apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    9wKWMqq.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ගොඩක්ම කල් යන්නේ වෛද්‍යය වාර්ථා අරවා මේවාට. මේකේ එහෙම කේස් නෑනේ. හැබැයි ඕකා අර පාස්වර්ඩ් එක දැම්මා කියලා කිව්වම උසාවිය නියෝග කරයි වෛද්‍යය වාර්ථාවක් ගේන්න කියලා සචියාගේ මොළේ හොඳ නෑද බලන්න කියලා :rofl::rofl:
    සිරාවටම... :lol::lol: නඩුවක් දානවට වඩා හොදයි හොම්බට දෙකක් ඇනල එක.. අනේ මන්ද ඒකට ඉතින් මූව හොයාගන්න ඕනෙනෙ... සචියො උබට හොදයි කියල හිතෙන දෙයක් කරපන්... :cool::yes: හැබැයි ඉතින් නඩුවක් දැන්මොත් හැකගෙ නම් පොලිස් පොතේ ලියවිලා ජොබකට යනකොට පොලිස් වාර්තාව ගන්න යනකොට තමා ඇඩෙන්නෙ.. IT ජොබ්කට නම් ලේසියෙන් ගන්න එකක් නෑ..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්‍රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ?? :rolleyes::rolleyes:

    ridunada :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කැන්ඩි පොරක් කිව්වා නේද? :confused::confused: අපෝ උඹ වෙන්න බෑ. උඹ gmail එකට ලොග් වෙන්නවත් දන් නැති කොට මොන ගෙස් කරලා පාස් වර්ඩ් ගහන්නද? :lol::lol::P

    කියන්නේ නැ පොලු කරයාට ලොග් වෙන හැටි:growl::growl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කොහොම උනත් ඌට හරි බොට හරි ..
    කාට හරි පින් සිද්ද වෙන්න ලස්සන මියුසික් කෑල්ලක් හම්බුනා... :rolleyes:
    :love:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්‍රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ?? :rolleyes::rolleyes:

    මාත් දැක්කා බයිට් වෙලා කෙල්ලෙක්ගෙන් අහගන්නවා හොඳ හැටි :lol::lol: පස්සේ මාතෘකාවෙන් එළියේ හෝ ගාලා පරිභව කරනවා ඒ දැරිවිට. Honest at it's best :rolleyes::rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    සිරාවටම... :lol::lol: නඩුවක් දානවට වඩා හොදයි හොම්බට දෙකක් ඇනල එක.. අනේ මන්ද ඒකට ඉතින් මූව හොයාගන්න ඕනෙනෙ... සචියො උබට හොදයි කියල හිතෙන දෙයක් කරපන්... :cool::yes: හැබැයි ඉතින් නඩුවක් දැන්මොත් හැකගෙ නම් පොලිස් පොතේ ලියවිලා ජොබකට යනකොට පොලිස් වාර්තාව ගන්න යනකොට තමා ඇඩෙන්නෙ.. IT ජොබ්කට නම් ලේසියෙන් ගන්න එකක් නෑ..

    Private sector එකේ නම් ඒවා ශේප් වෙන්න ඕනේ :yes::yes:
    කියන්නේ නැ පොලු කරයාට ලොග් වෙන හැටි:growl::growl:

    :lol::lol: කලිනුත් කිව්වේ බං නිවාඩු වෙලාවක් ආවම ලියලා දාන්නම් කියලා :rolleyes::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හ හා කොහෙන් හිනාවෙන්නද බන් මෙව්වට?:lol::lol:


    කොන්දක් තියෙනවනම් උඹ ගොන් පාස්වර්ඩ් එකක් දාපු නිසා සේරටම කෙලවුනා කියලවත් පිලිගනින්:yes:

    කොන්දක් තියන නිසා තමා ගොන් ගම පිළිගත්තෙ වස්සො.. පුක දෙන්න ඉස්සෙල්ල thread එක කියවල හිටහන්..
    හරක් පැටිය
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් පට්ට කඩ්ඩ.. බැරිනම් දාපන් සිංහලෙන්.. :lol::lol:


    අනේ මන්දා බං අපහාස නඩුවකින් ගියොත් නම් බඩු තමයි දන්න තරමින්....
    උඹ කියනව වගේ නඩු දාලා විසඳන්න අමාරුයි බන්.. ලෝයර්ලා තරවෙන එක තමයි වෙන්නෙ, ඔය වගේ නඩු ඇදෙනව අවුරුද්දක් දෙකක් විතර එතකොට අතින් කයිට් තමයි:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකගෙ කට නම් එපා කරපු කටක් තමා...ඒත් සමහරු කියලා තිබුනා එයාල ට උදව් කරපු හැටි...වෙච්ච දේගැන අවන්කවම දුක් වුනා...කොහොම වුනත් ආපහු දකින්න ලැබීම සතුටක්...මේ වෙච්ච දේගැන බය හිතුනා...මෙච්චර වැඩකාරයෙක්ට මෙහෙම වුනානන් අපි ගැන කවර කතාද?
     
    Status
    Not open for further replies.