EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමා හිසට තම අතමය සෙවනැල්ල :sorry:
    ඒ කියන්නේ එක අතකින් ඔලුවට හෙවනැල්ල තියා ගෙන ද අතේ මරන්නේ........
    යකෝ ප්‍රසිද්ධියෙ පාර අයිනේ ඕව නොකර මුවා වෙලා කරපං කෝ..........
    විළිලැජ්ජ නැද්ද මංදා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නේ එක අතකින් ඔලුවට හෙවනැල්ල තියා ගෙන ද අතේ මරන්නේ........
    යකෝ ප්‍රසිද්ධියෙ පාර අයිනේ ඕව නොකර මුවා වෙලා කරපං කෝ..........
    විළිලැජ්ජ නැද්ද මංදා
    පවුනේ කියලා හිතලා ඕක කිව්වේ නෑ, මූ ඒක අමුවෙන්ම කියලා දාලා.. :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉවරවෙනකං ඉන්නෙ නෑ.......
    ඔන්න හෙට අනිද්දට වානිජ වටිනාකම මත වරිපනම් ගෙවන්න සිස්ටම් එකක් ගේන්න පනත සංශෝධනය කරනවා.....
    මුං ගේ අම්මලට බල්ලො දාල **වන්න අම්මපා.........:growl::growl::growl::growl:

    :cool: එල එල ජය වේවා....... :) ජන්දේ දුන්න උන් කෝ..... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ, මේකේ හීල කෑවට බඩේ අමාරු හැදෙන්නේ නැද්ද බං ? :P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ කියන්නේ එක අතකින් ඔලුවට හෙවනැල්ල තියා ගෙන ද අතේ මරන්නේ........
    යකෝ ප්‍රසිද්ධියෙ පාර අයිනේ ඕව නොකර මුවා වෙලා කරපං කෝ..........
    විළිලැජ්ජ නැද්ද මංදා
    :growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    rawul thiyana hinda chande dunnama ohoma thamai :)
    අන්තිම පාර ඉල්ලපු අනිත් එකාටත් රැවුල් නං තිබුන ඔන්න..
    රැවුල් නැති එකකේ ඉල්ලුවේ ඊට කලින් පාර. ඌට දුන්නා නං අම්පාරෙන් එහාට යන්න visa ගන්න වෙනවා මේ වෙනකොට..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්තිම පාර ඉල්ලපු අනිත් එකාටත් රැවුල් නං තිබුන ඔන්න..
    රැවුල් නැති එකකේ ඉල්ලුවේ ඊට කලින් පාර. ඌට දුන්නා නං අම්පාරෙන් එහාට යන්න visa ගන්න වෙනවා මේ වෙනකොට..

    dan hambanthotath chine ta ne :)

    mata nam rawul thiyana ekai nathi ekai dekama epa.
     
    Status
    Not open for further replies.