tamil kallak vath set vunada oya paththe.....![]()
අනෙහ්හ් මූට සෙට් වෙන ටැමිල් කෑලි........

tamil kallak vath set vunada oya paththe.....![]()

tamil kallak vath set vunada oya paththe.....![]()

අනෙහ්හ් මූට සෙට් වෙන ටැමිල් කෑලි........![]()

චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස
එෆා වෙලා ඉන්නේ
හා හා හොරේ දැනුනා දැනුනා
බොට රිදුනේ මොකෝ කියලා....
සන්ජියට ඉතින් අසර්බයිජාන් කෑල්ලක් වත් සෙට් වෙනවයි![]()

ape kimbulata vuna vadakda....
දත ගලවන්න එන්නතක් විදගෙන උදේ කෑම කාලා2013 ඔක්තෝබර් මස 29 09:40:50 | පුෂ්පකුමාර මල්ලවආරච්චි
දතක් ගැලවීමට ගොස් හිරිවැටෙන එන්නත් ලබාදීමෙන් පසු උදේ ආහාරය ගන්නට ගොස් අකරතැබ්බයකට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව වාර්තා වේ.![]()
ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට පෙර ඔහු ගියේ නරක් වූ දත ගලවා ගැනීමටය. වෛද්‍යවරයා එන්නතක් දී විනාඩි විස්සකින් එන්නැයි ඔහුට දැන්වීය.
දත ගැලවූ පසු ආහාර ගැනීම අපහසුවන නිසා ඔහු ඉක්මනින්ම අසල හෝටලයට ගියේය. ආප්ප ඇණවුම් කළේය. එකින් එක ආප්පය බැගින් ගිල දමන්නට සූදානම් වුවත් ටිකෙන් ටික කට හිරිවැටෙන නිසා හැපීම අපහසු විය. ආප්ප කැබලි මුවෙන් බිම වැටෙනවා හෝ ඔහුට තේරුණේ නැත.
හෝටල් සේවකයා ”ඇයි මහත්තයා අසනීපයක්දැයි” විමසූවිට ”මට වතුර එකක් ගේන්නැයි” ඔහු කීය.
කට සෝදාගැනීමට ගත් උත්සාහයද සාර්ථක නොවීමෙන් පසු මුදල් ගෙවා යළි වෛද්‍යවරයා හමුවට ගියේ නිසි වේලාව එළැඹි නිසාය.
දත ගැලවීමට සූදානම්වූ වෛද්‍යවරයා ව්‍යාපාරිකයාගේ මුව විවර කළේය. ආප්ප කැබැලි කට පුරා විසිර තිබිණි. ඒ දුටු වෛද්‍යවරයා සිනහසෙන්නට පටන් ගත්තේ ”තමුසෙ උදේ පාන්දරම පුන්නක්කු කෑවාදැ”යි විමසමිනි.
lankadeepa

වෙන්න පුළුවන් මොකද ඕකුන් දෙන්නම පූන්ක්කු කන නිසා.ව්‍යාපාරිකයා - තෙල් බඩා හෝ යුරා විය හැක.....
වෛද්‍යවරයා - අනිවා කිඹුලා.......![]()

වෙන්න පුළුවන් මොකද ඕකුන් දෙන්නම පූන්ක්කු කන නිසා.![]()

එම්බල මහීෂ පුත්රයාණෙනිකුකුළාට ද කොකටුවා කියන්නේ![]()
එම්බල මහීෂ පුත්‍රයාණෙනි
මේ ඉන්නේ කොකටුවා(තොට වඩා ටිකයි වෙනස්)
[/IMG]
මෙන්න මූ තමයි කුකුලා
[/IMG]

එම්බල මහීෂ පුත්‍රයාණෙනි
මේ ඉන්නේ කොකටුවා(තොට වඩා ටිකයි වෙනස්)
මෙන්න මූ තමයි කුකුලා
[IMG][/QUOTE]
දැන් ක්ලබ් එකේ නිසි බලධාරියා (යුරා) දැක්කොතින් එහෙම උඹට අමතයි මෙහෙම තඩි ෆොටෝස් දැම්මයි කියලා..... :lol:
කුකුළා ට වඩා කොකටුවා ලස්සනයි නේ![]()