EK Married Club-8

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනෙහ්හ් මූට සෙට් වෙන ටැමිල් කෑලි........ :lol::lol::lol:

    හා හා හොරේ දැනුනා දැනුනා
    බොට රිදුනේ මොකෝ කියලා....:lol::lol::lol:

    සන්ජියට ඉතින් අසර්බයිජාන් කෑල්ලක් වත් සෙට් වෙනවයි:cool::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ape kimbulata vuna vadakda....:lol:

    දත ගලවන්න එන්නතක් විදගෙන උදේ කෑම කාලා
    2013 ඔක්තෝබර් මස 29 09:40:50 | පුෂ්පකුමාර මල්ලවආරච්චි

    fb.png
    දතක් ගැලවීමට ගොස් හිරිවැටෙන එන්නත් ලබාදීමෙන් පසු උදේ ආහාරය ගන්නට ගොස් අකරතැබ්බයකට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව වාර්තා වේ.

    ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට පෙර ඔහු ගියේ නරක් වූ දත ගලවා ගැනීමටය. වෛද්‍යවරයා එන්නතක් දී විනාඩි විස්සකින් එන්නැයි ඔහුට දැන්වීය.

    දත ගැලවූ පසු ආහාර ගැනීම අපහසුවන නිසා ඔහු ඉක්මනින්ම අසල හෝටලයට ගියේය. ආප්ප ඇණවුම් කළේය. එකින් එක ආප්පය බැගින් ගිල දමන්නට සූදානම් වුවත් ටිකෙන් ටික කට හිරිවැටෙන නිසා හැපීම අපහසු විය. ආප්ප කැබලි මුවෙන් බිම වැටෙනවා හෝ ඔහුට තේරුණේ නැත.

    හෝටල් සේවකයා ”ඇයි මහත්තයා අසනීපයක්දැයි” විමසූවිට ”මට වතුර එකක් ගේන්නැයි” ඔහු කීය.

    කට සෝදාගැනීමට ගත් උත්සාහයද සාර්ථක නොවීමෙන් පසු මුදල් ගෙවා යළි වෛද්‍යවරයා හමුවට ගියේ නිසි වේලාව එළැඹි නිසාය.

    දත ගැලවීමට සූදානම්වූ වෛද්‍යවරයා ව්‍යාපාරිකයාගේ මුව විවර කළේය. ආප්ප කැබැලි කට පුරා විසිර තිබිණි. ඒ දුටු වෛද්‍යවරයා සිනහසෙන්නට පටන් ගත්තේ ”තමුසෙ උදේ පාන්දරම පුන්නක්කු කෑවාදැ”යි විමසමිනි.
    lankadeepa
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes:
    චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
    පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
    පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
    වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස:(:(:(:(
    එෆා වෙලා ඉන්නේ

    උඹ කොහෙද බන් ඉන්නේ ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හා හා හොරේ දැනුනා දැනුනා
    බොට රිදුනේ මොකෝ කියලා....:lol::lol::lol:

    සන්ජියට ඉතින් අසර්බයිජාන් කෑල්ලක් වත් සෙට් වෙනවයි:cool::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේ සෙටමෝල් වෙලා ඉන්න එක මදිවාටද බං තවත් එව්වා........ :lol::lol:

    හැබැයි හිටපු ගමන් near miss වගේ චාන්සස් උනත් නැත්තේම නෑ...... ;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ape kimbulata vuna vadakda....:lol:

    දත ගලවන්න එන්නතක් විදගෙන උදේ කෑම කාලා
    2013 ඔක්තෝබර් මස 29 09:40:50 | පුෂ්පකුමාර මල්ලවආරච්චි

    fb.png
    දතක් ගැලවීමට ගොස් හිරිවැටෙන එන්නත් ලබාදීමෙන් පසු උදේ ආහාරය ගන්නට ගොස් අකරතැබ්බයකට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව වාර්තා වේ.

    ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට පෙර ඔහු ගියේ නරක් වූ දත ගලවා ගැනීමටය. වෛද්‍යවරයා එන්නතක් දී විනාඩි විස්සකින් එන්නැයි ඔහුට දැන්වීය.

    දත ගැලවූ පසු ආහාර ගැනීම අපහසුවන නිසා ඔහු ඉක්මනින්ම අසල හෝටලයට ගියේය. ආප්ප ඇණවුම් කළේය. එකින් එක ආප්පය බැගින් ගිල දමන්නට සූදානම් වුවත් ටිකෙන් ටික කට හිරිවැටෙන නිසා හැපීම අපහසු විය. ආප්ප කැබලි මුවෙන් බිම වැටෙනවා හෝ ඔහුට තේරුණේ නැත.

    හෝටල් සේවකයා ”ඇයි මහත්තයා අසනීපයක්දැයි” විමසූවිට ”මට වතුර එකක් ගේන්නැයි” ඔහු කීය.

    කට සෝදාගැනීමට ගත් උත්සාහයද සාර්ථක නොවීමෙන් පසු මුදල් ගෙවා යළි වෛද්‍යවරයා හමුවට ගියේ නිසි වේලාව එළැඹි නිසාය.

    දත ගැලවීමට සූදානම්වූ වෛද්‍යවරයා ව්‍යාපාරිකයාගේ මුව විවර කළේය. ආප්ප කැබැලි කට පුරා විසිර තිබිණි. ඒ දුටු වෛද්‍යවරයා සිනහසෙන්නට පටන් ගත්තේ ”තමුසෙ උදේ පාන්දරම පුන්නක්කු කෑවාදැ”යි විමසමිනි.
    lankadeepa

    :lol::lol::lol::lol:
     
    ව්‍යාපාරිකයා - තෙල් බඩා හෝ යුරා විය හැක.....
    වෛද්‍යවරයා - අනිවා කිඹුලා....... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ව්‍යාපාරිකයා - තෙල් බඩා හෝ යුරා විය හැක.....
    වෛද්‍යවරයා - අනිවා කිඹුලා....... :lol::lol:
    වෙන්න පුළුවන් මොකද ඕකුන් දෙන්නම පූන්ක්කු කන නිසා.:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එම්බල මහීෂ පුත්‍රයාණෙනි
    මේ ඉන්නේ කොකටුවා(තොට වඩා ටිකයි වෙනස්)
    [/IMG]

    මෙන්න මූ තමයි කුකුලා
    [/IMG]

    කුකුළා ට වඩා කොකටුවා ලස්සනයි නේ:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එම්බල මහීෂ පුත්‍රයාණෙනි
    මේ ඉන්නේ කොකටුවා(තොට වඩා ටිකයි වෙනස්)

    මෙන්න මූ තමයි කුකුලා
    [IMG][/QUOTE]

    දැන් ක්ලබ් එකේ නිසි බලධාරියා (යුරා) දැක්කොතින් එහෙම උඹට අමතයි මෙහෙම තඩි ෆොටෝස් දැම්මයි කියලා..... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුකුළා ට වඩා කොකටුවා ලස්සනයි නේ:)

    ලස්සන කියන එක සාපේක්ෂයි නේ මල්ලි,දැන් මේක දැකලා අපේ යුරා සමහරවිට කියයි ඕකුන් දෙන්නටම වඩා මුකලන් බස්සා ලස්සනයි කියල,ඒක
    එක එක්කෙනා දකින විදියනේ.සන්ජියා කියයි පිට තඹල මල් කොහා මේ තුන්දෙනාටම වඩා ලස්සනයි කියල:eek:
     
    Status
    Not open for further replies.