EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ තමන්ගේ වැඩත් පාඩු කරගෙන, මම ගෙනාපු ලැප රිපෙයාර් කරපු රත්නෙට මගේ ස්තූතිය.. :cool: :)

    :cool: ඕවා නම් මොනවද..... :) භාණ්ඩේ වැඩ නේද.....?? බයෝස් අප්ඩේට් එකක් දාපන්...... :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: ඕවා නම් මොනවද..... :) භාණ්ඩේ වැඩ නේද.....?? බයෝස් අප්ඩේට් එකක් දාපන්...... :cool:

    වැඩ වැඩ.... අර ඖටෝ ඔන් වෙන සීන් එක හරිගිල්ලා... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කෝල් කලාම කොහොමත් වැඩි...:P:P අනික මම කෝල් කලාම කතා කරන්නේ කොහොමත් බීලා වගේ තමා..මොකද ලැපක් හදන්න දීලා දැන් මාස 6කටත් වැඩි...:baffled::baffled: තාම නෑ...:angry::angry:

    :frown: මම කියන්නේ නෑ...... මහ ලොකුවට චිප් දෙක ගෙනත් දෙනවා කියලා මගුලක් නැටුවේ මමද යකෝ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි මාමේ, අක්කට (හෝ අම්මාට) රසට උයන්න පුලුවන් ඕයි..... :D :P මේ අර ඉස්සෝ බයිට් එක නම් මරු..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    අඩෝ මූට නෝන්ඩි දැම්මට මූ වැඩකාරයා...:cool:
    හැබැයි හාර්ඩ් එක හයි කරාට පස්සෙ ලැපේ function key එබුවත් දැන් ලැප ඔන් වෙනවා.... :nerd:

    :lol::lol: අලුත් ඔප්ෂන් එකක් :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොරු කියන්න එපා යකෝ තොට කැව්වේ නෑනේ :lol::rofl:
    ඇයි ඕයි, අර ඉස්සොයි දැල්ලෝයි බයිට් එකට තියෙද්දී මට රටකජු කවන්න හැදුවේ.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි......... :)

    ඊයේ රෑ සෙට් වීමක් වෙලා තියෙන හැඩයි...... :cool:
    rathneva gennala, thariya bahirava pujavak deela.......:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සාමාන්යෙන් බාහිරව පුජාව කරන තැනට බහිරවයා ගෙන්වන්නේ නෑ නේද.......?
    gennala, peretha thatuva deela (pulutu, arakku athulu siyalla) deela kanna deela aye enna epa kiyala yavanava......
     
    Status
    Not open for further replies.