Uba nam Axio eke pow bola
mame nam kavadavath MAX SPEED eketa
yanna hithanne naa 220 kata paganava kiyanne
aniva marenna balagenama thama
![]()
Oke giyeth 100kmps valata bun
Dan nam paara tikak aul kiyanava.
dan oke 3 wheel hitan yanava da manda..
100ta yana owna ekak yanava neda
හොද fun එකක් අරන් වගේ..අවුලක් උනේ නෑනෙ එහෙනම් එච්චරයි..මේ මම ගිය එකක් 173 ට වගේ ගියා. ඊට වඩා යන්න බය හිතුන බන්.. කාර් එක ඉගිල්ලෙන්න වගේ හදනව...
අඩෝ තොට මෝල්ද බන්.කරුම වෙලාවක් සෙට් වෙන්න ඔනා.
ශුවර් කියලා ඔහොම යන්න එපා යකෝ

පැටියා;15812754 said:මේකෙ කමෙන්ට්ස් දැක්කහම පුකෙන් හිනා.
ABS කියන්නෙ Anti Lock Brake System.
ඒකෙන් වෙන්නෙ Brake කරද්දි Skid වෙන එක නවත්තනවා එක පාර රෝද ලොක් වෙන එක නවත්තලා.
වැස්ස වෙලාවට පාරවල් කොහොමත් ලිස්සනවා ඉතිං Brake කරන්න ඕනෙ නෑ නිකනුත් ලිස්සනවා.
![]()


e ithin oya danna widiha thamai

e ithin oya danna widiha thamai
anika para lessana eka avoid karanna thamai traction controls thiyenne![]()

පැටියා;15812773 said:හුටා මං දැනං හිටියෙ නෑ යකො ASR කියන්නෙ Traction Control කියලා.
පොඩි සර්ච් එකක් දැම්මම තමා මීටර් වුනේ සිද්දිය.![]()


TCS kiyannei ASR kiyannei dekama ekai
ASR kiyala use karanne ithin europe walata witharai![]()

Traction control තිබුනත් එක limit එකට විතරයි control වෙන්නේ... snow වල drive කරපු උන් දන්නවා ඇති... උටත් වැඩ කරන්න පුළුවන් bandwidth එකක් ඇතිනේ බන්... ඊට පස්සේ sorry තමා...


