උඹ බයික් එකේ ලෙඩේ බලාගන්නේ නැතුව, බයික් එකේද රත්නපුරේ අදින්න හදන්නේ....??
![]()
ne ne bus eke giye.
උඹ බයික් එකේ ලෙඩේ බලාගන්නේ නැතුව, බයික් එකේද රත්නපුරේ අදින්න හදන්නේ....??
![]()
thavama parana kokek vune nadda.....![]()

මගුල තමා......
![]()
![]()

නෑ නෑ දෙක තුනක් දාගෙන බැලුවා ..... ඕනා කරන කරුණු අරන් රිමූව් කරා..... ආණ්ඩුව කරවන කෙනා දැක්කොත් මම ඉවර නිසා....
![]()

ළගදි ම පෙන්නනව රැම්බො පාර්ට් ටූ.......................![]()

ඔකේ හොඳ කොලිටියේ එකක් කිඹුලා ගාව තියනවද දන්නෑ..අනර්ඝයි........ විශිෂ්ටයි........![]()
ඔකේ හොඳ කොලිටියේ එකක් කිඹුලා ගාව තියනවද දන්නෑ..
දයාබර කොකටුවෙනි ..කෙසේද සුව දුක් ?

අද සිට මා ආතතියෙන් පෙලෙමි.........![]()

aah..ඒ කිමදැයි දැනගනු රිසියෙමි ..
එක් දරු පිය පදවියෙන් මුක්ත වීද ?![]()

එබඳු හුයන්නක් නොවේ අයියණ්ඩිය.......
අර හුයනු chogm සමුළුවත් එක්ක ප්රදර්ශනයක් තියනවා edb එකෙන්....... ඉතින් ඒකට අපිත් ස්ටෝල් එකක් කරනවා....... ස්ටෝල් එක ඩිසයින් කිරීමේ සිට සියලුම දේවල් මගේ කරපිටට පැටවී ඇත....... මෙය මට මහා මානසික වධයකි......... මෙයත් සමඟ රැකියාව මට තවත් අප්රසන්න වී ඇත.......![]()

ලබන සතියේ.. සති 2කට සැරයක්නේ දැන් ඌ විලට පනින්නේ..අනිවා ඇති....... මහබෝ වන්නම මේ සතියේ දානවයි කිව්වා නේද......?
ඕක හොඳ අත්දැකීමක් කරගන්න.... එපා වෙන වැඩක් තමයි... ඒත් ඕක කවදා හරි දවසක ප්රයෝජනවත් වෙයි...![]()

එසේ නොසිතනු මැන සොයුර .තම රැකීයාවට පරිබාහිර වූ ක්රියාකාරකම් කිරීමෙන් ඔබ ලබාගන්නා වූ පරිචය ඉදිරි දිවියට මෙන්ම ,රැකියාවෙහි දියුණුවටද උපකාර වන බව සිතන්න .
ඕක හොඳ අත්දැකීමක් කරගන්න.... එපා වෙන වැඩක් තමයි... ඒත් ඕක කවදා හරි දවසක ප්රයෝජනවත් වෙයි...![]()
ලබන සතියේ.. සති 2කට සැරයක්නේ දැන් ඌ විලට පනින්නේ..

අවිවාදයෙන්ම........ ඒත් මේ බොසාගේ කල්කිරියාවත් එක්ක මට මේ රස්සාව එපා වෙලා ඉන්නේ...... දැන් හිට්ලර් පාලනයක් ගෙනියන්න වගේ තමයි හැසිරීම..... ඉතින් ඒ අස්සේ මේකත් මගේ පිටට වැටුනම මට තවත් එපා වෙලා ඉන්නේ......
යටත් වෙමින් , උඹේ වටිනාකම පෙන්නපන් ..එච්චරයි !