ඇයි උඹ උගෙන් අහන්නේ උඹ ට්‍රයි කරයි කිව්වේ....... උඹම කියහන්කෝ හොඳ එව්වා.......![]()
මතක නෑ බං..... ෆෝන් එක ගත්ත කාලේ දාලා බැලුවා..... එදාම රිමූව් කරා..... මහ ආණ්ඩුවට අහු උනොත් මම ඉවර නිසා...... 
ඇයි උඹ උගෙන් අහන්නේ උඹ ට්‍රයි කරයි කිව්වේ....... උඹම කියහන්කෝ හොඳ එව්වා.......![]()
මතක නෑ බං..... ෆෝන් එක ගත්ත කාලේ දාලා බැලුවා..... එදාම රිමූව් කරා..... මහ ආණ්ඩුවට අහු උනොත් මම ඉවර නිසා...... 
original nam e ganata vatinava neda, aparade.....සිරාවටම.......
මෙහ්හ් යන්තම් අර යකාව අල්ලගත්තා...... ඒ ෆෝන්ස් දෙකම දුන්නලු........ තව වයිට් කලර් එකක් තියෙනවලු හැබැයි එකේ බැටරියේ අවුලක් තියෙනවලු දවසයිලු හිටින්නේ........ ඌ ඇඹිලිපිටියේ......

අයි ? දැන් ඉන්නේ වකුටු වෙලාද ?
ළගදි ම පෙන්නනව රැම්බො පාර්ට් ටූ.......................![]()
කුප්ප සිංදුව බං...............අයි ? දැන් ඉන්නේ වකුටු වෙලාද ?

මට නං මේක තමයි මුගේ සිංදු වලින් හොඳම එක.. ප්‍රේමකිර්ති, ෆ්‍රෙඩි එකතුවක් වගේ නැති උනාට ලඟදි ආපු satire ගන්යේ හොඳ සින්දුවක්කුප්ප සිංදුව බං...............
කියල වැඩක් නැත..........![]()
එතකොට හෙට මූ එන්නේ පිලේ ඉඳන්ද ?පිලේ ලු ඉන්නේ මේ දවස් වල.....
![]()