කමක් නෑ බඩ යන්න හරි මම මේක ගහනවා කිව්වා..එදා අපි මොකුත් නොකර ආවා නම් එහෙම අනිවා කිඹුලයිය ඕක ගහනවා...
![]()
ඕකා ඕකෙන් එකක් ගසලද දන්නේ නෑ එක පාරක් කකුස්සියේම පදිංචි වෙලා හිටියේ


කමක් නෑ බඩ යන්න හරි මම මේක ගහනවා කිව්වා..එදා අපි මොකුත් නොකර ආවා නම් එහෙම අනිවා කිඹුලයිය ඕක ගහනවා...
![]()


ඕවාට එක්ස්පයරි ඩෙට් තියනවාද ? මම හිතුවේ ඕවා පරණ වෙන්න වෙන්න සැර වැඩිවෙන්නේ කියලා..කිඹුලාගේ &*$^*$^*% හාල් ගරවන්න !! එදා උඹ කරුමෙට හරි දිනේ බැලුවේ නැත්තන් රීලාම මැරෙනවානොදකින් මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා
![]()

me umbe sahodarayekda.....කවියා අරන් ආපු ලැපටත් දුන්නා ගල් ඉනි පාරවල්..... ඌ බයේ ගැහෙනවා.....
![]()
![]()
Toshiba වලින් විතරයි......
![]()



ඕවාට එක්ස්පයරි ඩෙට් තියනවාද ? මම හිතුවේ ඕවා පරණ වෙන්න වෙන්න සැර වැඩිවෙන්නේ කියලා..![]()

හිස ටින් ටික තියන්නම් !!
ඔන්න ඔහේ විකුනලා දාහන් !![]()
හිස් ටින් බලන්න අපි මෙහේ ඉදන් එන්න ඕනද බොල.....
අද ආවහම, බලධාරියාගෙන් අහලා බලපන්...... 
දන්න විදිහට අරක්කු වර්ග නම් අවුලක් නෑ...ඒ වුනාට බියර් වල නම් expire date එකක් ගහල තියෙනවා...ඕවාට එක්ස්පයරි ඩෙට් තියනවාද ? මම හිතුවේ ඕවා පරණ වෙන්න වෙන්න සැර වැඩිවෙන්නේ කියලා..![]()


හිතේ දුකට කියන කතා...![]()
උඹ එදා ඈවිත් මෙතන රූම්ස් ඉල්ලපු සීන් එක කියන්නද.....?? 
කෝල් කරාද මට නිකන් වත් මූ කිව්වේ නෑනේ![]()
කෝල් කරලා අහගත්තා හොදටම ඕකා මගෙන්.......
කියන්නේ කොහොමද බොල අහගත්ත අහගැනිල්ලට......
මම එලියට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට කෝල් එක ආවේ...... හොදට ඈමතුවා ඌට මම...... 

මොන්ටිසෝරි කාලේ ඉඳන් බීපු බේබද්දෙක් නේ මූ !! සීයාගෙන් පොල් රා ඉල්ලන් බීපු එකානේ මූ !![]()
පොල් රා..... බිව්වේ නෑ මතක ඈති කාලෙක...... 
උඹ වගේම ලැප් සුකන්නෙක් !![]()
බලපන් ඔය මොඩල් එක තමා අපේ කිඹුලා ගාව තියෙන්නේ....

සීයත් මූඩි දෙකයි..දොහ් ද....
![]()
පල පල යන්න..... ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, බියර් එකක් ගහලා මෙතන අරක්කු බොන එකාගේ බීම ගැන කියවන්න එනවා උඹ.....
අහපන් තරියාගෙන් ගැලරි ගැසිල්ල...... J & B අමුවෙන් බෝතලේ කටේ තියන් ගැසිල්ල..... 
umba shishyathva panthiye inna kale vage venna athi oya ganata dunne......![]()
මගුල..... 2001 ~ 2002 කාලේ...... 
මාත් දන්නේ අලි පැටියා පෙන්නුවට පස්සේ සිරාවටම .. බියර් කෑන් වල දිනේ ගහල තියෙනවා![]()
මේ ඔය ගෙනත් තියෙන ඒවායේ දින බලපන් ඉක්මනට...... 
උඹත් බොන්න කලින් ඔකේ දින බලලම බීපන්මේ ඔය ගෙනත් තියෙන ඒවායේ දින බලපන් ඉක්මනට......
![]()
