EK Married Club-8

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:angry: මගුල තමා...... :angry: :angry:
:no::)
:rolleyes: නෑ නෑ දෙක තුනක් දාගෙන බැලුවා ..... ඕනා කරන කරුණු අරන් රිමූව් කරා..... ආණ්ඩුව කරවන කෙනා දැක්කොත් මම ඉවර නිසා.... :P
:lol::lol:

ළගදි ම පෙන්නනව රැම්බො පාර්ට් ටූ.......................:angry::angry::angry::angry:

wiki aiyage song eka :lol::lol:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    aah..ඒ කිමදැයි දැනගනු රිසියෙමි ..
    එක් දරු පිය පදවියෙන් මුක්ත වීද ?:cool:

    එබඳු හුයන්නක් නොවේ අයියණ්ඩිය.......

    අර හුයනු chogm සමුළුවත් එක්ක ප්‍රදර්ශනයක් තියනවා edb එකෙන්....... ඉතින් ඒකට අපිත් ස්ටෝල් එකක් කරනවා....... ස්ටෝල් එක ඩිසයින් කිරීමේ සිට සියලුම දේවල් මගේ කරපිටට පැටවී ඇත....... මෙය මට මහා මානසික වධයකි......... මෙයත් සමඟ රැකියාව මට තවත් අප්‍රසන්න වී ඇත....... :(:(:(
     
    kingdewi

    Well-known member
  • එබඳු හුයන්නක් නොවේ අයියණ්ඩිය.......

    අර හුයනු chogm සමුළුවත් එක්ක ප්‍රදර්ශනයක් තියනවා edb එකෙන්....... ඉතින් ඒකට අපිත් ස්ටෝල් එකක් කරනවා....... ස්ටෝල් එක ඩිසයින් කිරීමේ සිට සියලුම දේවල් මගේ කරපිටට පැටවී ඇත....... මෙය මට මහා මානසික වධයකි......... මෙයත් සමඟ රැකියාව මට තවත් අප්‍රසන්න වී ඇත....... :(:(:(

    එසේ නොසිතනු මැන සොයුර .තම රැකීයාවට පරිබාහිර වූ ක්‍රියාකාරකම් කිරීමෙන් ඔබ ලබාගන්නා වූ පරිචය ඉදිරි දිවියට මෙන්ම ,රැකියාවෙහි දියුණුවටද උපකාර වන බව සිතන්න .
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එබඳු හුයන්නක් නොවේ අයියණ්ඩිය.......

    අර හුයනු chogm සමුළුවත් එක්ක ප්‍රදර්ශනයක් තියනවා edb එකෙන්....... ඉතින් ඒකට අපිත් ස්ටෝල් එකක් කරනවා....... ස්ටෝල් එක ඩිසයින් කිරීමේ සිට සියලුම දේවල් මගේ කරපිටට පැටවී ඇත....... මෙය මට මහා මානසික වධයකි......... මෙයත් සමඟ රැකියාව මට තවත් අප්‍රසන්න වී ඇත....... :(:(:(

    ඕක හොඳ අත්දැකීමක් කරගන්න.... එපා වෙන වැඩක් තමයි... ඒත් ඕක කවදා හරි දවසක ප්‍රයෝජනවත් වෙයි... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවා ඇති....... මහබෝ වන්නම මේ සතියේ දානවයි කිව්වා නේද......?
    ලබන සතියේ.. සති 2කට සැරයක්නේ දැන් ඌ විලට පනින්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේ නොසිතනු මැන සොයුර .තම රැකීයාවට පරිබාහිර වූ ක්‍රියාකාරකම් කිරීමෙන් ඔබ ලබාගන්නා වූ පරිචය ඉදිරි දිවියට මෙන්ම ,රැකියාවෙහි දියුණුවටද උපකාර වන බව සිතන්න .

    ඕක හොඳ අත්දැකීමක් කරගන්න.... එපා වෙන වැඩක් තමයි... ඒත් ඕක කවදා හරි දවසක ප්‍රයෝජනවත් වෙයි... :)

    අවිවාදයෙන්ම........ ඒත් මේ බොසාගේ කල්කිරියාවත් එක්ක මට මේ රස්සාව එපා වෙලා ඉන්නේ...... දැන් හිට්ලර් පාලනයක් ගෙනියන්න වගේ තමයි හැසිරීම..... ඉතින් ඒ අස්සේ මේකත් මගේ පිටට වැටුනම මට තවත් එපා වෙලා ඉන්නේ......
     
    kingdewi

    Well-known member
  • අවිවාදයෙන්ම........ ඒත් මේ බොසාගේ කල්කිරියාවත් එක්ක මට මේ රස්සාව එපා වෙලා ඉන්නේ...... දැන් හිට්ලර් පාලනයක් ගෙනියන්න වගේ තමයි හැසිරීම..... ඉතින් ඒ අස්සේ මේකත් මගේ පිටට වැටුනම මට තවත් එපා වෙලා ඉන්නේ......

    යටත් වෙමින් , උඹේ වටිනාකම පෙන්නපන් ..එච්චරයි !
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යටත් වෙමින් , උඹේ වටිනාකම පෙන්නපන් ..එච්චරයි !

    මම කොහොමත් ජොබ් එක වෙනස් කරනවා අයියේ...... මෙතන හිටියා ඇති...... එකම තැන පරණ වෙන්න වෙන්න වටිනාකම අඩුවෙන එක විතරයි වෙන්නේ.....
     
    Status
    Not open for further replies.