ඇත්තච මචං එහෙනම් මම එහෙ ගියෙත් චාන්ස් එකක් එයි නේද? වැඩේ කියන්නේ උබලගෙ අම්මා මට යන්න දෙන්නේ නෑනේ...

මේ මොකද යකොව් මේ ...
black list එක ගෙනත් දෙන්නම් වෙලාවක... දැන් දවස් 04කට කලින් මම ආවා ඔයා නෑ...

කෝල් කරලා වරෙන් බන්
ඇත්තච මචං එහෙනම් මම එහෙ ගියෙත් චාන්ස් එකක් එයි නේද? වැඩේ කියන්නේ උබලගෙ අම්මා මට යන්න දෙන්නේ නෑනේ...

black list එක ගෙනත් දෙන්නම් වෙලාවක... දැන් දවස් 04කට කලින් මම ආවා ඔයා නෑ...

එහෙම නොකරන එවුන් බය ගුල්ලෝ නෙවෙයි උන් බුද්ධිමත් එවුන්. නිර්භීත වෙනවා කියන්නේ තමන්ගේ Photo Public දාන එක නෙවෙයි. උබ ඔච්චර නිර්භීත නම් උබේ පයියේ pic එකක් දාපන්කෝ. scurvy හිටන් දැම්මානේ ඉතින් උබත් දාපන්.
black list එක ගෙනත් දෙන්නම් වෙලාවක... දැන් දවස් 04කට කලින් මම ආවා ඔයා නෑ...

black list එක ගෙනත් දෙන්නම් වෙලාවක... දැන් දවස් 04කට කලින් මම ආවා ඔයා නෑ...

තොට ඉරිසායා හිතුනා නේද?නිකන් බං
හැමවෙලේම රින්ගද්දී මට හිතුන කලින්ම![]()

අපි දෙකම ගහලා ඉවරයි..
black list එපා යකොව් ඒකේ බාගයක් ගහලත් ඉවරයි dirt 3 ගෙනෙන් ,,නැත්නම් එපා![]()
. හරි සෙට් උන ගමන් ගෙනත් දෙන්නම්... 
එක එකාගේ කැමැත්තනේ මචන්..නුවන් බුවා ගේ පික් එකත් ඇවටර් ඒකට දාගෙන තිබ්බා..මම දැක්ක කවුද පොන්සියෙක් ඌට බඩුකාරයෙක් වගේ කියලා තිබ්බා..ඔන්න ඕක තමා ලංකාවේ තත්වේ..තාමත් පෙනුමෙන් මිනිස්සු මනින ගල් යුගයේ උන් අපේ රටේ ඉන්නේ..