EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි උඹ උගෙන් අහන්නේ උඹ ට්‍රයි කරයි කිව්වේ....... උඹම කියහන්කෝ හොඳ එව්වා....... :yes::yes:

    :oo: මතක නෑ බං..... ෆෝන් එක ගත්ත කාලේ දාලා බැලුවා..... එදාම රිමූව් කරා..... මහ ආණ්ඩුවට අහු උනොත් මම ඉවර නිසා...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: සිරාවටම.......

    මෙහ්හ් යන්තම් අර යකාව අල්ලගත්තා...... ඒ ෆෝන්ස් දෙකම දුන්නලු........ තව වයිට් කලර් එකක් තියෙනවලු හැබැයි එකේ බැටරියේ අවුලක් තියෙනවලු දවසයිලු හිටින්නේ........ ඌ ඇඹිලිපිටියේ......
    original nam e ganata vatinava neda, aparade.....:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙතන මොකද වෙන්නේ....?? :rolleyes:

    me_gusta_vs_okay_low.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුප්ප සිංදුව බං...............
    කියල වැඩක් නැත..........:rofl::rofl::rofl:
    මට නං මේක තමයි මුගේ සිංදු වලින් හොඳම එක.. ප්‍රේමකිර්ති, ෆ්‍රෙඩි එකතුවක් වගේ නැති උනාට ලඟදි ආපු satire ගන්යේ හොඳ සින්දුවක්
     
    Status
    Not open for further replies.