Sachiya Hack Weeme Sathutata
Hambayek Harakek Marala![]()
remove කරපිය වේ@යෙ ෆොටෝ එක ඕක දිහා බලාගෙන හිනා වෙන්න පුලුවන්ද
Sachiya Hack Weeme Sathutata
Hambayek Harakek Marala![]()
උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.
දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.
By the way උඹෙ password එකට වඩා username එක දිගයි නෙ![]()
කෝරලේමහත්තයා;15788737 said:මට නම් මෙලෝ මලදානයක් තෙරෙන්නේ නෑ ඕයි..
උඹ මැරිලා නැත්නම් එච්චරයි


හොඳට තිබ්බ බොල ලොවෙත් නෑ
ලොකු ලොකු පොරවල් බැහැලාම හිටියේ
විමල් විරවංශ ගොයියා එහෙමත් සිංදු කියනවා දැක්ක ඔන්න
පිස්සු ආ


isp කියල protocol එකක් නෑ නෙ බොල
internet service provider ගැනද උගන්නන්නෙ





before showing off ha haa best joke in recent days
එල.. මේකෙන් බෑන් උනොත් ඔයාලෑ ගෙදර එනව මම නවතින්න![]()

අඩෝ ඌ ආගිය අතක් නෑ බං 
දැන් හරි බන් 25% විතර අවිස්සුනේ ,,,
සචියා නම් අපේ ගෙදර ඇවිල්ලා බයික් පදින්න ගිහිල්ලා
දැක්කා 50% විතර ඇවිස්සුනු දවසක් ..

