අපරාදෙ බැන්නෙ නැද්ද
![]()
මට බැන්නා නම් ඉතින් ආයේ හැක් කරගන්න තමයි.
අපරාදෙ බැන්නෙ නැද්ද
![]()
සත්තු වත්තේද?එහෙනම් තෝ වගේම ගොන් හරකෙක් තමා

k_zone කිව්වේ කැන්ඩි පැත්තේ එකෙක් කියලා![]()
සත්තු වත්තේ ඔටුවොන්ටත් සචියගේ accounts hack කරන්ඩ පුලුවන්නම් තව මොන anti-virus da banසත්තු වත්තේද?එහෙනම් තෝ වගේම ගොන් හරකෙක් තමා

තොගේ ෆෝන් නම්බර් එක තිබ්බ නම් අපිත් කෝල් කරනවා තමා ඩෝ....
දත් කිඹුලා අංකල් තොගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් කතා කරෙත් මට.... ඒත් කොහෙද තොගේ නම්බර් එක මගේ ලග නෑ..... උඹේ යාළුවා, අර අරූ.....
මල් බබා, ඊයේ මෙහේ ආවා..... ඒක නිසා ඕන් ඔය වැඩේ උගේ වැඩක් නම් නෙවේ කියලා සහතික කරලා කියන්න පුලුවන්....
අනික ඌ දන්න හැකින්..... (මේකට නම් බබාට හොදටම රිදෙයිTM
)
මොනවා උනත් හැකර් පව් ඕයි..... උගේ ඉංග්රීසි කියවලා ආන් සුද්දෙක්ටත් බඩ යනවලු.....![]()

මට හිතුන නිකං හොම්බට අනින්න වගේ හෙලෝ කියද්දී![]()

සත්තු වත්තේ ඔටුවොන්ටත් සචියගේ accounts hack කරන්ඩ පුලුවන්නම් තව මොන anti-virus da ban![]()

හරියට දන්නෙ නැහැ බං තාම.. gmail වල recent activity එක ගැන කිව්වෙ.. හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්
කොහොම හරි ආය නොකරන්න කරපු එකාට එමක් දිපන්
මෙච්චර දරුනුවට උනේ නැති උනාට මටත් එකපාරක් ඕක උනා. සචිය තමා උදවු කලෙත් ලොල්...ලේසි නෑ බන් ඔප්පු කරන්න.. හෙන කට්ටක් කන්න ඕනෙ... අවුරුදු 10 ක් විතර යයි වන්දි ගන්න.
මොකද අපේ අම්ම එකෙක්ව හප්පල අත කඩලත් අපි 25000 දුන්නෙ අවුරුදු 8 කට පස්සෙ..
උන් ලක්ශ 10 කට නඩු දැන්මෙ..
ලේසි නෑ බන් නඩු හබ..

සිද්ධිය වෙලා අනිකා වරදකරු වෙලා අවුරුදු දෙකක් ඇතුලත් දිසා අධිකරණෙකට නඩුව දාගන්න ඕනේ 
ඔය වන්දි නඩු. අපහාස නඩු නම් කොහොමද දන්නේ නෑ. වෙන හේතු නැත්තම් කල් යන්න ඉඩක් නෑ බං. ගොඩක්ම කල් යන්නේ වෛද්යය වාර්ථා අරවා මේවාට. මේකේ එහෙම කේස් නෑනේ. හැබැයි ඕකා අර පාස්වර්ඩ් එක දැම්මා කියලා කිව්වම උසාවිය නියෝග කරයි වෛද්යය වාර්ථාවක් ගේන්න කියලා සචියාගේ මොළේ හොඳ නෑද බලන්න කියලා 

තොගේ ෆෝන් නම්බර් එක තිබ්බ නම් අපිත් කෝල් කරනවා තමා ඩෝ....
දත් කිඹුලා අංකල් තොගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් කතා කරෙත් මට.... ඒත් කොහෙද තොගේ නම්බර් එක මගේ ලග නෑ..... උඹේ යාළුවා, අර අරූ.....
මල් බබා, ඊයේ මෙහේ ආවා..... ඒක නිසා ඕන් ඔය වැඩේ උගේ වැඩක් නම් නෙවේ කියලා සහතික කරලා කියන්න පුලුවන්....
අනික ඌ දන්න හැකින්..... (මේකට නම් බබාට හොදටම රිදෙයිTM
)
මොනවා උනත් හැකර් පව් ඕයි..... උගේ ඉංග්රීසි කියවලා ආන් සුද්දෙක්ටත් බඩ යනවලු.....![]()

ekath aththa. neththan moo password ekata user name eke thiyena birthday eka daida![]()

කුරුණැගල කුකුලෙක් ලු ලැග් අනාතයෙක් ලු![]()

අපෝ උඹ වෙන්න බෑ. උඹ gmail එකට ලොග් වෙන්නවත් දන් නැති කොට මොන ගෙස් කරලා පාස් වර්ඩ් ගහන්නද? 

සත්තු වත්තේ ඔටුවොන්ටත් සචියගේ accounts hack කරන්ඩ පුලුවන්නම් තව මොන anti-virus da ban![]()

-rep![]()
හ හා කොහෙන් හිනාවෙන්නද බන් මෙව්වට?
කොන්දක් තියෙනවනම් උඹ ගොන් පාස්වර්ඩ් එකක් දාපු නිසා සේරටම කෙලවුනා කියලවත් පිලිගනින්![]()
ඉතිං මගෙ තීක්ෂණ බුද්දිය මෙහෙයවල පාස්වර්ඩ් එකක් හිතුව මතක් උනේ නෑ.. හිතල හිතල කම්මැලි කමට දැම්ම එල පාස්වර්ඩ් එකක් ඒ වෙලාවට "19920726" ආශ්චර්ය හසන්ත
(ගොන් කමේ හොදම එක)

මානසික ලෙඩ හැදෙන්න මොලයක් තියෙන්න එපැයි බන්..ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ??![]()