සිරාවටම...ගොඩක්ම කල් යන්නේ වෛද්‍යය වාර්ථා අරවා මේවාට. මේකේ එහෙම කේස් නෑනේ. හැබැයි ඕකා අර පාස්වර්ඩ් එක දැම්මා කියලා කිව්වම උසාවිය නියෝග කරයි වෛද්‍යය වාර්ථාවක් ගේන්න කියලා සචියාගේ මොළේ හොඳ නෑද බලන්න කියලා

නඩුවක් දානවට වඩා හොදයි හොම්බට දෙකක් ඇනල එක.. අනේ මන්ද ඒකට ඉතින් මූව හොයාගන්න ඕනෙනෙ... සචියො උබට හොදයි කියල හිතෙන දෙයක් කරපන්... 
හැබැයි ඉතින් නඩුවක් දැන්මොත් හැකගෙ නම් පොලිස් පොතේ ලියවිලා ජොබකට යනකොට පොලිස් වාර්තාව ගන්න යනකොට තමා ඇඩෙන්නෙ.. IT ජොබ්කට නම් ලේසියෙන් ගන්න එකක් නෑ..ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්‍රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ??![]()

කැන්ඩි පොරක් කිව්වා නේද?අපෝ උඹ වෙන්න බෑ. උඹ gmail එකට ලොග් වෙන්නවත් දන් නැති කොට මොන ගෙස් කරලා පාස් වර්ඩ් ගහන්නද?

මට බැන්නා නම් ඉතින් ආයේ හැක් කරගන්න තමයි.

ඔය ඕකට පිස්සු බං.. පහුගිය ටිකේ මන් දැක්ක එක එකාගේ ත්‍රෙඩ් වලට රිංගලා ඉල්ලන් පුකේ ටිංකිරි ගාගන්නවා.. මූට මානසික ලෙඩක් තියෙන එකෙක් නේද බං.. ??![]()

පස්සේ මාතෘකාවෙන් එළියේ හෝ ගාලා පරිභව කරනවා ඒ දැරිවිට. Honest at it's best 
this is your result..




කොහොම උනත් ඌට හරි බොට හරි ..
කාට හරි පින් සිද්ද වෙන්න ලස්සන මියුසික් කෑල්ලක් හම්බුනා...![]()
![]()




kapu parawal wala serata oluwa awul welaමානසික ලෙඩ හැදෙන්න මොලයක් තියෙන්න එපැයි බන්..![]()

සිරාවටම...නඩුවක් දානවට වඩා හොදයි හොම්බට දෙකක් ඇනල එක.. අනේ මන්ද ඒකට ඉතින් මූව හොයාගන්න ඕනෙනෙ... සචියො උබට හොදයි කියල හිතෙන දෙයක් කරපන්...
හැබැයි ඉතින් නඩුවක් දැන්මොත් හැකගෙ නම් පොලිස් පොතේ ලියවිලා ජොබකට යනකොට පොලිස් වාර්තාව ගන්න යනකොට තමා ඇඩෙන්නෙ.. IT ජොබ්කට නම් ලේසියෙන් ගන්න එකක් නෑ..


කියන්නේ නැ පොලු කරයාට ලොග් වෙන හැටි

කලිනුත් කිව්වේ බං නිවාඩු වෙලාවක් ආවම ලියලා දාන්නම් කියලා 
හ හා කොහෙන් හිනාවෙන්නද බන් මෙව්වට?
කොන්දක් තියෙනවනම් උඹ ගොන් පාස්වර්ඩ් එකක් දාපු නිසා සේරටම කෙලවුනා කියලවත් පිලිගනින්![]()
උඹ කියනව වගේ නඩු දාලා විසඳන්න අමාරුයි බන්.. ලෝයර්ලා තරවෙන එක තමයි වෙන්නෙ, ඔය වගේ නඩු ඇදෙනව අවුරුද්දක් දෙකක් විතර එතකොට අතින් කයිට් තමයිඔව් පට්ට කඩ්ඩ.. බැරිනම් දාපන් සිංහලෙන්..
අනේ මන්දා බං අපහාස නඩුවකින් ගියොත් නම් බඩු තමයි දන්න තරමින්....

කලිනුත් කිව්වේ බං නිවාඩු වෙලාවක් ආවම ලියලා දාන්නම් කියලා
උබේද පොන්ස්.. ලොකු දෙයක් උබට ඔලුවක් තියෙනව කියන එකත්..kapu parawal wala serata oluwa awul wela![]()
