EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කමක් නෑ බඩ යන්න හරි මම මේක ගහනවා කිව්වා..:baffled: එදා අපි මොකුත් නොකර ආවා නම් එහෙම අනිවා කිඹුලයිය ඕක ගහනවා...:rofl::rofl:

    ඕකා ඕකෙන් එකක් ගසලද දන්නේ නෑ එක පාරක් කකුස්සියේම පදිංචි වෙලා හිටියේ :rolleyes::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලාගේ &*$^*$^*% හාල් ගරවන්න !! එදා උඹ කරුමෙට හරි දිනේ බැලුවේ නැත්තන් රීලාම මැරෙනවා :baffled: නොදකින් මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා :oo:
    ඕවාට එක්ස්පයරි ඩෙට් තියනවාද ? මම හිතුවේ ඕවා පරණ වෙන්න වෙන්න සැර වැඩිවෙන්නේ කියලා.. :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P කවියා අරන් ආපු ලැපටත් දුන්නා ගල් ඉනි පාරවල්..... ඌ බයේ ගැහෙනවා..... :lol: :P



    :P Toshiba වලින් විතරයි...... :cool: :yes:

    me umbe sahodarayekda.....:baffled::eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවාට එක්ස්පයරි ඩෙට් තියනවාද ? මම හිතුවේ ඕවා පරණ වෙන්න වෙන්න සැර වැඩිවෙන්නේ කියලා.. :eek:

    මාත් දන්නේ අලි පැටියා පෙන්නුවට පස්සේ සිරාවටම .. බියර් කෑන් වල දිනේ ගහල තියෙනවා :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිස ටින් ටික තියන්නම් !!

    ඔන්න ඔහේ විකුනලා දාහන් ! :rolleyes:

    :frown: හිස් ටින් බලන්න අපි මෙහේ ඉදන් එන්න ඕනද බොල..... :angry:

    :oo: අද ආවහම, බලධාරියාගෙන් අහලා බලපන්...... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕවාට එක්ස්පයරි ඩෙට් තියනවාද ? මම හිතුවේ ඕවා පරණ වෙන්න වෙන්න සැර වැඩිවෙන්නේ කියලා.. :eek:
    දන්න විදිහට අරක්කු වර්ග නම් අවුලක් නෑ...ඒ වුනාට බියර් වල නම් expire date එකක් ගහල තියෙනවා...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝල් කරාද මට නිකන් වත් මූ කිව්වේ නෑනේ :rofl:

    :yes: කෝල් කරලා අහගත්තා හොදටම ඕකා මගෙන්....... :angry: කියන්නේ කොහොමද බොල අහගත්ත අහගැනිල්ලට...... :lol: මම එලියට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කෝල් එක ආවේ...... හොදට ඈමතුවා ඌට මම...... :yes::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන්ටිසෝරි කාලේ ඉඳන් බීපු බේබද්දෙක් නේ මූ !! සීයාගෙන් පොල් රා ඉල්ලන් බීපු එකානේ මූ ! :rofl:

    :cool: :love: පොල් රා..... බිව්වේ නෑ මතක ඈති කාලෙක...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: සීයත් මූඩි දෙකයි..දොහ් ද....:eek::eek:

    :frown: පල පල යන්න..... ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, බියර් එකක් ගහලා මෙතන අරක්කු බොන එකාගේ බීම ගැන කියවන්න එනවා උඹ..... :lol: අහපන් තරියාගෙන් ගැලරි ගැසිල්ල...... J & B අමුවෙන් බෝතලේ කටේ තියන් ගැසිල්ල..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් දන්නේ අලි පැටියා පෙන්නුවට පස්සේ සිරාවටම .. බියර් කෑන් වල දිනේ ගහල තියෙනවා :sorry:

    :oo: මේ ඔය ගෙනත් තියෙන ඒවායේ දින බලපන් ඉක්මනට...... :P
     
    Status
    Not open for further replies.