loweth ne machan ithiasse idan deela thiyenawa adennama....kandyan=motorcyclepedia .....
keep it up bro...
V-Tec eka genath ikmanatama damukoooooo...........![]()
Thanx මචන්ලා.....! මේ දවස් වල ටිකක් වෙලාව අඩුයි ලොකු විස්තරයක් ලියන්න.මම පරණ Honda XR ගැන ලිව්ව ලිපියක් තියෙනවා. එක දාන්න කියල හිතාගෙන ඉන්නේ......!
බලමු පුළුවන් තරම් ඉක්මනට දාන්නම්...!



අධික කාර්යබහුලත්වය ......!



