Honda CB400 Super Four

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    අති සුපිරියි මචං....... :love:

    ජය වේවා...


    මාත් පට්ටම ආස බයික් එකක්..
    කොහොමද පිකප් එක නේ... :v :v
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Comment කල සහ Reps දුන්න සියලුම දෙනාට ස්තුතියි.....!
    V-Tec පිලිබඳ විස්තරය තව ටික දවසකින් පල කරන්නම් මොකද කාර්යබහුලවීම නිසා විස්තර සහිතව ත්‍රෙඩ් එකක් දැමීමට වෙලාවක් නැති නිසා........
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    https://www.facebook.com/photo.php?fbid=10151785895098584&set=a.10151785894753584.1073741831.759458583&type=1&theater
    photo.php


    මෙන්න අපේ එක......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    loweth ne machan ithiasse idan deela thiyenawa adennama....:yes::yes: kandyan=motorcyclepedia .....:D keep it up bro...

    V-Tec eka genath ikmanatama damukoooooo...........:yes::yes::yes::yes::yes:


    Thanx මචන්ලා.....! මේ දවස් වල ටිකක් වෙලාව අඩුයි ලොකු විස්තරයක් ලියන්න.මම පරණ Honda XR ගැන ලිව්ව ලිපියක් තියෙනවා. එක දාන්න කියල හිතාගෙන ඉන්නේ......!
    බලමු පුළුවන් තරම් ඉක්මනට දාන්නම්...!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    Thanx මචන්ලා.....! මේ දවස් වල ටිකක් වෙලාව අඩුයි ලොකු විස්තරයක් ලියන්න.මම පරණ Honda XR ගැන ලිව්ව ලිපියක් තියෙනවා. එක දාන්න කියල හිතාගෙන ඉන්නේ......!
    බලමු පුළුවන් තරම් ඉක්මනට දාන්නම්...!

    කෝ කෝ XR ගැන දානවද නැද්ද ? :angry::angry::angry: :D