Mar 3, 2012
61
12
0
මගෙ පපුවෙ මයිල් තියනව මචන්
තව කිහිලි යටත් ඈවිල්ල :(
මයිල් සදහටම නෑති කරගන්නෙ කොහොමද.......
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    පාන් පිටි ගව මූත්‍රා එක්ක දිය කරලා පැයක් ගාපන් මයි තියෙන සහ එයි කියල සැක හිතෙන තැන් වල...... goodluck :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    පිරිමියෙක් උනාම මයිල් තියෙන්නෙ ඕනෙ බං.
    නැත්තන් නිකන් රන්ජන් රාමනායක වගේ :rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    menna thiyanawa badu umbala wage euntama hadapu ewa :yes:
    veet-superpremio.net_.jpg