මේ සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ? ඇස්පිලි, පාපිලි හරියට සෙට් වෙන්නෑනේ? වෙනත් තර්ඩ්පාටි සොෆ්ට් එකක් තියෙනවද? එහෙම එකක් තියෙනව නම් ඒකත් අප් කරල ලිංක් එක දියන්කෝමමත් පොඩි පොඩි වැඩ කරගන්නේ යාළුවෙක්ට කියල මේක කරන විදිය දැනගත්තොත් මටම කරගන්න ට්රයි එකක් දෙන්න පුලවන්. මගේ ලඟ තියෙන්නේ photoshop cs5 / os eka win7

thnx

lankadeepaye sinhalen directly comments danna puluwa. e widiyata elakiriya thityenawanam pahasyi

TFS
"You must spread some Reputation around before giving it to crazybuddy again."

අම්මට සිරි දමල අයින්න හිතෙනවා රැප් 12 කින්

thanks machan![]()
rep added
අපෝ.. කජු කනවට වඩා ලේසියි බං..
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
ඕකට ගිහින් උඹ යුනිකෝඩ් වලින් ටයිප් කරපන්.. එහෙම ටයිප් කරලා ඉවර වෙලා ඔය පහළ DL-Manel-bold කියන බොක්ස් එකේ තියෙන එක කොපි කරන් ගිහින් PS එකට දාලා උඹ කැමති Sinhala Font එක සිලෙක්ට් කරපං.. එතකොට හරි..
හැබැයි මචං ඕකෙ සමහර අකුරු වරදිනවා.. ඒ කිව්වෙ බැඳි අකුරු අවුල් යනවා.. එහෙම අකුරක් හරි අවුල් වුනොත් උඹ Word එක ඕපන් කරලා සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරපං.. FM දෙරණ සිංහල ෆොන්ට් එක කියලා හිතමුකො..
ඊට පස්සෙ වර්ඩ් එකේ ඉන්සර්ට් කියන ටැබ් එක ක්ලික් කරපං.. ඒකෙ Symbol කියලා එකක් තියෙනවනේ.. ඒක ක්ලික් කරලා More Symbol ක්ලික් කරපං.. එතකොට සිංහල අකුරු ලිස්ට් එකක් එයි.. උඹට ඕන අකුර විතරක් ක්ලික් කරපන්.. ඊට පස්සෙ ඒක කොපි කරගෙන ගිහින් පේස්ට් කරපං..
තේරුනාද මන්දා..
මම දැන් කරල බැලුව නියමෙට වැඩ. මම උබේ පරණ ත්රෙඩ් දැකපු දවස් වලම අහන්න හිටියේ මේක ඒත් අමතක උනා. උබ කරපු ps design වල මෙන්න මේ සිංහල ෆොන්ට් එක මාර ලස්සනයි. මේ ෆොන්ට් එකෙ නම මොකක්ද බන්? මේක අද දාපු ත්රෙඩ් එකේ ෆොන්ට්ස් පැක් වල තියෙනවද?
