apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    k_zone කිව්වේ කැන්ඩි පැත්තේ එකෙක් කියලා:confused::eek:

    හරියට දන්නෙ නැහැ බං තාම.. gmail වල recent activity එක ගැන කිව්වෙ.. හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    සත්තු වත්තේද? :lol::lol: එහෙනම් තෝ වගේම ගොන් හරකෙක් තමා :(:(
    සත්තු වත්තේ ඔටුවොන්ටත් සචියගේ accounts hack කරන්ඩ පුලුවන්නම් තව මොන anti-virus da ban :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සත්තු වත්තේද? :lol::lol: එහෙනම් තෝ වගේම ගොන් හරකෙක් තමා :(:(

    -rep
    2.gif
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ado iya uba fb account eka pissu kala kala hituwa mama hituwa uba monwa hari karnwa kiyala passa tamai profile pic eka maru karla pissu natatnna gatta et taruna na ma mokkda kiyala elakiri ekaya wama tami dakka uba wa hack wala kiyaka anyway uba aphu awa ne ela :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :frown: තොගේ ෆෝන් නම්බර් එක තිබ්බ නම් අපිත් කෝල් කරනවා තමා ඩෝ.... :angry: දත් කිඹුලා අංකල් තොගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් කතා කරෙත් මට.... ඒත් කොහෙද තොගේ නම්බර් එක මගේ ලග නෑ..... උඹේ යාළුවා, අර අරූ..... :P මල් බබා, ඊයේ මෙහේ ආවා..... ඒක නිසා ඕන් ඔය වැඩේ උගේ වැඩක් නම් නෙවේ කියලා සහතික කරලා කියන්න පුලුවන්.... :yes: අනික ඌ දන්න හැකින්..... (මේකට නම් බබාට හොදටම රිදෙයිTM :P )

    මොනවා උනත් හැකර් පව් ඕයි..... උගේ ඉංග්‍රීසි කියවලා ආන් සුද්දෙක්ටත් බඩ යනවලු..... :lol:

    මේකට නම් බබාට හොදටම රිදෙයි™
    ™ගහන්නේ ඔහොමයි මාමී:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මට හිතුන නිකං හොම්බට අනින්න වගේ හෙලෝ කියද්දී
    2.gif
    :lol:

    සත්තු වත්තේ ඔටුවොන්ටත් සචියගේ accounts hack කරන්ඩ පුලුවන්නම් තව මොන anti-virus da ban :lol:

    Mekatanam Thread owner ta ridei ban :lol:;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරියට දන්නෙ නැහැ බං තාම.. gmail වල recent activity එක ගැන කිව්වෙ.. හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්

    එල එල :cool:කොහොම හරි ආය නොකරන්න කරපු එකාට එමක් දිපන්:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    මෙච්චර දරුනුවට උනේ නැති උනාට මටත් එකපාරක් ඕක උනා. සචිය තමා උදවු කලෙත් ලොල්... :cool: ලේසි නෑ බන් ඔප්පු කරන්න.. හෙන කට්ටක් කන්න ඕනෙ... අවුරුදු 10 ක් විතර යයි වන්දි ගන්න. :eek::( මොකද අපේ අම්ම එකෙක්ව හප්පල අත කඩලත් අපි 25000 දුන්නෙ අවුරුදු 8 කට පස්සෙ.. :lol: උන් ලක්ශ 10 කට නඩු දැන්මෙ.. :rofl: ලේසි නෑ බන් නඩු හබ.. :)

    අපෙත් ඔහොම කේස් එකක් වෙලා (ඇක්සිඩන්ට්) වන්දි නම් ගත්තා. කල් නම් ගියා වගේ මතකයි අවුරුදු 3ක්ද කොහෙද. නෝමලි ඔය වගේ ඒවට දාන්නේ ලක්ශ 10 තමා. අපේ නම් 3ක්ද කොහෙද හම්බුනා :lol::lol: සිද්ධිය වෙලා අනිකා වරදකරු වෙලා අවුරුදු දෙකක් ඇතුලත් දිසා අධිකරණෙකට නඩුව දාගන්න ඕනේ :yes::yes: ඔය වන්දි නඩු. අපහාස නඩු නම් කොහොමද දන්නේ නෑ. වෙන හේතු නැත්තම් කල් යන්න ඉඩක් නෑ බං. ගොඩක්ම කල් යන්නේ වෛද්‍යය වාර්ථා අරවා මේවාට. මේකේ එහෙම කේස් නෑනේ. හැබැයි ඕකා අර පාස්වර්ඩ් එක දැම්මා කියලා කිව්වම උසාවිය නියෝග කරයි වෛද්‍යය වාර්ථාවක් ගේන්න කියලා සචියාගේ මොළේ හොඳ නෑද බලන්න කියලා :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ හා කොහෙන් හිනාවෙන්නද බන් මෙව්වට?:lol::lol:

    කොන්දක් තියෙනවනම් උඹ ගොන් පාස්වර්ඩ් එකක් දාපු නිසා සේරටම කෙලවුනා කියලවත් පිලිගනින්:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :frown: තොගේ ෆෝන් නම්බර් එක තිබ්බ නම් අපිත් කෝල් කරනවා තමා ඩෝ.... :angry: දත් කිඹුලා අංකල් තොගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් කතා කරෙත් මට.... ඒත් කොහෙද තොගේ නම්බර් එක මගේ ලග නෑ..... උඹේ යාළුවා, අර අරූ..... :P මල් බබා, ඊයේ මෙහේ ආවා..... ඒක නිසා ඕන් ඔය වැඩේ උගේ වැඩක් නම් නෙවේ කියලා සහතික කරලා කියන්න පුලුවන්.... :yes: අනික ඌ දන්න හැකින්..... (මේකට නම් බබාට හොදටම රිදෙයිTM :P )

    මොනවා උනත් හැකර් පව් ඕයි..... උගේ ඉංග්‍රීසි කියවලා ආන් සුද්දෙක්ටත් බඩ යනවලු..... :lol:

    උය ඉතිං

    2.gif

    අහෝ බබා

    :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බලන් ගිහාම කතාව ඇත්ත නේ මම හිතුවෙ මේ මඩ පාරක් අරන් යනව කියල

    :shocked::shocked::shocked::shocked:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ekath aththa. neththan moo password ekata user name eke thiyena birthday eka daida :sorry:

    එකෙන්ම එකෙන්ම :lol::lol:

    කුරුණැගල කුකුලෙක් ලු ලැග් අනාතයෙක් ලු:yes:

    කැන්ඩි පොරක් කිව්වා නේද? :confused::confused: අපෝ උඹ වෙන්න බෑ. උඹ gmail එකට ලොග් වෙන්නවත් දන් නැති කොට මොන ගෙස් කරලා පාස් වර්ඩ් ගහන්නද? :lol::lol::P

    සත්තු වත්තේ ඔටුවොන්ටත් සචියගේ accounts hack කරන්ඩ පුලුවන්නම් තව මොන anti-virus da ban :lol:

    මේක දැකලා ත්‍රෙඩ් එක ඇඩ්මින්ට කියලා ක්ලෝස් කරගනිද දන් නෑ :(:(:lol:

    -23.5 Rep :frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    හ හා කොහෙන් හිනාවෙන්නද බන් මෙව්වට?:lol::lol:

    කොන්දක් තියෙනවනම් උඹ ගොන් පාස්වර්ඩ් එකක් දාපු නිසා සේරටම කෙලවුනා කියලවත් පිලිගනින්:yes:

    ඉතිං මගෙ තීක්ෂණ බුද්දිය මෙහෙයවල පාස්වර්ඩ් එකක් හිතුව මතක් උනේ නෑ.. හිතල හිතල කම්මැලි කමට දැම්ම එල පාස්වර්ඩ් එකක් ඒ වෙලාවට "19920726" ආශ්චර්ය හසන්ත

    (ගොන් කමේ හොදම එක)

    :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්‍රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ?? :rolleyes::rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්‍රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ?? :rolleyes::rolleyes:
    මානසික ලෙඩ හැදෙන්න මොලයක් තියෙන්න එපැයි බන්..:(
     
    Status
    Not open for further replies.