ඊයේ තමන්ගේ වැඩත් පාඩු කරගෙන, මම ගෙනාපු ලැප රිපෙයාර් කරපු රත්නෙට මගේ ස්තූතිය..![]()
![]()
ඕවා නම් මොනවද.....
භාණ්ඩේ වැඩ නේද.....?? බයෝස් අප්ඩේට් එකක් දාපන්...... 
ඊයේ තමන්ගේ වැඩත් පාඩු කරගෙන, මම ගෙනාපු ලැප රිපෙයාර් කරපු රත්නෙට මගේ ස්තූතිය..![]()
![]()
ඕවා නම් මොනවද.....
භාණ්ඩේ වැඩ නේද.....?? බයෝස් අප්ඩේට් එකක් දාපන්...... 
nedakin, ekek 10 ka dala 100 ka veri pennanava......![]()
ara gon bus labbata call ekak aran balapanko, api nodanna okage gasilla......
mudi 2 kana sakkuve.....![]()
රිදිලාTMඕවා නම් මොනවද.....
භාණ්ඩේ වැඩ නේද.....?? බයෝස් අප්ඩේට් එකක් දාපන්......
![]()

දැන් කෝල් කලාම කොහොමත් වැඩි...අනික මම කෝල් කලාම කතා කරන්නේ කොහොමත් බීලා වගේ තමා..මොකද ලැපක් හදන්න දීලා දැන් මාස 6කටත් වැඩි...
තාම නෑ...
![]()
මම කියන්නේ නෑ...... මහ ලොකුවට චිප් දෙක ගෙනත් දෙනවා කියලා මගුලක් නැටුවේ මමද යකෝ...... 
ගල් ඉනි පාරවල් !![]()

අඩෝ මූට නෝන්ඩි දැම්මට මූ වැඩකාරයා...
හැබැයි හාර්ඩ් එක හයි කරාට පස්සෙ ලැපේ function key එබුවත් දැන් ලැප ඔන් වෙනවා....![]()

වැඩ වැඩ.... අර ඖටෝ ඔන් වෙන සීන් එක හරිගිල්ලා...![]()
අර උඩ ප්ලේට් එක ටිකක් තද ඈති..... ඒකයි ඔය.....
HP නේ.... 
අඩෝ මූට නෝන්ඩි දැම්මට මූ වැඩකාරයා...
හැබැයි හාර්ඩ් එක හයි කරාට පස්සෙ ලැපේ function key එබුවත් දැන් ලැප ඔන් වෙනවා....![]()

අලුත් ඔප්ෂන් එකක් 
අර උඩ ප්ලේට් එක ටිකක් තද ඈති..... ඒකයි ඔය.....
HP නේ....
![]()

ඇයි ඕයි, අර ඉස්සොයි දැල්ලෝයි බයිට් එකට තියෙද්දී මට රටකජු කවන්න හැදුවේ..බොරු කියන්න එපා යකෝ තොට කැව්වේ නෑනේ![]()

ඒකනෙ මම කිව්වෙ රත්නෙ වැඩ කාරයා කියලා...![]()
තියෙන ඔප්ෂන් නැති කරන්නත්.... නැති ඔප්ෂන් ඈති කරන්නත්..... Tech Smart Lanka

rathneva gennala, thariya bahirava pujavak deela.......සුභ උදෑසනක් වේවා සහෝදරවරුනි.........
ඊයේ රෑ සෙට් වීමක් වෙලා තියෙන හැඩයි......![]()

rathneva gennala, thariya bahirava pujavak deela.......![]()
gennala, peretha thatuva deela (pulutu, arakku athulu siyalla) deela kanna deela aye enna epa kiyala yavanava......සාමාන්යෙන් බාහිරව පුජාව කරන තැනට බහිරවයා ගෙන්වන්නේ නෑ නේද.......?