උඹ කුලියට හරි හුඹහක් ගනින්. මෝල් තදවීම හොඳටම වැඩි වෙලා කියල පේනවා..![]()

ඒ කියන්නේ එක අතකින් ඔලුවට හෙවනැල්ල තියා ගෙන ද අතේ මරන්නේ........තමා හිසට තම අතමය සෙවනැල්ල![]()
පවුනේ කියලා හිතලා ඕක කිව්වේ නෑ, මූ ඒක අමුවෙන්ම කියලා දාලා..ඒ කියන්නේ එක අතකින් ඔලුවට හෙවනැල්ල තියා ගෙන ද අතේ මරන්නේ........
යකෝ ප්රසිද්ධියෙ පාර අයිනේ ඕව නොකර මුවා වෙලා කරපං කෝ..........
විළිලැජ්ජ නැද්ද මංදා

ඉවරවෙනකං ඉන්නෙ නෑ.......
ඔන්න හෙට අනිද්දට වානිජ වටිනාකම මත වරිපනම් ගෙවන්න සිස්ටම් එකක් ගේන්න පනත සංශෝධනය කරනවා.....
මුං ගේ අම්මලට බල්ලො දාල **වන්න අම්මපා.........![]()
එල එල ජය වේවා.......
ජන්දේ දුන්න උන් කෝ..... 
ඒ කියන්නේ එක අතකින් ඔලුවට හෙවනැල්ල තියා ගෙන ද අතේ මරන්නේ........
යකෝ ප්රසිද්ධියෙ පාර අයිනේ ඕව නොකර මුවා වෙලා කරපං කෝ..........
විළිලැජ්ජ නැද්ද මංදා


එල එල ජය වේවා.......
ජන්දේ දුන්න උන් කෝ.....
![]()

රත්නේ, මේකේ හීල කෑවට බඩේ අමාරු හැදෙන්නේ නැද්ද බං ?![]()
එහෙම වෙන්නේ නෑ....
දැන් ආවේ කොළඹ ගිහින්.... 
අන්තිම පාර ඉල්ලපු අනිත් එකාටත් රැවුල් නං තිබුන ඔන්න..rawul thiyana hinda chande dunnama ohoma thamai![]()
අර server එක ගැන නැද්ද හිලව්වක් ?එහෙම වෙන්නේ නෑ....
දැන් ආවේ කොළඹ ගිහින්....
![]()
රත්නේ, මේකේ හීල කෑවට බඩේ අමාරු හැදෙන්නේ නැද්ද බං ?![]()





සුපුරුදු කෑමනේ ඉතින් මේ...... ඉතින් දැන් එක බඩට හොඳට අල්ලලා ඇත්තේ......එහෙම වෙන්නේ නෑ....
දැන් ආවේ කොළඹ ගිහින්....
![]()

අන්තිම පාර ඉල්ලපු අනිත් එකාටත් රැවුල් නං තිබුන ඔන්න..
රැවුල් නැති එකකේ ඉල්ලුවේ ඊට කලින් පාර. ඌට දුන්නා නං අම්පාරෙන් එහාට යන්න visa ගන්න වෙනවා මේ වෙනකොට..
