කොත්තු කන්න..බත් රස දන්නෝ වෙළ හඳූනන්නෝ
කවි රස දන්නෝ කිවි හඳූනන්නෝ
කිරි රස දන්නෝ මව හඳූනන්නෝ
මෙතුන නොදන්නෝ මොකට උපන්නෝ
ඌ ඩිලිවරි කරන්නේ ඔෆිස් වලට විතරලුතව්වක් තියෙන්නත් ඕනලු ගන්න කෙනාට
එක තමා යකෝ කිව්වේ තොට සිංහල තේරෙන්නේ නැද්ද ?මරු නිසා තමා ගත්තේ
උඹ තරහ කාලේ කිඹුලයි මායි සතොසෙන් අරන් ඕවා ගැසුවා මචන් 1 ඉඳන්
![]()
කිඹුලා ඈනිකට් එකේ මාළු අල්ලමින් සිටිද්දී ජබොක්.....
කැත මිනිස්සු ඕයි... හොරෙන් බීලා...... 
දැන් ගිහින් බැලුවම තමයි ඒ පොස්ට් එක දැක්කේ.. මුලින් බලද්දී තිබ්බේ නෑ නෙ..![]()
වයස හරිනේ දැන්![]()
නිවාසිපුරෙන් ලිදේ..... 
මට ඉන්න බෑ යකෝ ටින් ටික දිහා බලන්![]()
හිටු හිටු හවස 6 වෙනකොට ඔතන මම......

මට වයස හරි නං උඹට කුරියා ගහන කාලෙත් හරි..![]()
මම යන්ග් තෝ පලයන්ග්![]()
දෙන්නම ලිදේ..... 
ඒක නෙමේ අද කිඹුලාගේ බොරු අතේ මාට්ටු !! මූ අද යනවා කිව්වනේ වයිස් ප්‍රින්සිපල් හම්බවෙන්න පොඩි එකාව ගත්තා නිසා ඉස්කෝලෙට ? වයිස් ප්‍රින්සිපල් තෙල් බඩාද එතකොට ?![]()
ඊයෙත් බොරු කිව්වේ, අද තෙල් බඩා කෝල් කරා.... මම ඈහුවා ඊයේ බිව්වද කියලා..... මොන බීමක්ද කියලා ඌ අහනවා.... ඕන් මල් කවියා සාක්කි.......

හීල කන්න අරන්![]()
බලාපිය විස්තර වගයක් කිව්වා කිඹුලව ඈනිකට් එකෙන් ජබොක් වෙන්නම..... 
![]()
දෙන්නම ලිදේ.....
![]()

ඔව් ඔව් !!අද බලු කපුටු දානෙකුත් තියෙනවා රෑට
![]()
අපි එතකොට මහ කපුටගේ ගෙදරද අද එන්නේ.....?? 
ඊයේ රෑ අපේ ෆියර්ලස් ලීඩර් උන්නැහේ උදේ දැක්ක ගනුදෙනු වගයක් ගණන් සහිතව මේකේ දාලා තිබ්බා. ම.ජ. කාරයෝ ඕවා කොපි කරන්න පස්සේ වාත වෙන හින්දා තමයි ඔය පොස්ට් එක දැම්මේ.
සම්පාත්.......
රෙද්දේ ෆියර්ලස් තමා ඕකගේ....... 
මල් කවියා ඈට බෝලේ සමගින් ඈවිත් ගියා....![]()
![]()
ඇටබෝලේ කාලෙකින් එලියට අරන් වගේ 